තරින්දී... අපිට ඉන්න දක්ශ ලස්සන නිළියක්...
ඇගේ රූපයේ සුන්දරත්වයට වගේම ඇය රඟපාන චරිතවලටත් හැමෝම ආදරේ කරනවා...
හිරු TV නාලිකාවේ මේ දවස්වල විකාශය වන අහස් ටෙලි ඩ්‍රාමා එකේ ඇය අපූරු රංගනයක නිරතවෙනවා දකින්න පුළුවන්...
ඇය ඉතාම සුන්දරව විලාසිතා කරන ජනප්‍රිය තාරකාවක් .... ඇයට ආදරේ කරන ඔබ මේ පින්තූර එකතුවටත් අනිවාර්‍යෙන්ම කැමති වේවී....
