Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ නවතම සමාජිකයා වන ජෝර්ජ් කුමරුගේ උපන්දිනයට සමගාමිව රාජකීය පවුලේ වැඩිමහල්  සමාජිකයන් කුඩා කාලය ගත කල ආකාරය දැක්වෙන ජයාරූප ප්‍රථම වාතාවට විදෙස් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
මේ ඡායාරූතුලින් පින්තූර ප්‍රදර්ශනයක් හෙට දින (26) පැවැත්වීමටද රාජකීය පවුල සුදානම් වනබව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.
එහි සියලු ඡායාරූප පහතින් ......
views569 Views
comment

ස්කොට්ලන්තයේ පැවැත්වෙන 20 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ සමාරම්භක උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස 23වනදා රාත්‍රියේ පැවැත්වුනා. මෙයට ලෝකයේ නන්දෙසින් රාජ්‍ය නායකයන් මෙන්ම ප්‍රේක්ෂකයන් විශාල සංඛාවක් සහභාගී වුනා.

views1,118 Views
comment

ස්වර්ණාභරන අළෙවි සැල් කොල්ලකෑමේ සිද්ධීන් පසුගිය දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවලදී සිදුවුණා. සන්නද්ධව පැමිණෙන කොල්ලකරුවන් එහිදී සිදුකළේ, සේවකයින් බිය ගන්වා ස්වර්ණාභර සහ මුදල් කොල්ලකෑමයි.

views745 Views
comment
තමන් ආදරයෙන් හදාවඩා ගත්ත තමන්ගේ සුරතලා මේ ලෝකේ දාලා, අපිව දාලා යනකොට අපිට මොන තරම් නම් දුකක් දැනෙයිද ? ඒත් ඒ සතා විදින දුක වෙනුවෙන්, ඒ සතාගේ වේදනාව වෙනුවෙන් එයාව මරන්න වුනොත් අපිට ඒ දේ කවදාවත් අමතක කරන්න බැරිවෙයි. ඒත් ඩියුක් කියන සුරතලාගේ සතුට වෙනුවෙන් ඔහුට මේ ලොකෙන් සමුදෙන්න තීරණය කරපු ඇය නමින් ක්‍රිස්ටන්. ඒත් මේ සමුදීම වෙනුවෙන් ක්‍රිස්ටන් විශේෂ දේවල් ගොඩක් සංවිධානය කලා. ඩියුක් තමන් ජීවිතයේ වැඩියෙන්ම අසා කරපු, ආදරේ කරපු දේවල් හැමදෙයක්ම ඔහුගේ ජීවිතේ අවසාන දවසෙදි ඔහුට හම්බ වුනා..
views588 Views
comment
ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වෙරළ තීරයේ මහජනයා ගැවසුණ කුඩා ළමුන් සෙල්ලම් කරමින් සිටි ස්ථානයක ප්‍රසිද්ධියේ අඹුසැමියන් ලෙස හැසිරුණ යුවළක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.මුහුදේ පිහිනන්නට පැමිණ සිට මේ දෙදෙනා බොහෝ වේලාවක් අව්ව තපිමින් නිසොල්මනේ සිටි බවත් පසුව අවට අය ගැන කිසිදු හැඟීමක් නැතිව මිනිත්තු 25 ක් පමණ වේලාවක් ලිංගිකව හැසිරුණ බවත් මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළ වැඩිහිටි කාන්තාවක ප්‍රකාශ කර ඇත. 

views837 Views
comment
ඇල්ජීරියා ජාතික ගුවන් සේවයට අයත් බෝයිං 737 (AH 5017) ගුවන් යානය ප්‍රධාන පාලක මැදිරිය සමග තිබූ සබඳතා ඇණහිට ඇති බව වාර්තා වනවා. බටහිර අප්‍රිකාවේ රටක් වන බුර්කිනා ෆාසෝ හි ප්‍රධාන ගුවන් තොටුපලින් ගුවන්ගත වී මිනිත්තු 50 කට පසුවයි මෙලෙස සබඳතා ඇණහිට ඇත්තේ.

views261 Views
comment
මියුසියස් විද්‍යාලයේ පසුගිය 19 වැනිදා රාත්‍රීයේ පැවති සංගීත ප්‍රසංගයේදී රම්බරි ගීතය ගායනාකරමින් පූජා උමාෂන්කර් හා මිතුරන් එක්වී දැක්වූ අපූර්ව නර්තනයක යෙදී තිබෙනවා. එම සුවිශේෂි අවස්ථාව සහිත විඩියෝව මේ දිනවල අන්තර්ජාලයේ කාගේත් සිත්ගත් වීඩියොවක් වී අවසානයි.


views278 Views
comment
ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගම ගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පසුගියදා ඇගේ නිවසට පැමිණියා. මෙහිදී මන්ත්‍රීවරයා විසින් රංගන ශිල්පිනියට මූල්‍ය පරිත්‍යාගයක්ද සිදුකළේ ඇයගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන්.

