අගමැතිවරයා ඉවත් කරමින් නව එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම්, බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශවයේ ප්‍රබලයෙක් වන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.
ඒ ප්‍රේමජයන්ත මහතා අද උදෑසන මහින්ද රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී.
මේ බව හෙළිකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා විසින්.