Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



විපක්ෂයේ පොදු අපේක්ෂකයා පිළිබඳ අද (21) පස්වරු 7.00 ට පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව අවසන් තීරණයක් ගැනීමට නියමිත බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝගනේෂන් පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

views724 Views
comment

බලය, බලය රැකගැනීමට හෝ ධනය රැස්කිරීමට නොව ජනතාව උදෙසා යෙදවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එමෙන්ම, රාජ්‍ය සේවකයන් ජනතාවගේ භාරකරුවන් ලෙස කටයුතු කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු කිහිපයක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානයකට බත්තරමුල්ලේ ජනකලා කේන්ද්‍රයේදී අද (21) එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

වසර 5 ක් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ තමන් ඉදිරියේදීත් ජනතාව උදෙසා විශාල කැපවීමකින් කටයුතු කිරීමට සූදානම් බවයි ඔහු සිය කතාව නිමාවට පත් කරමින් සඳහන් කළේ.


views933 Views
comment

මෙවැනි දේශපාලන කාල පරිච්ඡේදයක් තුළ සිටින්නට ලැබීම කණගාටුවට කරුණක් බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

views1,128 Views
comment
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වසර ගණනාවක සිටම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටු කල පිතිකරුවෙක් මෙන්ම දක්ෂ කඩුලු රකින්නෙකු වූ කුමාර් සංගක්කාර ඔහුගේ ක්‍රිකට් දිවියට සමුදීම තීරණය කොට ඇති බවට වාර්තා වෙනවා.  

වැඩිදුරටත් වාර්තාවන තොරතුරු අනුව එය අද දිනයේ සිදුවීමට ඇති බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

views689 Views
comment
මන්නාරා කියන්නේ ප්‍රියංකා චොප්රාගේ තවත් ඥාති සහෝදරියක්. මැය බොලිවුඩ් සිනමාවට පිවිසිලා කියලා තමා ආරංචිය. ඒ සීඩ් කියන චිත්‍රපටය හරහා.

කොහොමහරි මේ චිත්‍රපටයේ සරාගික දර්ශන බොහොමයක් තියෙන නිසා මන්නාරා හින්දි සිනමාවේ අනෙකුත් සරාගික නිළියන් පසු කරමින් ඉදිරියට පැමිණෙනු ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කරනවා.
views1,135 Views
comment
ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views278 Views
comment
ඉන්දියාව ලෝකයට විටෙන් විට අපූරු පුවත් නිර්මාණය කරනවා. එවැනි පුවතක් මේ වන විට වාර්තා වන්නේ නැගෙනහිර ඉන්දියාවෙන්. බරුයිපූර් නම් ප්‍රදේශයේ උපත ලබා සිටින අත් සතරක් පා පාද සතරක් ඇති පිරිමි දරුවෙක් මේ වන විට ඉන්දියාව පුරා ආන්දෝලනාත්මකව කතබහට ලක්වෙනවා.

ප්‍රදේශයේ ජීවත්වන පිරිස් මෙන්ම ඔහුගේ දෙමාපියන්ට මේ වන විට ඔහුව දෙවියෙක් ලෙස සලකා ඇති අතර දරුවාට නම් තබා ඇත්තේද ‘‘ගෝඩ් බෝයි (දේව දරුවා)‘‘ ලෙසිනි. මෙම නම මෙන්ම අත් හා පාද සතර බැගින් ඇති නිසාවෙන් ඔහුව නැරඹීමට දස දෙසින් ජනතාව ඇදී එන බවයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරන්නේ.

views500 Views
comment
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා එක්සත් ජාතික පක්ෂය සමඟ අද එක්වුණා.

views488 Views
comment
ලෝක රූ රැජින තරගයට සහභාගි වීමට නියමිතව සිටි හොන්ඩුරාස්‌ රූ රැජින වූ මාරියා ජෝසේ ඇල්වරාඩෝ සහ ඇගේ වැඩිමහල් සොහොයුරිය කපා කොටා වළදමා තිබියදී හමුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හොන්ඩුරාස් හි සැන්ටා බාබරා නගරයට ආසන්නයේ ඇති ගඟක් අසළ වළ දමා තිබියදි මෙම මළ සිරුරු දෙක සොයාගත් බවයි.

views927 Views
comment
විවිධ රෝග තත්වයන් ඉවකර හදුනාගැනීමේ අපූර්ව හැකියාවන් ඇති බලු සුරතලෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. ලැබ්බ්‍රඩෝ වර්ගයට අයත් ඩේසි නම් මෙම බැල්ලියගේ වයස අවුරුදු 10ක්  වන අතර ඇයගේ හිමිකාරිය ක්ලැරි ගෙස්ට් නම් වෘත්තීය රසායනාගාර වෛද්‍යවරියකි.

