Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
10
එකම පවුලේ කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු බිලි ගත් වැල්ලවායේ බිහිසුණු අනතුර - වීඩියෝව මෙන්න - Video & Photos

- එකම පවුලේ කාන්තාවක් ඇතුළු තුන් දෙනෙකු බිලි ගත් වැල්ලවායේ බිහිසුණු අනතුර - වීඩියෝව මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,881 Views
වැල්ලවාය - වරුණගම යුද හමුදා කදවුර අසළ දී අද පෙරවරුවේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
අනතුරෙන් මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ පිටුපස ගමන් ගත් 3 දෙනායි.

එහි රියදුරු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
 
සිද්ධියෙන් මිය ගිය දෙදෙනෙකු එකම පවුලේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්.
 
මිය ගිය පිරිස වැල්ලවාය - ආනපල්ලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවනය අනතුරට හේතු වී ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
 
ඒ සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

logo



Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top