Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේකා පෙරේරාගේ දියණිය, ඒ වගේම Hiru Megastars වේදිකාවේ සුපිරි තරුවක් වූ රයිනි චාරුකා වූ රයිනි චාරුකා, අකිල සමඟ විවාහ වීමේ Church Wedding එකේ ඡායාරූප අප විසින් ඔබ වෙත ගෙන ආවානේ.
views1,876 Views
comment

කලා ලෝකයේ ප්‍රසිද්ධ චරිතයකට කුකුළෙක් කරපු වැඩක් පිළිබඳව පසුගිය දිනෙක අපිට ආරංචිවුණා.

ඉතින් ඒ සිද්ධිය වුණේ කාටද කියලා හරියටම අපිට දැනගන්න පුළුවන් වුණේ "හිරුත් එක්ක නත්තල් " සුපිරි සාදයේදී.

ෂූටින් කරන්න ආපු කුකුළෙක් ගැන මිහිර සිරිතිලක ගැන හරි අපූරු කතාවක් එහිදී කිව්වා.
views407 Views
comment

"මං කැමතියි ඔයා කියන තැනකට එන්න"
"නංගි වැඩ කරන්නේ මේ ළඟ තියෙන ගාමන්ට් එකේ නේද ?"

තරුණ තරුණියන් කොළඹ ඇවිත් ඇඟළුම් කම්හල්වල සේවය කරලා වැටුපක් ගන්නේ සැප විඳලා නෙවෙයිනේ.

වැඩිපුර කාන්තාවන් තමයි ඇඟලුම් සේවිකාවන් ලෙස සේවය කරලා කීයක්හරි හොයාගන්න හදන්නේ.

ඒ වුණත් තරුණයනුත් ඇඟලුම් කම්හල්වල සේවය කරන්න කොළඹ එන එක අරුමයක් නෙවෙයිනේ.
views259 Views
comment
englishtrans
වව්නියාව A9 මාර්ගයේ භූ ඔය පාලම අසලදී ඊයේ උදෑසන - 27 දින, 5:30ට පමණ කැබ් රථයක් හා කන්ටේනර් රථයක් එකිනෙක මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරින් කැබ් රියේ ගමන් කරන ලද 32 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය අයෝමි සුදේශිකා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
views513 Views
comment
englishtrans
කොළඹ කොටුවෙන් ඊයේ රාත්‍රි බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රි තැපැල් දුම්රියේ සැකකටයුතු යමක් ඇති බවට පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇත්තේ තරුණියක් බවට හෙළි වී තිබෙනවා.

මුලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ සිය පෙම්වතා වෙනත් තරුණියක සමග විවාහ වීමට අදාළ දුම්රියෙන් ගමට යන බවට ලද තොරතුරක් මත ඇය මෙම ඇමතුම ලබාදී ඇති බවයි.
views371 Views
comment
හින්දි ගීතයක් සිංහල වචන දාලා උමාරියාගේ නැගණිය වූ උමාරා හරි අමුතු වැඩක් කරලා.

ඇය පාසල් යන කාලේ තමයි මේ වැඩේ කරලා තියෙන්නේ.

ගජරායේ කියන හින්දි සිංදුවේ වචන වෙනුවට "බෙල්ල කස කසා ඉන්නේ... සාරිය ගැලවෙන්නේ නැහැනේ... "කියලා සිංහල වචන දාලා තියෙන්නේ.
views370 Views
comment
englishtrans
හිටපු අග්‍රාමාත්‍යවරයෙකු මෙන්ම ජනාධිපති උපදේශකවරයෙකු වන රත්නසිරි වික්‍රමනායක අද අභාවප්‍රාප්ත වුණා.

කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 83ක්.


views621 Views
comment
"මම ඕන කෙනකුට කියන්න තියෙන දේ මූණටම කියනවා"
"ඕනවට වඩා පේන්න හිටියම කිසිම අගයක් නෑ."

රංගනයෙන්, ගායනයෙන් සහ තවත් කලා අංග රැසකින් මේ දිනවල රසිකයන් පිනවන තරුවක් තමයි මහේෂි මධුශංඛා කියන්නේ.

ඉතින් හිටි හැටියේම මහේෂියි, රුවන්ගි රත්නායකයි ආයෙමත් යාළුවො වෙලා කියලා ආරංචියක් ආවා.
views246 Views
comment
පාර්ලිමේන්තු මන්ත්‍රී  බන්දුල ගුණවර්ධනගේ පුතු චතුර විවාහවුණේ ඊයේ (26) දිනයේදීයි.චතුර විසින් කුළගෙට කැන්දාගෙන ගියේ
එකම දවසේ එකම රෝහලක ඉපදුණු ලක්ෂි නම්වූ යුවතියයි.
චතුර සහ ලක්ෂිගේ මංගල උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.

                    Pix By STUDIO3000

views492 Views
comment
englishtrans
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සිදුකළ ශල්‍යකර්මයක් අතරතුර මියගිය බව පැවසුණු කාන්තාවගේ අවසන් කටයුතු ඊයේ (26) පස්වරුවේ සිදුකෙරුණා.

