Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අදට යෙදෙන දුරුතු පොහොය දිනය ලෝක වාසී බෞද්ධ ජනතාවට මෙන්ම ලංකාවාසී බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් වන්නේ බුදුන් වහන්සේ ප්‍රථම වරට ලක්දිවට වැඩම කළේ අදවන් දිනක වීම නිසයි.

තිලෝගුරු අමාමෑණී වූ බුදුන්වහන්සේ බුද්ධත්වයට පත්වී නව මසකට පසුව මහියංගනය අසල මහානාඝ වනයට වැඩම කළා.
views245 Views
comment

"ලස්සන විතරක් තියෙද්දි ගමනක් යන්න බැහැ"
"මම ජනප්‍රියත්වය පස්සෙ යන්නෙ නැහැ"

නවක පරපුරේ කලා ශිල්පිනියක් තමයි සචිනි රුවන්තිකා කියන්නේ.

හිරු ටීවී ඔස්සේ විකාශයවුනු "උරුමක්කාරයෝ" ටෙලිනාට්‍යය තුළින් තව තවත් රසික හදවත්වලට සමීපවුණු ඇය නිරූපණ ශිල්පිනියක්.
views330 Views
comment

තමන්ට තිබෙන දෙයින් සෑහීමකට පත් නොවන වත්මන් සමාජයට සුබවාදී ආදර්ශයක් සපයන දක්ෂයෙකු පිළිබඳ ගාල්ල ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වනවා.

උපතින්ම දෑස් අන්ධ වුවද පසුගියදා ප්‍රතිඵල නිකුත් කෙරුණු උසස් පෙළ විභාගයෙන් ඔහු විශිෂ්ට සාමාර්ථයන් 4ක් සමගින් සමත්වී ඇති බව සදහන්.
views302 Views
comment
සුපිරි කලා තරු රැසක් එකතුකරගෙන හැමදාමත් ඔබේ ආලින්දයට එන "Hiru Tv Copy Chat" වැඩසටහන පසුගිය සතියෙත් තිබුණා.

ඉතින්  "Hiru Tv Copy Chat" වැඩසටහනට පූජා උමාශංකර්, උපේක්ෂා ස්වර්ණමාලි සහ වොල්ගා ඇතුළු තවත් ජනප්‍රිය කලා තරු කිහිපදෙනෙකු සහභාගිවෙලා තිබුණා.
views284 Views
comment
පිංබර දුරුතු පුර පසලොස්වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් ආදරණීය අම්මාගේත්, ආදරණීය බිරිඳකගේත් වෙනස වටහාගෙන තම යුතුකම මනා සේ ඉටුකරන ආකාරය අනුශාසනා කරන උතුම් කාව්‍යමය ධර්ම දේශනාවක් ගෙන ඒමට හිරු ගොසිප් අපි සූදානමින් සිටිනවා.
views314 Views
comment
වැලි ගොඩ දානකොට පිළිකා රෝගයක් ඇතිවුණා..
ආබාධිත වැටුපවත් නෑ..
පාන්දර 3ට නැගිටලා දුවනවා..

රුවන්වැල්ල ජනඋදාන ගම්මානයේ ජීවත් වෙන සමන් කුමාර 1991 දි යුද හමුදා සේවයට එකතු වුණු සෙබලෙක්.

රට වෙනුවෙන් පෙරට ආපු සමන් 1993 දි බෝම්බයකට අහුවෙලා ආබාධිත තත්ත්වයට පත්වෙනවා.
views311 Views
comment
"පොඩි කාලේ ඉඳන්ම මම තාත්තා දිහා බලලා තමයි හැදුණේ"
"ගැහැණු ළමයෙක් ගැන හිතන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ"

කලා කෙත පෝෂණය කරන්නට අමිල මෙහෙවරක් කරලා දැයෙන් සමුගත් ප්‍රවීන කලාකරු විජය නන්දසිරිගේ පුත් රසාංජනගේ ජීවිතේ එකම අපේක්ෂාව දැන් වෙනස්වෙලා.

ඒ කියන්නේ ඔහු බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ ගුවන් නියමුවෙක් වෙන්න.
views1,208 Views
comment
"අම්මේ මම එයත් එක්ක එක එක තැන්වලට ගියා"
"මං එයත් එක්ක එහෙම ගිය දවසක එයා ෆෝන් එකෙන් වීඩියෝ කළා"

ජංගම දුරකථන සන්නිවේදන අවශ්‍යතා ඉටු කරන උපකරණයක් වුවද එය ඇතැම් අවස්ථාවල ජිවිතයම පවා අවුල් කරන දෙයක්.