දිනක් ඩේසි සිය හිමිකාර වෛද්‍යවරියගේ පපුවට ඉව කරමින් එම ප්‍රදේශය  පහුරුගාමීන් අමුතු ආකාරයට හැසිරි ඇති අතර ඉන් සැකයක් උපදවාගත් ක්ලැරි තමන්ගේ පුර්ණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරගැනීමට කටයුතු කර ඇත. එමගින් අනාවරණය වී ඇත්තේ ඇය පියයුරු පිළිකාව මුල වර්ධන අවස්ථාවේ පසුවන බවයි. ඇය වහාම සිය රෝගයට ප්‍රතිකාර සිදු කොට ගෙන සුවය ලබා ගැනිමට ඒ අනුව කටයුතු කර ඇත.

views774 Views
comment
ඔන්න ඉතිං අපේ රටේ නළු නිළියන්ට, වගේම ගායක ගායිකාවන්ට එක එක කාලෙකට අමුතුම වැඩ සිද්ධවෙනවනේ. ඔය විදියට වෙන වැඩ නිසා ඒ අය සෑහෙන්න ප්‍රසිද්ධ වෙනවා. හැබැයි ඉතිං ටික කාලයයි.

ඒත් එදාමෙදා තුර අපේ මුහුණට හිනාවක් ගෙනාව අපේ පැරණි පුරපුරේ නළු නිළියන් නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ. අදටත් එයාලගේ රඟපෑම් බලලා අපිට හිනාවෙන්න පුලුවන්. මේ විදියට අපි අතරේ ප්‍රසිද්ධ වුනු නිළියක් තමයි සුසිලා කෝට්ටගේ කියන්නේ.

කාට වුනත් පොඩි පොඩි අකරතැබ්බ වලට මුහුණ දෙන්න සිද්ධවෙනවනේ. අන්න ඒ වගේ වැඩක් පසුගිය දවසක අපි කලින් කීව සුසිලා කොට්ටගේටත් සිද්ධවුනා. එයා නම් කියන්නේ පෙර ආත්මෙක කරපු කරුමයක් නිසා මේ විදියට සිද්ධවෙනවා කියලා.

views1,020 Views
comment
ජනාධිපතිවරණය කැඳවීමේ අභිලාෂය දැක්වෙන ප්‍රකාශයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ අද දහවල් ඊට ජනාධිපතිවරයා අත්සන් තැබූ බවයි.

views660 Views
comment
අපිනම් වාහනය පාර්ක් කරලා පැය කීපයකින් රුපියල් 100ක් විතර දිලා රථගාලෙන් අරන් එනවා. එනමුත් මේ විදියට වාහනයක් වසර 3ක් තිස්සේ රථගාලක තිබුණොත් ? විශ්වාස කරන්න අමාරුයි නේද ? හැබැයි ඒ විදියට අවුරුදු 3ක් වාහනයක් රථ ගාලක තියෙන පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.

මර්සිඩීස් බෙන්ස් වර්ගයට අයත් මෙම මෝටර් රථය බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි රථ ගාලක තමයි මේ විදියට තියෙන්නේ. තවමත් වාහනය අරන් යන්න අයිතිකාරයෙක් ඇවිත් නැහැ.

views424 Views
comment
views729 Views
comment
‘‘ඔන්න තව එක්කෙනෙක් පැත්ත මාරු කරලා‘‘ මේ කාලේ මෙහෙම දෙයක් ආරංචි වුනාම ඔබ ටිකක් ගැස්සිලා බලනවා ආයේ දෙකක් නෑ. ඒත් මාරු වුන කෙනා චාමර වීරසිංහ කියලා කීවොත් ඔබේ පපුව හෝස්ගාලා යනවා.

දකුණෙන් බිහිවුන පර්පල් රෙන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා විදියට අපිට මතක ඇති කාලෙක ඉඳලා ගමේ නගරේ හැම තැනම, බාල තරුණ මහළු කාගේත් ගී රසවින්දනයේ අයිතිකාරය වුන චාමර වීරසිංහ තමාට උපත දුන්න පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා.

views679 Views
comment
[1]      «      5285   |   5286   |   5287      »      [5598]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top