හෙට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ක්‍රියාත්මක කර තිබෙනවා.
එහි සභාපති කිංස්ලි රණවක කියා සිටියේ අතිරේක බස් රථ අවශ්‍ය වේ නම් විදුහල්පතිවරුන් හරහා ඉල්ලුම් කිරීමේ හැකියාවද පවතින බවයි.