පාසල් කාලය තුලදීම ආදර හැඟීමක් ඇතිවූ ගිහාන්ට ලසිතාගෙන් ආදරය විමසන්නට සිතේ හයියක් තිබුනේ නැහැ.
views548 Views
comment
englishtrans

Pix By Nalinda Dhanaranjana
views334 Views
comment
මම මුන් තුන්දෙනා එක්කම තරහයි..
මට බිල්ලක් ඕනේ..

සත්ත්වයා සකස් වී ඇත්තේ සිත කය දෙකෙනි. මිනිසා ද එසේමය. එහෙත් මිනිසාට අලුතින් සිතන්නට හැකියාවක් ඇත.

තමන්ගේ ක්‍රියා කලාපය අනුව මිනිසකුට දෙවියකු වෙන්නට ද පුළුවන. යක්ෂයෙකු ප්‍රේතයෙකු හෝ තිරිසනකු වෙන්නට ද පුළුවන. බල්ලා කිසිවිටෙක බලු සීමාව ඉක්මවා යන්නේ නැත. ඉක්මවා යන්නට ද නොහැකිය.
views267 Views
comment
සමාජයේ ජීවත්වන, සමාජයට කියන්න තරම් ශක්තියක් ඔවුන් සතුව නැතිවුනත් ලෝකයක්ම කථා කරන අපේම මිනිසුන් පිරිසක් පිළිබඳව ටෙලිවිෂන් කථා කලාවක සම්ප්‍රාප්තිය හිරු ටීවී වෙතින් සිදුවීමට නියමිතයි.

"තෙවැනි ඇස, අදිසි රෑ 10, සයිබර් ක්‍රයිම්, ජේලර්" වැනි වාර්තාරූපි නාට්‍යය පෙළක් හිරු ටීවී වෙතින් ආදරණිය ප්‍රේක්ෂක ඔබට තිළිණ කළා.

views245 Views
comment
englishtrans
ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ට නිරතුරුවම නවමු අත්දැකීම් එක්කරන හිරු ටීවී තවත් ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබා තිබෙනවා.

මෙවර හිරු ටීවී වෙත මෙම සම්මානය පිරිනැමුවේ ලොව ප්‍රකට යූ ටියුබ් ආයතනය විසින්.
views274 Views
comment
"හොඳ ශබ්ද රසයක් මතුකරන්න මොවුන්ගේ දක්ෂතා මට වැදගත්"
" මේ අවුරුදු 28 කාලයක පුරාවට විවිධ ශිල්පීන් මාරුවෙලා තියෙනවා"

කණ්ඩායම් සංගීත කලාවේ නව පරිච්ඡේදයක් පෙරළු මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා සම්ප්‍රදායක ගමනෙන් බැහැරවෙලා අලුත් වැඩකට සූදානම් වෙනවා කියලා හිරු ගොසිප් අපත් සමඟ කිව්වා.
views250 Views
comment
"අනේ අම්මේ මට තව ටික කාලයක් ඉගෙන ගන්න ඕන"
"මේ දේවල් සේරම දුවටනේ, ඒ ළමය එන දවසට සුදානම් වෙන්න"

කල වයස හරි ගියාම මව්පියන් විසින් හොඳ සහකරුවෙකු හෝ සහකාරියක් සොයා දීම සාමාන්‍ය දෙයක්.

නමුත් පාසල් වයසේදීම මව්පියන් විසින් තම දියණියට සහකරුවෙක් සොයා දුන්නොත් එක ටිකක් වෙනස් දෙයක්.
views368 Views
comment
englishtrans
තායිලන්තයේ ක්‍රීඩකයෙක් සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් අතර ඉතාමත් බිහිසුණු තරඟයක් පවත්වා තිබෙනවා.

මේ පුවත මේ වෙද්දී සමාජ ජාල මාධ්‍ය පුරාම පැතිර යමින් තිබෙනවා.

මේ තරුණ ක්‍රීඩකයන් දෙදෙනා අතරේ දරුණු සටනක් ඇතිවී ඇති අතර ඉන්පසුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයා ජය ලබා ඇති බව සඳහන් වෙනවා.
views423 Views
comment
[1]      «      4785   |   4786   |   4787      »      [5392]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top