Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්




මේ දිනවල ජනප්‍රිය ටෙලි නිළියක් වන තාරු බෝගොඩ පසුගියදා සිය උපන් දිනය සමරා තිබුණා. ඒ කොළඹ පිහිටි සුපිරි හෝටලයකදි.
මෙවර ඇය උපන් දිනය සමරා තිබුණේ ලඟම යහළු යෙහෙළියන් පිරිසක් සමගින්.
views452 Views
comment

"රෝහලට එක්කගෙන ගියත් බල්ලා සපා කෑවට ප්‍රථිකාරයක් කලේ නෑ".

"දොස්තර මහත්තයට රෝහලට එන අය එක ලෙඩෙක් විතරයි.නමුත් අපි ලෙඩා අරගෙන එන්නේ හිතේ ගින්දරින්"

අඟුණකොළපෑලැස්ස අලුත්වැව ප්‍රාථමික විද්‍යාලයේ  සිසුවෙකු පාසැල් නිමවී නිවසට යන අතරවාරයේදී බල්ලෙකු සපා කා ඇති අතර,පසුව නිවැසියන් සිය දරුවා අඟුණකොළපෑලැස්ස රෝහලට ගෙනගොස් ඇති නමුත් දරුවාට එහි වෛද්‍ය වරැන් නිසි ප්‍රථිකාරයක් සිදු නොකිරීම නිසා තමන්ගේ දරුවා මරණයට පත් වු බව දෙමාපියන් පවසනවා.

මෙලෙස ජලභීතිකා රෝගය වැළඳීමෙන් මියගොස් ඇත්තේ නො.21/1,කෙත්තාරාමය අසල,හැලේකඩ දකුණ, අඟුණකොළපෑලැස්ස යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 10ක් වු පී.එච්.තිලන්ක මදුෂාන්ය.

views186 Views
comment

ශ්‍රී ලාංකේය රියැලිටි වැඩසටහන්කරණයේ දැවැන්තම ටෙලිවිෂන් සංග්‍රාමය Hiru Megastars වේදිකාව ඊයේ (01) සිය සුපිරි දක්ෂතාවයන්ගෙන් ඒකාලෝක කළේ නිල්මිණි තෙන්නකෝන් ප්‍ර‍මුඛ "ශාක්‍යයන්ස්" කණ්ඩායම සහ යුරේනි නොෂිකා ප්‍ර‍මුඛ "සූර්යන්ස්" කණ්ඩායමයි.

මේ දෙපිළ අතර පැවති පළමු අවසන් පූර්ව තරඟයේ Super Battle වටයේදී යුරේනි නොෂිකා ප්‍ර‍මුඛ "සූර්යන්ස්" කණ්ඩායමේ උමාරියා සිංහවංශ ඉදිරිපත් කළ ගායනය සහ එම කණ්ඩායමේ නර්ථනය Golden Buzzer නාදයට හිමිකම් කිව්වා.
views400 Views
comment
"මගේ පෙම්වතිය කැනඩා ජාතික තරුණියක්‌"

"දිනුවත් පැරදුනත් රියෑලිටි කියන්නේ වෙනම දෙයක්‌"

"මෙච්චරකල් තිබුණු game දහයෙන් game නවයක්‌ විතරම අපි දිනුවා"

සුරේෂ් ගමගේ ජනප්‍රිය රංගන ශිල්පියෙක්‌ වගේම ගායකයෙක්‌.  හිරු මෙගාස්ටාර්ස් වැඩසටහනේ නිල්මිණි තෙන්නකෝන් ප්‍ර‍මුඛ "ශාක්‍යයන්ස්" කණ්ඩායමේ සිය  දක්‌ෂතා උපරිමයෙන් පෙන්වූ ඔහු කාගේත් ආදරය දිනාගත් කලා ශිල්පියෙක්‌.
views671 Views
comment
"මටත් ආදර කතා තිබිලා තියෙනවා"

"මම ආස කළේ ගුවන් සේවිකාවක් වෙන්න"...

