Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කැමරාව ඉදිරියේදී කිහිප වතාවක්ම මනමාලියක් වුණු අයෝමි ශානිකා ඊයේ ඇත්තටම මනමාලියක් වුණා. අයෝමි එහෙම නැත්නම් අපි කවුරුත් දන්න සුදු නංගි ජනප්‍රිය නිළියක් වගේම ආයූර්වේද වෛද්‍යවරියක්. ඇගේ අත ගත්තේ චින්තක. නුවර පැවතුණු මේ දෙන්නගේ විවාහ උත්සවයේ දෙවන මනාල මනාලියන් හැටියට හිටියත් ජනප්‍රිය තරු. සරලා කාරියවසම්, ලෝචනා, සුරේෂ් ගමගේ වගේම අකලංක ගනේගමත් ඒ අතර හිටියා. ඒ වගේම අයෝමිගේ වෙඩින් එකේ...
views1,153 Views
comment

ශිහාන් - සෑහෙන්න නිදි මරනවා. නිදි මරන අතරතුර පුරුදු වෙනවා ඒ ජීවිතේට කොහොමද නැපිස් මාරු කරන්නේ. කොහොමද නැපිස් හෝදන්නේ.  ඒ වගේ දේවල් එක්ක ලොකු යුද්ධයක්.නමුත් ඒක හරි සුන්දර විදිහට විඳිනවා. මගේ වයිෆ් කැමැත්තෙන් හිටියා පුතෙක් හම්බවුනොත් මගේ නම පුතාට එක නමකට යෙදෙන්න ඕනේ කියලා.ඒ වගේමයි ගැහැනු දරුවෙක් නම් මගේ කැමැත්තක් තිබුණා මගේ වයිෆ්ගේ දෙවැනි නම ෆෙලෙමින්ටා කියන නම පාවිච්චි කරන්න.ඊට අමතරව...
views917 Views
comment

රුවන් - කරපු හැම song එකකටම වඩා මේ song එක වැදෙන්න එකක් කළා. පර්ෆෝමිං පවා වෙනස් කළා. ඉතිං මේකත් මගේ මෙලඩි එකක්.  මේකේ සංගීතය - බිලී ප්‍රනාන්දු, පද රචනය - ජගත් පෙරේරා, ඕඩියෝ එක දැන් හිරු එෆ්.එම්. එකේ රිලීස් කරලා තියෙනවා. මේකේ වීඩියෝ එක කරද්දි මම ගොඩක් අසරණකමට පත්වුණා. මොකද මේකේ ඩාන්ස් කරන්න තියෙනවා මට. මොකද මට පොඩ්ඩක් ඩාන්සින් කියනදේ අමාරුයි. මේ දවස් වල ඉතිං අනේ හම්බානෙට ගෙදර ඇවිල්ලා ප්‍රැක්ටිස්...
views540 Views
comment
ප්‍රමුදිත - මගේ නම මනුශ ප්‍රමුදිත උදය කුමාර. මම ඉගෙන ගන්නේ මයුර පාද කනිෂඨ විද්‍යාලයයි. මා සිටින පන්තිය 2 ජ් A පන්තියයි. අපේ පවුලේ 4 දෙනෙකු සිටියි. අම්මයි තාත්තායි මල්ලියි මමයි. මම ගෙදර ඉන්න කොට මගේ පලවැනි විනෝදාංශය පොත් කියවීමයි. දෙවැනි විනෝදාංශය තමයි ගිම්හානි අක්කයි බයිසිකලය එක්ක සෙල්ලමි කිරීම. බයිසිකලය සොමරත්න මාමා තෑගි දුන්නේ. ප්‍රශ්නය - එතකොට ප්‍රමුදිත අපිට කියන්නකෝ ඔයා ගමේ කොල්ලෙක්ද...
views726 Views
comment
ප්‍රශ්නය - චිලී ඉස්සෙල්ලාම අපිට කියන්නකො ඔයාගෙ අලූත් විස්තර මොනවද කියලා? චිලී - ජීවිතේ වෙනදා වගේම ගලාගෙන යනවා.රංගන කටයුතු නිසා තමයි ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ.මේ දවස්වල මගේ හතරවෙනි චිත්‍රපටයෙ රූගතකිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක ලාල් ප්‍රියදේවගෙ ෆිල්ම් එකක්.චිත්‍රපටි 4ම ලබන අවුරුද්දෙ තිරගත වෙයි.ඉතින් ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා ප්‍රේක්ෂකයො ඒ චිත්‍රපටි වැළඳගනීද මං චිත්‍රපටි...
