Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
04
ඇවිදින විට කකුල්වල වේදනාව, දහඩිය දැමීම, පපුවේ වේදනාව හා පිපාසය... මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා...

- ඇවිදින විට කකුල්වල වේදනාව, දහඩිය දැමීම, පපුවේ වේදනාව හා පිපාසය... මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

615 Views

කොලෙස්ටරෝල් කියන වචනේ අද වෙනකොට හැමෝගෙම කටට හොඳට හුරු වෙලා.
 


ඒ තරමටම ගොඩාක් දෙනක් කොලෙස්ටරෝල් රෝගයට ගොදුරු වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක නම් ඔයා හොඳටම දන්නවා.

මේදය කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක්. හැම සෛලයකම ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වාගෙන යන්න මේදය අවශ්‍ය වෙනවා.

නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මේදය ගන්නේ ශරිරටට අවශ්‍ය ප්‍රමාණයටද කියන එක. කොහෙත්ම නැහැ. දිනකට සිරුරට අවශ්‍ය කරන මේද ප්‍රමාණයන්ට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් මේදය අපේ සිරුරට එකතු වෙනවා.

ඒ අපේ වැරදි ආහාර රටාව නිසා. දෛනිකව අවශ්‍ය කරන මේදය ප්‍රමාණයන්ට වඩා හතර පස් ගුණයක් සමහර විට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අතිරික්ත මේදය විදියට දිනකට අපේ ශරීරගත වෙනවා.

මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් රුධිරයට එකතු වෙනවා. රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නැති නිසා ඒවා රුධිර නාල වල තැන්පත් වෙනවා. එහෙම තැම්පත් වන සංතෘප්ත මේදය ශරීරයට ඉතා හානිකරයි. මේ අහිතකර මේද කොටස් වැඩිපුර රුධිර නාල වල තැන්පත් වීම නිසා රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වෙනවා.

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය හඳුනා ගන්නේ නැහැ.

මේ නිසා නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නොලැබී යාම අවදානම වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඔයා තුළත් මේ මේ ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තොත් සහ දැනටමත් මේ දේවල් පෙන්නුම් කරනවා නම් කිසි විටක එය නොසලකා හරින්න එපා.

පපුවේ ඇති වන වේදනාව

පපුවේ සිට වම් අත දක්වා ඇති වන වේදනාව

හුස්ම ගැනීමේ අපහසුතා

අත්ල, දණහිස, ඇස් යට ඇතිවන පැල්ලම්

අත්, පා ආදියේ ඇතිවෙන හිරිවැටීම්

සිරුරේ ඇති වන මේද ගැටිති

සිරුරට දැනෙන වෙහෙසකර බව

වගේ ලක්ෂණ ඔයා තුළත් පෙන්නුම් කරනවා නම් රුධිර පරීක්ෂණයක් මඟින් ඒ බව නිවැරදිව තහවුරු කර ගන්නත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් ප්‍රමාද වෙන්න එපා.
උපුටා ගැනීම - අන්තර්ජාලයෙන් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top