තවත් කොරෝනා අසදිතයින් දෙදෙනෙක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1905 දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1903 දක්වා ඉහළට
තවත් කොරෝනා අසදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1903 දක්වා ඉහළගොස් තිබෙනවා.
ඔහු පාකිස්තානයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙකු බවයි වාර්තාවන්නේ.
----------------------------------
තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1902 දක්වා ඉහලට - UPDATE
තවත් ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1902 දක්වා ඉහළගොස් තිබෙනවා.
අද දිනයේ මේ දක්වා වාර්තාවූ අවසන් ආසාදිතයන් 6 දෙනා අතරින් 5ක් කුවේට් සිට පැමිණි පුද්ගලයන් වන අතර අනෙක් ආසදිතයා නාවික හමුදා නිලධාරියෙකු බවයි සඳහන් වන්නේ.
---------------------------
තවත් කොරෝනා ආසාදිතයන් 05ක් වාර්තාවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1901 දක්වා ඉහලට - UPDATE
2020-06-15 17:32:28
තවත් කොරෝනා ආසාදිතයන් 05ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1901 දක්වා ඉහලගොස් තිබෙනවා.
---------------------------------------
තවත් කොරෝනා රෝගීන් හය දෙනෙකු තහවුරු වෙයි - සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1895 දක්වා ඉහළට
2020-06-15 15:28:28
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1895 දක්වා ඉහළ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අද දිනයේදී තවත් රෝගීන් 6 දෙනෙකු තහවුරු කරගැනීමත් සමගයි.
ඔවුන් සියලු දෙනා මාලදිවයිනේ සිටි පැමිණි අය බවයි වාර්තා වන්නේ.