මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 386ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද දිනයේ හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 1566ක්.
UPDATE:
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 1180ක් හඳුනාගෙන තිබෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 289153ක්.
මේ අතර, අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 930 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 263,758ක්.