Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"පට්ටම් ගන්න පුළුවන්, රටට ආදරේ කරන හැඟීම සල්ලිවලට ගන්න බෑ.." - රණවිරු ගාය ලෙසින් චන්ද්‍රගුප්ත තේනුවර කළ අපහාසයට ආබාධිත රණවිරුවන්ගේ දැඩි විරෝධය - Video

- "පට්ටම් ගන්න පුළුවන්, රටට ආදරේ කරන හැඟීම සල්ලිවලට ගන්න බෑ.." - රණවිරු ගාය ලෙසින් චන්ද්‍රගුප්ත තේනුවර කළ අපහාසයට ආබාධිත රණවිරුවන්ගේ දැඩි විරෝධය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,755 Views
ඔබතුමාලා රණවිරු ගාය සනීප කරන්න ගත්තේ අද ඊයේ නෙවෙයි,
ගාය බලාගන්න පුළුවන් අපිත් එක්ක ආව නම්, අපේ ගාය නැතිකරන්න බෑ..
යහපාලනය කඳුළු ගෑස් ගහලා මගේ ඇහැක් අහිමි කළා..

රණවිරු ගාය යැයි පවසමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය, ජාතිය ඉදිරියේ ඉල්ලා අස්කර ගත යුතු බව යුද්ධයේදී අබාධයට ලක්වූ රණවිරුවන් පිරිසක් පවසනවා.

මාතරදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මේ බව සදහන් කළ අතර, විවිධ පාර්ශ්ව ද තේනුවර මහතාගේ ප්‍රකාශයට විරෝධය පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top