views415 Views
comment
අපි මේ කතා කරන්න යන්නෙ එයා ගැන හැදුණු කට කතාවක් ගැන. ෂෙරිල් ෆීල්ඞ් එකට ඇවිත් වැඩි කාලයක් නෑ... හැබැයි එයාට ඇති පදමට කට කතා නම් හැදුනා... ඒ මොකද, ඒවා ඇත්ත ද අහන්න අපි ෂෙරිල්ට කතා කළා. ෂෙරිල් මේනකත් එක්ක ප්‍රේම සම්බන්ධයක් පටන් අරගෙන කියලා කතාවක් මේ දවස්වල පැතිරිලා යන හින්දා අපි මුලින්ම ඇහුවේ ඒ ගැන. ෂෙරිල් ඒ කට කතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. මේනක එක්ක ප්‍රේම සම්බන්ධයක් තියා සාමාන්‍ය...
views641 Views
comment
හිරු එෆ්.එම්. ඉතිං කවදත් කලා ලෝකෙ සිද්ධවෙන දේවල් ගැන උනන්දුවෙන්නේ ඉන්නේ. ඒ ගැන අපේ කලාකරුවොත් දන්නවා. ඒ නිසා මොනවා හරි විශේෂ කලා කටයුත්තක් තියෙනවානං මුලින්ම ඒ ගැන අපිට කියන්නත් ඒ අය අමතක කරන්නේ නෑ. ඔන්න උදාරිත් අලූත් වැක් කරලලූ. රඟපාලා විතරක් මදි කියලා හිතිලද කොහෙද උදාරි සිංදුවකුත් කියලා. ඉස්සේල්ලාම මේ සිංදුව උදාරි ගෙනත් දුන්නේ අපිට. සිංදුව හදලා තියෙන්නෙ භාතිය & සන්තුෂ්ගෙ Studio එකේ....ඒ...
views906 Views
comment
දැක්කද ? අනේ ඇත්තයි.... උදයකාන්තගේ වැඩ වයසට ගැළපෙන විදියට ද ? මේ ෆොටෝ එක දැක්කාහම අපිට එහෙම හිතුනා. හැබැයි එහෙම හිතලා විතරක් නවතින් නැතුව උදයකාන්තටම කතා කරලා මේ ගැන ඇහුවා. අනේ පව් බලාගෙන යනකොට මේක උදයකාන්තට කවුදෝ ගහපු මඩක්. එයාට තරහකාරයෝ නං නැහැල්ලූ. ඒ උනත් එක එක විදියෙ ආසාවල් තියෙන, වෙන වැඩ නැති මිනිස්සු කරන මේ වගේ දේවල් ගැන උදයකාන්ත එච්චර පුදුම වෙන්නේ නං නෑ කිව්වා. මේ ෆොටෝ එකත් බැලූවම...
views871 Views
comment
මාර්තු 06 වෙනිදා අපට ලැබුණේ නරක ආරංචියක්. ඒ විශාරද නන්දා මාලනී, සුරේෂ් මාලියද්ද වගේ අපේ සංගීත ශිල්පීන් කිහිප දෙනෙක්ව කුවේට් ගුවන් තොටුපළකදී අත්අඩංගුවට ගත්තයි කියන කාරණය. ඒ හින්දම අපි මේ ගැන විස්තර හෙව්වා. සිද්ධ වෙලා තියෙන්නේ මේකයි. කුවේට්වල තියෙන ප්‍රසංගයකට සහභාගිවෙන්න අපේ සංගීත ශිල්පීන් හය දෙනෙනක් ලංකාවෙන් පිටත් වුණා. මේ අය කුවේට් එයාර්පෝට් එකෙං බහිනකොට හරියටම හවස 6.00 යි. මේ වෙලාවේ...
views414 Views
comment
  රොෂාන් රණවන, පූජා උමාශංකර් කියන්නේ අපිට නුහුරු නුපුරුදු ජෝඩුවක් නොවෙයි. අපි අනනත්වත් පහුගිය කාලේ පුරාවටම හුඟක් චිත්‍රපටවල මේ දෙන්නව පෙම්වතුන් විදියට දැක්කා. ඔන්න මේ දෙන්නා ගැනත් කට කතාවක් ආරංචි වුණා. රෙෂාන්ගේ ළඟම හිතවතුන් කීප දෙනෙක් අපිට කිව්වා පූජායි, රොෂානුයි මුණ ගැහුණම දෙන්නා කතා කරන්නෙ දෙන්නගෙ අනාගතේ ගැනලූ. අනික එක පාරක් රොෂාන් එයාගෙ යාලූවෙක්ට කියලා තියෙනවලූ. පූජා වගේ...
