කැමරා කාචයක සටහන් වුණු සුන්දර ඡායාරූප එකතුවක් අපේ ඇස ගැටුණා.
මේ සරාගී ඡායාරූප එකතුව දකින්න ලැබුණේ සමාජ මාධ්‍යයේ හුවමාරු වන රූ එකතුවක් ලෙසයි.
අපි හැමදාම කියනවනෙ ඡායාරූප කලාව කියන්නෙ වෙනස්ම අලුත්ම විදියට ඇස පිනවන කලාවක් කියලා.
මේ ඡායාරූප එකතුවත් ඊට සාක්ෂි සපයනවා... බලන්නකො ඉතින් ලස්සන...