මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2468ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 4 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේවන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 477 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 1980 දෙනෙකු නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 11ක්.
තවත් ආසාදිතයින් 5දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2464 දක්වා ඉහළට - UPDATE
2020-07-11 19:16:18
මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2464 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් ආසාදිතයන් 5 දෙනෙකු හමුවීමත් සමගයි.
---------------------------------
තවත් ආසාදිතයින් 5දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 2459 දක්වා ඉහළට
2020-07-11 18:08:18
මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2459ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ තවත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේවනවිට මෙරටින් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 468 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ සංඛ්‍යාව 1980ක්. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් මෙරට මරණ 11ක් සිදුවුනා.