views1,687 Views
comment
ගොඩක් ජනප්‍රිය නළු නිළියෝ තමන්ට පෙම්වතෙක් පෙම්වතියක් ඉන්නවා කියන එක රසික රසිකාවියන්ගෙන් හංගනවනේ.ඒත් දඟකාර කටකාර යුවතියක් හැටියට කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂි තමන්ගේ ආදරය රහසක් කරගත්තේ නැ.සමහර රුපවාහිනී වැඩසටහන් වලට පවා ඇය සහභාගී වුනේ පෙම්වතා එක්ක.ඒ වගේම විවාහ උත්සවයත් බොහොම ඉක්මනින් ගන්නනේ ඔවුන් හිතාගෙන හිටියේ.ඒත් අපිට ලැබුණු අලුත්ම ආරංචියේ හරියට ඒ ආදර කතාවට නැවතීමේ තිත තියන්න වෙලා.හේතුව හඳහන් ප්‍රශ්නයක්ලු.

views666 Views
comment
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළට සහභාගී වීම සදහා ස්කොට්ලන්තයේ ග්ලාස්ගොවි නගරයට පැමිණ සිටින ශ්‍රී ලංකා පාපැදි ශූරයෝ පුහුණු වීමක් සදහා පාපැදි ගමනාගමනයට තහනම් අධිවේගී මාර්ගයක ගමන් කිරීමෙන් මහත් අකරතැබ්බයකට පත්වූ සිදුවීමක් ග්ලාස්ගොවි නුවරින් වාර්තා වේ. වාහන තදබදය අධික ගමනාගමනය ඉතා වේගවත් M74 අධිවේගී මාර්ගයේ පැයට සැතපුම් 70 වේගයෙන් ගමන් ගත් ශ්‍රී ලංකා පාපැදි කණ්ඩායමේ සාමාජිකයින් සතර දෙනෙක් මෙසේ පොලිසිය මැදිහත් වී අතරමග නවත්වා අධිවේගී මාර්ගයෙන් ඉවත් කර තිබේ.

views323 Views
comment
තායිවානයේදී සිදුවූ ගුවන් අනතුරකින් 50 දෙනෙකුට වැඩි පිරිසක් මියගිය බවට විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා. අයහපත් කාලගුණය හේතුවෙන් යානය හදිසි ගොඩබැස්සවීමකට යාමේදී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තාවන්නේ.

views702 Views
comment
එංගලන්ත රාජකීය පවුලේ අලුත්ම සාමාජිකයා වන ඔටුන්න හිමි ජෝර්ජ් කුමරු සිය පළමුවැනි උපන්දිනය ඊයේ සමරනු ලැබුවා.

මෙම අවස්ථාව බ්‍රිතාන්‍යය වැසියන්ගේ මෙන්ම අන්තර්ජාතික මාධ්‍යයන්ට ද ඉතා සුවිශේසී අවස්ථාවක් වුණා.

විලියම් කුමරු සහ කෙට් කුමරියගේ වාසස්ථානය වූ කින්ග්ස්ටන් මාලිගයේදී රාජකීය සිඟිත්තාගේ උපන්දිනය අතිඋත්කර්ෂවත් ලෙස සැමරූ බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ.
views402 Views
comment
ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් සම්බන්ධයෙන් රුසියානු ටෙනිස් ක්‍රීඩිකා මාරියා ෂැරපෝවා කළ ප්‍රකාශයකට සචින් විසින් ප්‍රථම වරට අදහස් දක්වා තිබෙනවා.

සචින් මෙම අදහස ප්‍රකාශ කර තිබෙන්නේ NDTV පුවත් සේවය සමග කළ සාකච්ඡාවකදීයි.

සචින් ටෙන්ඩුල්කාර් එහිදී  පවසා ඇත්තේ, තමන් පිළිබඳව නොදන්නා බවට මාරියා ෂැරපෝවා කළ ප්‍රකාශය තමන්ට කළ අගෞරවයක් ලෙස නොසලකන බවයි.


views177 Views
comment
රාජකාරී කටයුතු කිරීමේදී ඕනෑම පුද්ගලයෙකුට තම ආත්මාභිමානය ඉතා වැදගත්. එම ආත්මාභිමානය ඊටත් වඩා ආරක්ෂක අංශයේ නිලධාරීන්ට වැඩියි. එය රැකියාවක් නොව සමාජයට සේවයක ද වන බැවින්. එලෙස සිවිල් සමාජයේ නීතිය රැකීමට සිටින ආරක්ෂක කණ්ඩායමක් පොලිස් නිලධාරින්.

views667 Views
comment
පෙම්වතා සමග යහන් ගත වීමෙන් පසුව ඔහු විසින් පිට කල ශුක්‍ර තරල ප්‍රමාණවත් නැතැයි කියා කෝළාහල කර වෙඩි තැබූ කාන්තාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අධිකරණය විසින් $ 10 000 ක ඇපයක් මත මෙම කාන්තාව මුදා හැර තිබෙනවා.

මිචිගන් ප්‍රදේශයේ 58 හැවිරිදි සාඩී බෙල් 15 වසරක් තිස්සේ සම්බන්ධකම් පවත්වන තම 60 හැවිරිදි පෙම්වතා සමග යහන්ගත වීමෙන් අනතුරුව ඔහුට බැණ වදින්නට පටන් ගත්තාය.

views449 Views
comment
[1]      «      5005   |   5006   |   5007      »      [5255]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top