Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී කැපී පෙනෙන ඉණිමක් ක්‍රීඩා කරන්නට කුමාර් සංගක්කාර අද සමත්වුනා. ඒ ඔහුගේ ටෙස්ට් දිවියේ 11වන ද්විත්ව ශතකය වාර්තා කරමිනුයි. පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිළ සියලුදෙනා දැවී පළමු ඉණිම වෙනුවෙන් ලබාගත්තේ ලකුණු 221ක් පමණයි.

පිළිතුරු ලෙස පළමු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ පළමු කඩුලු කිහිපයම ඉක්මණින්ම දවාගන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනා.

views805 Views
comment

වයස අවුරුදු 50ක පිරිමි අයෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 35 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය සඳහන් කරයි.

පසුගිය 01 වැනිදා රාත්‍රීයේ ආරච්චිකට්ටුව - ආනවිළුන්දාව ප්‍රදේශයේදී මෙම අතවරය සිදුවී ඇති අතර අතවරයට ලක්ව ඇති පුද්ගලයා හලාවත මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

views467 Views
comment

අන්තර්ජාලයට එක්කල පුද්ගලයාගේ සටහනට අනුව නාවලපිටිය නගරයේයැයි පැවසෙන ප්‍රදේශයකදී පුද්ගලයින් දෙදෙනෙක් අතර සිදුවූ බහින්බස්වීමක් පිළිබඳව වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වෙමින් පවතිනවා.

views610 Views
comment
2015 වසර ආරම්භයත් සමඟින් උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ නන්දිමිත්‍ර ඒකනායක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට තීරණය කරනු ලැබුවා. පසුගිය 1වනදා කොළඹදී මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කලේ.

views411 Views
comment
වෙන්නප්පුව - නයිනමඩම සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වෙන්නප්පුව - තෝප්පුව පාලමෙන් මාඔයට පැන මියගොස් තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශ කර තිබුණේ ඝාතන සඳහා යොදාගත් පොරව මාඔයට දැමූ බවයි.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මොහු තෝප්පුව පාලම අසලට රැගෙන ගොස් තිබෙනවා. එහිදී පොලිස් නිලධාරීන්ට පහරදී සැකකරු මාඔයට පැන ඇති අතර, ඔහු දියේ ගිලී ජිවීතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළා.

views814 Views
comment
ගුවන් අනතුරක් පිළිබදව දැනුම් දීම සඳහා එහිදී දිවි ගලවා ගත් 7 හැවිරිදි දැරියක් සිය ගම්මානය වෙත පැමිණි පුවතක් ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙම සැහැල්ලු ගුවන් යානයේ නියමුවා සහ තවත් තුන්දෙනෙකු ගමන් කර ඇති අතර ඔවුන් සියලූ දෙනාම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බව සදහන්.

views573 Views
comment
ලොව පුරා ජනප්‍රිය තරු රාශියක්ම තමන් 2015 නව වසරේ උදාව සැමරූ අයුරු අන්තර්ජාලයට එක්කර තිබුණේ ඔවුන්ගේම ෆේස්බුක්, ට්විටර් ගිණුම් වලින්මයි. මේ අතර බොලිවුඩ් තරු රාශියකුත් තමන් නව වසරේ ආරම්භකල අයුරු අන්තර්ජාලයට එකතු කරලා තිබුණා.

views649 Views
comment
අපේ රටේ කා අතරත් කතාබහට ලක්වෙන ජනප්‍රිය චරිත කීපයක් පසුගියදා ඩුබායි සංචාරයේ යෙදුණා. මේ සංචාරයට ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා, සංඛ දිනෙත්, චාමික සිරිමාන්න වැනි ගායකයින්ද සහභාගී වුනා.

views614 Views
comment
ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් 
views262 Views
comment
පසුගියදා මඟීන් 162ක් සමගින් අනතුරට පත්වූ එයාර් ඒෂියා ගුවන් යානය පිළිබඳව අනතුරට ප්‍රථමයෙන් බ්ලොග්කරුවෙකු විසින් සටහන්කර ඇති පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ‘‘බ්ලැක් හෑන්ඩ්‘‘ නැමති සංවිධානයක් විසින් මෙම ගුවන්යානය විනාශ කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙම සටහන ඔහු තබා ඇත්තේ දෙසැම්බර් මස 17 වනදා වේ. එසේම ඔහුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට බ්ලොග් කියවන්නන් අසා තිබූ ප්‍රශ්න වලට ඔහු පිළිතුරු නොදී ඇති අතර තවත්  පිරිසක් එය විහිළුවක් වන්නට ඇති බවට සලකා මෙය බැහැර කර ඇත. තවද මෙම සටහන තැබූ පුද්ගලයා එතනින් පසුව නැවතත් බ්ලොග් එක වෙත පැමිණ නැති අතර ඔහුද අතුරුදන්ව ඇත.

views662 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 51 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.

views463 Views
comment
රත්නපුර - පැල්මඩුල්ල ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කරමින් පැවති ජන හමුවකට ගල් සහ බෝතල් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වුණා.

views445 Views
comment
කෑගල්ල - නෙළුම්දෙනිය ඉන්ධන පිරවුම්හලක තෙල් බවුසරයක් පිපිරී යාමෙන් ගින්නක් හටගෙන තිබෙනවා.

views314 Views
comment
ගැහැණු අයට වුනත් පිරිමි අයට වුනත් තියෙන ප්‍රශ්නයක් තමයි නෑව ගමන් කොණ්ඩය වේලෙන්නේ නැති එක. ඒ නිසා කොල්ලොන්ට දාන Hair Style එකත් හරියට හදාගන්න බැරිවුනාම සෑහෙන්න ප්‍රශ්න. ඊට වඩා ප්‍රශ්න තියෙන්නේ ගෑණු අයට. අලුතින් කියන්න දෙයක් නෑ ගෙදර ඉන්න ඔයාලට වුනත් අක්කලා, නංගිලා කොණ්ඩේ වේලන්න වෙන මහන්සිය ගැන දැකලම ඇතිනේ.

හැබැයි දැන් ඒ ප්‍රශ්නවලට අලුත්ම විසඳුමක් ඇවිත් තියෙනවා. පර්යේෂකයෝ පිරිසක් විසින් අමුතුම විදියේ අත්වැසුමක් හඳුන්වලා දීලා තියෙන්නේ කාන්තාවන් වෙනුවෙන්මයි.

views379 Views
comment
මේ ලෝකේ ජීවත්වන මිනිස්සු විවිධාකාරයි. සමහර අය තමන් කැමති දේවල් අමුතු විදියට කරලා ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්න සෑහෙන්න මහන්සි වෙනවා.  ඒ අතරේ සමහර අය තමන්ගේ චරිතේ වුනත් වෙනස් කරන්න දෙපාරක් හිතන්නේ නෑ.

මේ විදියට තමන් ගෑණු කෙනෙක් විදියට ඇන්දම ලස්සනයි කියලා හිතෙන වයස 70ක සීයා කෙනෙක් ගැන පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

views282 Views
comment
[1]      «      4971   |   4972   |   4973      »      [5309]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top