"එක රැයින් නගින අය සාමාන්‍යයෙන් එක රැයින් බහිනවා"

ශලනි තාරකා කියන්නේ රසික හදවත් අතරේ ජනප්‍රිය චරිතයක්නේ. ජනතාවගේ ටෙලි නිළිය හැටියට ස්ලීම් නෙල්සන් ජනතා සම්මාන උළෙ‍ලේ දී මෑතක සම්මානයකින් ඇය පිදුම් ලැබුවා.

ශලනිට ලැබුණු ඒ සම්මානය ගැන මේ දවස්වල හුඟක් සතුටින්ලු ඉන්නේ.
views759 Views
comment
මඩලකපුව ඉහලමහල වීදියේ නිවසක ළිඳක තිබී කුඩා දරුවෙකුගේ මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉහළ මහල වීදියේ කුලී නිවසක සිටි මෙහෙකාරියගේ දරුවෙකු බවයි වාර්තා වන්නේ.

පසුගිය 27 වැනිදා අලුත උපන් දරුවෙකුයි මෙලෙස ඝාතනය කර ඇත්තේ.
views244 Views
comment
ලෝකයා නම් හුගක් කතා කියනවා..
සුකුමාල අතපයාලු.. ගෙදරට වෙලා ඉන්න ඕන අයලු..
මගේ තාත්තා ධීවරයෙක්. ඒ නිසා මම හැදුණේ මුහුදත් එක්ක..

ගැහැණු කරන වැඩ පිරිමි කරන වැඩ කියලා අපේ සමාජයේ මිනිස්සු සමහර දේවල් වර්ග කරනවා.

ඒත් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. ඒකට ලිංගය බලපාන්නේ නැහැ කියලයි කියන්න තියෙන්නේ.
views266 Views
comment
හිරුත් එක්ක තුන්සිංහලයේ අවරුදු ශ්‍රි ලාංකේය මහා සංස්කෘතික මංගල්‍යය හෙවත් ”සිංහල හින්දු නව අවරුදු උදාව” මෙවරත් හිරු ටී.වී අප උත්සවශ්‍රීයෙන් සමරන්නට නිර්මාණශීලි සැළසුම්පත් සකස්කර තිබෙනවා.
 
මෙවරත් මහා සංස්කෘතික මංගල්‍ය සැමරීම සඳහා හිරුත් එක්ක තුන්සිංහලයේ තේමාව පෙර දැරිව සජීවී සහ පටිගත කර විකාශය කරනු ලබන වැඩසටහන් රැසක් අන්තර්ගත වනවා. 
views722 Views
comment
‘‘ඒ හැගීම මට නම් දැනුණේ හරිම අමුතු විදිහට“
‘‘කොල්ලෙක් විදිහට ආපු මම ගමට ගියේ කෙල්ලෙක් විදිහට..“
‘‘සහෝදරයා ඔළුවට තුවක්කුව තියලා මාව මරනවා කිව්වා..“

ගැහැණු පිරිමි වෙන පිරිමි ගැහැණු වෙන ලිංගික සංක්‍රාන්තිය කියන දේ දැන් නම් මේ ලෝකෙට අමුත්තක් නෙමෙයි. ලංකාවෙත් එහෙම අය දකින්න ලැබෙනවා. නමුත් මේ කියන්න යන්නේ නම් අපේ රටේ කෙනෙක් ගැන නෙමෙයි. මුළු ඉන්දුනිසියවම දන්න මාමා යුලින් ගැනයි. ගැහැණුකම උපතින්ම නොගෙන ආ ඇය ගැහැණියක් නෙමෙයි නොකියන තරමටම ඇය වෙනස් වෙලා.
views596 Views
comment
දැඩිගමදි අපේ වාහනය තවත් වාහනයක් හප්පගෙන ගියා. 
බේරුනේ අනූ නවයෙන්..

