ඇයගේ රංගන දක්ෂතාවය නිසා ලංකාවේ විතරක් නෙවෙයි, විදෙස් රටවල ජීවත්වන ලාංකික ප්‍රේක්ෂකයින් පවා ඇයට ඉහළින්ම ආදරය කරනවා.
ඕෂධී කියන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතයේ සුන්දරම මතකයන් සහ විශේෂ අවස්ථාවන් තමන්ගේ රසිකයන් එක්ක බෙදාගන්න කිසිම වෙලාවක අමතක නොකරන කෙනෙක්. ඇයගේ ඒ සුහදශීලී බව නිසාම ඇය පහුගිය කාලය පුරාම "බුකියේ" අතිශය ජනප්‍රිය චරිතයක් බවට පත්වුණා.
ඔන්න ඉතින් මෙවරත් ඕෂධී තමන්ගේ මුහුණු පොත හරහා ඉතාමත් ආකර්ෂණීය සහ සුන්දර ඡායාරූප පෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. බලන්නකෝ එහෙනම්, හැමෝම ආදරය කරන ඕෂධීගේ ඒ ලස්සන පින්තූර එකතුව මෙන්න...
