දිල්කි උරේෂා කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..
දිල්කිගේ හඬට වශී වුණ ගොඩක් දෙනෙක් ඇය ගැන තොරතුරු දැනගන්න කැමැත්තෙන් ඉන්නවා නේ..
ඉතින් ඇය විදේශගතවෙයි කියලා ගොඩක් දෙනෙක් හිටියේ දුකෙන්..
ඒත් ඉතින් මෙදා අවුරුද්දත් දිල්කි එයාගේ සැමියා එක්ක මෙහේ සමරලා..
මේ බලන්නකෝ එයාලාගේ ලස්සන..