ලොව රටවල් විසින් කොරෝනා ආසාදනය වී මියගිය සංඛ්යාව සඟවන බව වොෂින්ටන් නුවර අයි.එච්.එම්.ඊ. සංවිධානය පවසනවා.
කොරෝනා ආසාදනය වීම නිසා මියගිය සංඛ්යාව මිලියන 6.9 ක් බව ප්රකාශ වුවත් එම සංඛ්යාව දෙගුණයක් බවයි එම සංවිධානය පවසන්නේ.
බොහෝ රටවල් කොරෝනා මරණ වාර්තා නොකරන බව දක්වන එම සංවිධානය ඇමරිකාවේ කොරෝනා මරණ 905000 කට වඩා වැඩි බව ද සඳහන් කරනවා.