"සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට...." ගීතය ඇසුණු සැණින් ඔබට ගායකයා සිහිපත් වෙනවා ඇති. රියැලිටි තරගාවලියක් හරහා ගායන ක්ෂේත්‍රයට පැමිණ ක්ෂේත්‍රය තුළ තමන්ගේම අනන්‍යතාවක් ගොඩනඟා ගැනීමට සමත් තරුණ ගායන ශිල්පියෙකු හැටියට තීක්ෂන අනුරාධව හඳුන්වාදෙන්න පුළුවන්.
දැන් තීක්ෂණ පුංචි පුතාලා දෙදෙනෙක්ගේ තාත්තා කෙනෙක් කියලාත් ඔබ දැනටමත් දන්නවා ඇති. තීක්ෂන පසුගියදා තීක්ෂණගේ පුංචි පුතා හාහාපුරා කියලා අකුරු කියෙව්වා.එම අවස්ථාවේදී ගත්ත ඡායාරූපයක් පළ කරලා තීක්ෂණ මෙහෙම සඳහන් කරලා තිබුනා..."JJ අද සුබ මොහොතින් අකුරු කියෙව්වා. ඔයාට හොඳින් ඉගෙනගන්න පුලුවන් වෙලා සුබ අනාගතයක් ලැබේවා මගේ පුතේ!!"