නිරෝෂන් දික්වැල්ල හට තරග තහනමක් පනවන්නට ICC ය තීරණය කර තිබෙනවා. ඒ අනුව දික්වැල්ලට ඔස්ට්‍රේලියාව සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 තරගය හා ඔහු මීලගට මුහුණ දෙන එක්දින තරගය අහිමි වී යනු ඇති.
ඔස්ට්‍රේලියාව සමග පැවති දෙවන පන්දුවාර 20 තරගයේදී දැවී යාම සම්බන්ධයෙන් සිදු කල හැසිරීම හා දකුණු අප්‍රිකානු තරගාවලියේදී ඇති වූ තත්වයද මීට බලපා තිබෙනවා.