නිරූපණ ශිල්පියෙක් විදිහට ක්ෂේත්‍රයට ඇවිත් පසුව,
රිදී තිරයේ සිහින කුමරා බවට පත්වුණු ජනප්‍රිය රංගන ශිල්පියෙක් රොෂාන් රනවන.
ඔහුට පුංචි පුතෙක් ඉන්න බව හිරු ගොසිප් බලන ඔබ නොදන්නා කරුනක් නෙමෙයි. ඔහු නමින් මිනෙත්. පුංචි මිනෙත් මේ වසර ආරම්භයේ සිට පෙර පාසල් යන්න පටන්ගත්තා. ඔහුගේ පෙර පාසලෙන් සංවිධානය කල අවුරුදු උත්සවයේ අවුරුදු කුමාරයා වෙන්න මිනෙත්ට පුලුවන් වුනා. මිනෙත්ගේ පියා රොෂාන් මිස්ටර් ශ්‍රී ලංකා තරගාවලියෙන් ජයගෙන මිස්ටර් ශ්‍රී ලංකා වුණු කෙනෙක්. රොෂාන් වගේම රොෂාන්ගේ පුතා මිනෙත් අනාගතයේදී තාත්තගේම අඩි පාරේ යයි කියලා පුංචි ඉංගියක් හැටියටත් මේක ගන්න පුළුවන්.