පුංචි තිරයේ ඉන්න කඩවසම් නළුවෙක් විදිහට ධනංජය සිරිවර්ධනව හදුන්වා දෙන්න පුළුවන්.
 
ඔහු ගැන මේ විදිහ සටහනක් සති අන්තපුවත් පතක සටහන් වුණා.

මහනුවර වත්තේගම කියන ලස්සන ගම්මානයේ හන්තාන කන්ද ආසන්න ප්‍රදේශය දාලා කොළඹට එන්න වුණොත් මොනවගේ හැඟීමක්ද ඔබට දැනෙන්නෙ.
views509 Views
comment
ජනප්‍රිය ගායක චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පසුගියදා සිය 25 වැනි විවාහ සංවත්සරය සමරා තිබුණා. වසරක ප්‍රේම අන්දරයකින් අනතුරුව විවාහ වූ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි සහ ඔහුගේ ආදරණීය බිරිඳ මංගලිකා හෙට්ටිආරච්චි මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක සහ පියෙකු වනවා.

ඔවුන්ගේ 25 වැනි විවාහ සංවත්සරය සමරන්නට පුත් ගයන මධුවන්ත, දියණිය ලිහිණි හෙට්ටිආරච්චි වගේම ළඟම හිතවතුන් රැසක් එක්ව සිටියා.

මේ උත්සවය පැවැත්වුණේ නුගේගොඩ පිහිටි උත්සව ශාලාවකයි.
views1,110 Views
comment
ප්‍රේක්ෂක ඔබගේ හදවත ස්පර්ශ කරමින් අපූර්ව නිර්මාණයන් දවසින් දවස ගෙන එන හිරු මෙගා ස්ටාර්ස් මහා සුපිරි තරු සංග්‍රාමයේ පසුගිය සෙනසුරාදා රාත්‍රිය බබළවමින් පළමු අවසන් පූර්ව තරඟ වටයේ තරඟ කල කණ්ඩායම් දෙක වූයේ සූර්යන්ස් Vs ශාක්‍යන්ස් කණ්ඩායම් ද්විත්වයයි.

සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජීවමාන රංගන පෞරුෂය ප්‍රවීන රංගනවේදී රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ මුළු රටම හඳුනන සංගීතවේදී ජනප්‍රිය ගායන ශිල්පී කිත්සිරි ජයසේකරයි.
views541 Views
comment
මම එහෙම බීපු අවස්ථාවන් ඕනෑතරම් තියෙනවා...
ජීවිතේ මම අනන්තවත් වැරදි කරපු මනුස්සයෙක්..

ජිප්සීස් හා සුනිල් පෙරේරා කියන්නේ එකට බද්ධ වුණු දෙයක්.

සුනිල් පෙරේරා කියන්නේ මෙරට සංගීත කණ්ඩායම් තුළ පෙරලියක් කළ ගායකයෙක්.

ඔහුගේ අලුත් විස්තර ගැනත් පසුගිය දවස්වල කතාබහකට ලක්වුණු සිද්ධි කිහිපයක් ගැනත් එහු සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා.
views411 Views
comment
කාගෙවත් සෙවනේ හිටි කෙනෙකුට මම පෙම් කළේ නැහැ..
එයාගේ ලෝකෙ එකම පෙම්වතියත් හිතවතියත් මම විතරයි..

චතුරිකා පීරිස් හා ගායන් වික්‍රමතිලක යන දෙදෙනා හැමෝම අතර ජනප්‍රිය කාගෙත් ආදරය දිනාගත්තු චරිත දෙකක්.

මේ දෙන්නා ගැන පසුගිය දවස්වල වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ගයාන්ගේ පෙර විවාහයේ බිරිඳ සිදුකළ ප්‍රකාශයක් සහිත වීඩියෝවක් නිසා.
views377 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 166 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views971 Views
comment
[1]      «      4867   |   4868   |   4869      »      [5510]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top