අනතුරුව ඇගේ ඥාතීන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක්ද පැවැත්වුවා.
views283 Views
comment
රූකාන්ත ගුණතිලකගේ සහ චන්ද්‍රලේකා පෙරේරාගේ දියණියවූ රයිනි චාරුකා, අකිලගේ ඇත අරගනිමින් විවාහ දිවියට පත්වුණේ පසුගිය දිනෙකනේ.
පන්නිපිටියේ දේවස්ථානයකදී ආගමික චාරිත්‍ර සිදුකරමිනුයි ඇය විවාහවුණේ.
ඉතින් ඇයගේ විවාහ උත්සවයේ සම්පූර්ණ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.


Pix By Danushka Senadeera
views499 Views
comment
සීතල නත්තල උණසුම් කරමින් හිරු TV ඔබවෙත ගෙන ආ "හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදය කලා ලෝකයේ
ජනප්‍රිය තරු 125ට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථකව අවසන් වුණා.  
ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව මීගමුව ඇවෙන්රා ගාර්ඩ්න් හෝටලයේදී ඊයේ උදෑසන 9.30 සිට සවස 1.30 වන තෙක් පැවැත්වූ මෙම සුවිශේෂි සාදයේදී රැඟුම් ගැයුම් හා සුවිශේෂී මතක සටහන් ගොන්නක් ඔබ හමුවට ගෙන එන්නට කලාලොවේ තරු කටයුතු කළා.
එම සුපිරි නත්තල් කලා මංගල්‍යයේදී හිරු නත්තල් කුමාරිය ලෙසින් තාරුකා වන්නිආරච්චි හා හිරු නත්තල් කුමරා ලෙසින් රොෂාන් රණවන අභිෂේක ලැබූ අතර රුපියල් ලක්ෂය බැගින්වූ මුදල් ත්‍යාග දෙකක්ද පිරිනැමුවා.
ඒ වගේම හොඳම ඇඳුම් විලාසිතාව තේරීමේ තරඟයක්ද එහිදී පැවැත්වුණා. එයින් ජය හිමිවුණේ මහේෂි මධුශංඛා, රුවන්ගි රත්නායක සහ චුලක්ෂි රණතුංගටයි.
ඔවුන් රුපියල් පනස් දහස බැගින් වටිනා මුදල් තෑගි දිනාගනිද්දී ආදරණීය කලාකරුවන්ට නත්තල වෙනුවෙන්ම සුවිශේෂී ත්‍යාග ප්‍රදානය කිරීමක්ද මෙහිදී සිදුවුණා.
"හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදයේ ඡායාරුප එකතුව පහතින් නරඹන්න.

views345 Views
comment
"අපි දෙන්නට නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යමු"
"ඉන්ටවල් එකේදී පන්තිය කට් කරලා යමු"

ආදරය කියන වචනය තරම් සුන්දර වචනයක් තවත් නැති තරම් ලෙස හැඟෙන්නේ ආදරය කරන කාලයේදියි.

ඒ කාලයේදී මව්පියන්, ගුරුවරුන් වැනි වැඩිහිටියන් කොපමණ කිව්වත් එහි ආදීනව ආදරවන්තයන්ට දැනෙන්නේ එය සතුරුකමක් ලෙසයි.
views466 Views
comment
සීතල නත්තල උණුසුම් කළ "හිරුත් එක්ක නත්තල්" සුපිරි සාදය ඊයේ (25) අතිසාර්ථකව නිමාවට පත්වුණේ 125කට අධික නළු නිළියන්ගේ සහභාගීත්වයෙන්.
එම සුපිරි කලා මංගල්‍යයේදී හොඳම ඇඳුම් විලාසිතාව තේරීමේ තරඟයක්ද පැවැත්වුණු අතර එහි ජයග්‍රාහිකාවන් වූයේ  මහේෂි මධුශංඛා, රුවන්ගි රත්නායක සහ චුලක්ෂි රණතුංග වන අතර ඔවුන්ට රුපියල් පනස් දහස බැගින් මුදල් තෑගිද හිමිවුණා.
මෙම සුපිරි සාදයට නළු නිළියන් හැඩවී ආ විලාසිතා එකතුවේ ඡායාරූප පහතින් නරඹන්න......



views330 Views
comment
'අම්මට ගොඩාක් සතුටු හිතෙන ආරංචියක් තියෙනවා කියන්න"
"මං දැන් අම්මා කෙනෙක් වෙන්න යන්නේ"

මවකගේ උණුසුමේ ඉපදී පැය කිහිපයකට පස්සේ ඒ මව මියගියාට පසු මව් කිරි බිංදුවක් බීමටවත් නොහැකිවූ පුවතක් වාර්තාවෙලා තිබෙනවා.

මේ ලෝකයේ එළිය දුටු මේ පුංචි කිරිකැටියා මෙලොව තනිකරදා මව යන්න ගිහින් තිබුණේ ඩෙංගු රෝගය වැළඳිලා.
views238 Views
comment
[1]      «      4955   |   4956   |   4957      »      [5557]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top