කවදත් ජනප්‍රිය තාරකාවක් තමයි නතාශා පෙරේරා කියන්නෙ.
ඈව රසික පිරිස අතර කතාබහට ලක්වන්නේ ඇගේ කුඩා කාලයේ පටන්මයි.
දැන් ඇය අපිට වඩාත් සමීපව ඇත්තේ නිර්මාණවලටත් වඩා සමාජ මාධ්‍යය ඔස්සේයි.
මේ සටහනත් අපේ ඇස ගැටුණේ ඇය තැබූ ඉන්ස්ටග්‍රෑම් සටහනක් ඇසුරින්.
සටහනට අමතරව ඈ ඊට අපූරු ඡායාරූප කිහිපයක් ද එකතු කරගෙන තිබුණා....