ලිංගිකත්වය කියන්නේ හැමෝටම පොදු වූ කාරණාවක්.හැබැයි ලිංගිකත්වය මුල් කරගෙන කරන අපචාර කටයුතු නම් ලොවේ සෑම ඉමකින්ම වාර්තා වෙනවා.
මේ කියන්න යන්නේ එකසත් ජනපදයෙන් වාර්තා වෙන පුවතක් ගැන.
තම පාසලේම ගුරුවරියක් අතින් දූෂණයට ලක් වූ 16 හැවිරිදි සිසුවකු සම්බන්ධව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
Jessica Sawicki ට්‍රෙන්ටන්හි බටහිර හැමිල්ටන් උසස් පාසලේ 37 හැවිරිදි ඉංග්‍රීසි ගුරුවරියක් ලෙසටයි වාර්තා වෙන්නේ.
නිව් ජර්සි මත්ස්‍ය හා වනජීවී පරීක්ෂකවරුන් විසින් පසුගියදා "states of undress." හී හීදියි මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.
ඒ අවස්ථාව වනවිටත් එම ගුරුවරිය සමග සිසුවා මෝටර් රථයක් තුල පිටුපස ආසනයේ ලිංගිකව හැසිරෙමින් සිට ඇති බවට විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
පොලිසීය සිදු කළ පරීක්ෂන වලින් හෙළි වී ඇත්තේ මෙම ගුරුවරිය සමග මෙම සිසුවා අවස්ථා පහකදීම එම ස්ථානයේ අනාරක්ෂිත ලෙස ලිංගිකව එක් වී ඇති බවටයි.
කෙසේ නමුත් පරීක්ෂන සඳහා එම ගුරුවරිය තනතුරින් ඉවත් කර තිබෙනවා.
