Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
24
යාපනයේ සිසුවිය දුෂණය කළේ සුදුගවුමේ පටියෙන් කකුල් බැඳලා -සිසුවිය මැරූ පාපතරයන් පොලිසියේ වැමෑරූ හැටි

- යාපනයේ සිසුවිය දුෂණය කළේ සුදුගවුමේ පටියෙන් කකුල් බැඳලා -සිසුවිය මැරූ පාපතරයන් පොලිසියේ වැමෑරූ හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
සෑහෙන වේලාවක් දුෂණය කළා..

මිනිය සොයන්නත් උදවු කළා..


සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කළ යාපනය කයිට්ස් පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සිවලෝගනාදන් විද්‍යා ශිෂ්‍යාව මේ වන විට ජාත්‍යන්තර සැමරුම්වලට ද පාත්‍රවී තිබෙනවා.

ඇයව ඝාතනය කරන විට වීඩියෝ කළ පුද්ගලයා ජීවත්වූ බව කියන ස්විට්සර්ලන්තයේ ද සිවලෝගනාදන් විද්‍යා සිහිපත් කරමින් පහන් දල්වා තිබෙන බවට අන්තර්ජාලයට එක් කර ඇති ඡායාරූපවලින් තහවුරු වනවා.


දුෂණයට ලක්ව ඝාතනය වූ සිවලෝගනාදන් විද්‍යාගේ පියා අංශ භාග රෝගියකු වන අතර ඇය සිද්ධිය වූ දිනයේ දී ද නිවසින් පිටත්ව ඇත්තේ පියාගේ සත්කාර කිරීමෙන් පසුව බව ස්විට්සර්ලන්තයේ පැවති සිහිපත් කිරීමේ උත්සවයක දී සඳහන්ව තිබෙනවා.

විද්‍යාට සිදුවූ අපරාදය අදත් ලෙඩ ඇඳේ සිටින පියාට අදහාගත නොහැකි වී තිබෙනවා.

" උදේම නැඟිටලා ඇඳේ ඉන්න මට සාත්තු කරලා ඉස්කෝලේ යන්න එළියට බැස්ස දරුවවයි මුං කැලේට ඇදගෙන ගියේ." විද්‍යාගේ පියා තවමත් කෑ ගසා කියන්නේ දරු දුක සියලු දුක්වලට වඩා වාවාගත නොහැකි නිසයි.

එකම පවුලේ සහෝදරයන් තිදෙනකු වූ පූබාලසිංහම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංහම් ජයකුමාර් සහ පූබාලසිංහම් නවකුමාර් නැමැති නරුමයන් තිදෙනා කයිට්ස් පොලිසියට ලබා දුන් කට උත්තර අනුව මේ ආදරණිය පියාගේ ජීවිතය ජිවත් කරන්නට උත්සාහ දැරූ පුංචි මල් කකුළ මිලනව ගිය අයුරු මේ වන විට තහවුරු වී තිබෙනවා.

"අපිට විරුද්ධව කයිට්ස් මහාධිකරණයේ නඩුවක් තියෙනවා. හොරකමක් ගැන. ඒකෙ ඇසින් දුටු සාක්ෂිය විද්‍යාගේ අම්මා. ඒ ගෑනිට අපි කිව්වා සාක්ෂි දෙන එක නතර කරන්න කියලා. ඒත් එයා ඒක නතර කළේ නෑ. නඩුව අපිට අවාසි වෙන විදියටයි විභාග වෙන්නේ ඒ ගෑනි නිසා. ඒ නිසා අපිට ඕන වුණේ එයාගෙන් පළිගන්න.

පළිගන්න විදියක් හිත හිත ඉද්දි අපේ යාළුවෙක් කිව්වා විද්‍යාව අරගෙන ගිහින් රේප් කරපන් කියලා. අපි තුන්දෙනා ඊට පස්සේ මේ කොන්ත්‍රාත් එක තව කොල්ලෝ කීපදෙනෙක්ට භාර දුන්නා. වැඩේට උන් රුපියල් දහදාහක් ඉල්ලුවා. අපි සල්ලි දුන්නා.

13 වැනිදා උදේ විද්‍යා පාසල් යනකන් අපි බලන් හිටියා. හැමදාම හතයි දහයට විතර එයා බයිසිකලෙන් යනවා. එදා පාරෙදි යාළුවෝ හම්බවුණෙත් නෑ. ඒක අපිට වාසි වුණා. කවුරුත් නැති පාළු හරියකදී අපි පාර හරස් කරලා විද්‍යාව කැලේ තිබුණු පාළු ගේකට අරගෙන ගියා. අපි බීලා හිටියෙත්. ඒ වෙලාවේ තරහ විතරයි හිතේ තිබුණේ.

විද්‍යා කෑ ගහන්න පටන් ගත්තම අපිට බය හිතුණා. ඒකි දඟලන්න පටන් ගත්තා. පොරකන්න, හපන්න, ගහන්න පටන් ගත්තා. ඒ නිසා එයාගේ දිග කොණ්ඩ කරල් දෙක ගැටගහලා තිබුණු රිබන් පටියක් අරගෙන අත්දෙක බැන්දා. අනෙක් රිබන් පටිය අරගෙන ගහක බැන්දා. සුදු ගවුමේ බෙල්ට් එක අරගෙන කකුලක් ළඟ තිබුණ ගහක බැන්දා. කෑ ගහන නිසා අපි රෙදි කටේ එබුවා...."

ඔවුන්ගේ පාපොච්චරණයේ සිංහල පරිවර්තනයේ එලෙස සඳහන් වනවා.

ඇගේ මුවට ඔබා තිබූ රෙදි කඩ සිරවීමෙන් ඇගේ හුස්ම හිර වී ගිය බවත් මෙම තිදෙනා පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන්.

විද්‍යාව සෑහෙන වේලාවක් දුෂණය කළ බවත් මිනිය සෙවීමට ද තමන් සහායට පැමිණි බවත් වැඩි දුරටත් ඔවුන් පොලිසියට සඳහන් කර තිබෙනවා.

පසු දින උදෑසනම විද්‍යා පාසල් යෑමට භාවිත කළ පාපැදිය පටු පාරක් අද්දර වැටී තිබූ ආකාරය ගම්මුන්ට දැක ගත හැකිවූ අතර ඒ අසලට ගිය ඔවුනට ඇගේ පය පැලැඳූ එක් සපත්තුවක්ද සොයා ගත හැකි වුණා.

අබලන් නිවෙසක් ඒ අසල තිබූ අතර අමානුෂික අන්දමින් ඝාතනය කර තිබූ විද්‍යාගේ සිරුර එහිදී හමුවුණා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top