කැලෑවේ තනි වුණු මී හරකෙක්ව දඩයම් කරගන්න සිංහයන් දෙදෙනෙක් පොර කන සිදුවීමක් විදෙස් මාධ්‍ය පලකරලා තිබුණා. තනි මී හරකාව බිමට ඇද දමන්න සිංහයන් දෙන්නෙක් විනාඩි ගණනක් පුරාවට පොර කනවා.
නමුත් මීහරක් රැලක් ඇවිත් සිංහයන්ගෙ ගොදුරට ලක් වුණු මි හරකාව බේරා ගන්න උත්සහ ගන්නවා. අන්තිමට සිංහයන්ගේ බඩගින්න තවදුරටත් තියාගෙන මී හරක් රැලගෙන් බේරිලා සිංහයන් දෙන්නා ඉවත් වෙනවා.