පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් කර බුද්ධ ශාසනය ආරක්ෂා කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ පැවති මනුදම් රකින රටක් - දැය රකින රජයක් යන මැයෙන් සංවිධාන කර තිබූ මහා සඟ සමුළුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අද පස්වරුවේ කතරගම පුදබිම වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමට නියමිතයි