views480 Views
comment
  "සම්පත් ශ්‍රී රෝෂන්ගේ පෙම්වතිය - මේනකා පීරිස්" මේකෙත් ඇත්ත නැත්ත මොකක් ද කියලා අපි හොයන්න ඕනිනේ. ඒ නිසා අපි කතා කළා සම්පත්ට. වටින් ගොඩින් ප්‍රශ්න අහලා සම්පත්ව කොටු කර ගන්න හැදුවත් සම්පත් නෙමෙයි අපිට අහු වුණේ. කොහොම වුණත් කතාව ගිහින් තියෙන්නේ සම්පත් නිතර නිතර මේනකාව මුණ ගැහෙනවා, සෙට් එකේදිත් දෙන්නගේ මුකුළුව වැඩියි, ඒ මදිවට ෂුටින් ඉවර වුණාම මේනකාව සම්පත් පරිස්සමින් ගෙදරටත් ඇරලවනව...
views189 Views
comment
  හේමාල්.... කවුද මේ හේමාල් ? මේ ඉන්නේ .... දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා. මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.ඉතින් අපි...
views583 Views
comment
එදා නදීශයි අද නදීශයි ගත්තොත් අපිට රූපේ ලොකු වෙනසක් දකින්න පුළුවන්. අපි මේ කියන්නේ නදීශා හේමමාලි ගැන. ඉස්සරට වැඩිය නදීශා දැන් සුදුවෙලා. ඒ අපේ ජනප්‍රිය ගායිකාව කේ. සූජීවා පිටරටින් ගෙන්නපු බෙහෙතක් බීපු හින්දලූ. මේ කතාවෙ මොකක් හරි ඇත්තක් තියෙනවද කියලා අහන්න අපි නදීශාට කතා කලාම එයා කිව්වේ එහෙම ඛෙහෙතක් ගැන එයා අහලවත් නෑ කියලා. එයා සුදු වෙන්නේ හිත පිරිසිදු හින්දලූ. අනුන්ගේ හිත් කියවන්න...
views705 Views
comment
මේ දවස්වල ශිහාන් මිහිරංග ගැනත් බොහෝ කටකතා පැතිර යනවා. ඒ නිසා අපි හිතුවා ශිහාන් එක්ක කතා බහ කරන්න.ප්‍රශ්නය - ශිහාන් ඔයාගේ අලූත්ම සින්දුව මේ ඇස් දිහා බලා සින්දුවේ සම්පූර්ණ අයිතිය ඔයාටම ගන්න මිලියන 10කටත් වඩා වියදම් කළා කියන්නේ ඇත්තද ?පිළිතුර - ඒක බොරු ආරංචියක්. ලංකාවේ හැටියට සින්දුවක් මිලියන 10කට ගන්න එක එක පැත්තකින් මෝඩකමක්. අනිත් එක ඔහොම නිවුස් එකක් යන්නේ මෙතෙක් කල් ශිහාන් මිහිරංග...
views162 Views
comment
ගායනයට, රංගනයට වගේම නර්තනයටත් විශේෂ දක්ෂකම් තියෙන කෙනෙක් තමයි දුෂ්‍යන්ත් වීරමන් කියන්නේ. පසුගිය දා අපිට දුෂ්‍යන්ත් ගැන අමුතුම දෙයක් ආරංචි වුණා. ඒ නිසාම අපි දුෂ්‍යන්ත්ට කතා කලා. ප්‍රශ්නය - දුෂ්‍යන්ත් කොහොම ද?දුෂ්‍යන්ත් - හොදින් ඉන්නවා. Album එකත් කලා. පොතත් නිකුත් කළා. ඒ වැඩ කෙරෙන විදිය ගැන බලාගෙන ඉන්නවා.ප්‍රශ්නය - පසුගිය දවස්වල ඉන්දියාවේ තමයි හිටියේ නේද?දුෂ්‍යන්ත් - ම්හ්... නෑ මම ලංකාවේ...
views577 Views
comment
[1]      «      4786   |   4787   |   4788      »      [4936]







Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top