Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලාඕසයේ ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් 20 දෙනෙකු රැගත් ගුවන් යානයක් කඩා වැටී තිබෙන බවට තොරතුරු අනාවරනය වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ගුවන් අනතුරින් එරට ආරක්ෂක අමාත්‍යවරයා, පළාත් ආණ්ඩුකාරයෙකු ඇතුළු කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවට එරට රජයේ ඉහළ නිලධාරියෙකු තහවුරු කර ඇත.

views537 Views
comment

ඕනෑම මිනිසෙකුට තමන් කැමැති ආගමක් ඇදහිය හැකි බවත් අප සමාජයේ කවුරුත් පිළිගන්නා කාරණයක්. නමුත් සිය ආගම අත්හල වෙනත් ආගමක් වැළඳ ගැනීම හේතුවෙන් මරණ දඬුවම ලැබූ කාන්තාවක් පිළිබදවයි අප ඔබ කියන්න යන්නේ.

views172 Views
comment

ආදරය...... යන වචනය කෙනෙකුගෙන් ප්‍රශ්නයක් ලෙස ඇසූ සැනින් වැඩිම දෙනෙක් පවසන්නේ ආදරය සුන්දරයි  කියා. නමුත් ඒ සුන්දර ආදරය යුවළක් සිය ජීවිතයේ අවසානය තෙක් සුන්දර ලෙස ගෙවනවා ද ? නැති නම් සුන්දර ලෙස විදිනවා ද ? යන්න ඇසුව හොත් බොහෝ දෙනෙක්ගේ මුවින් එයට පිළිතුරක් නොලැබේ, එයට හේතුව දන්නේ ඔබමයි....

views341 Views
comment
*කාංචනා ඇත්තද මේ අපිට ලැබුණ ආරංචිය?

මොකද්ද ලැබුණු ආරංචිය ?

*ඔබ ළඟදිම විදෙස් ගත වෙනවයි කියන්නේ?

අහ්.. ඔව් මමයි බබලා දෙන්නයි ටික කාලෙකට හස්බන්ඩ් ළඟට යන්න තීරණය කළා.


views396 Views
comment
කවුරු කවුරුත් සෙල්ෆි ෆොටෝ ගත්තත් සෙල්ෆි උන්මාදයක් වගේ පැතිරිලා ගියේ පසුගිය ඔස්කා සම්මාන රාත්‍රියෙන් පසුවයි. ඒ එලන් ඩිජෙනරස් ඔස්කාර් සම්මාන රාත්‍රියේ ගත්ත සෙල්ෆී ඡායාරූපයට ට්විටර් වෙබ් අඩවියෙන් ලැබුන දැවැන්ත ප්‍රතිචාරයත් සමගයි.

views202 Views
comment
කැලිෆෝනියාවෙ ජීවත් වන වයස අවුරුදු 4ක කුඩා දරුවකු නපුරු සුනඛයෙකුට ගොදුරු වීමට යන අවස්ථාවකදී පූසෙක් මැදිහත්වී බේරා ගැනීමේ පුවතක් කැලිෆෝනියාවෙන් වාර්ථා වේ
views191 Views
comment
ලොව උසම තරුණිය වන බ්‍රසීල ජාතික එලිසිනා ද කෲස් සිල්වා ලොව උසම මනාලිය බවට පත්වීමට සැරසෙන්නීය.ඇය අඩි 6 අගල් 8 ක් උසැති අතර ඇයගේ අත ගැනීමට සැරසෙන්නේ වසර 3 ක් තිස්සේ ඇය සමග පෙමින් බැදී සිටින ෆ්‍රැන්සිනාල්ඩෝ ද සිල්වා කාර්වල්හෝය.අඩි 5 අගල් 4 ක් පමණක් උස් වේ. උස. සිටගත්විට ෆ්‍රැන්සිනාල්ඩෝ යන්තම් උස් වන්නේ එලිසිනාගේ හිණ පමණටය.නමුත් උස ඔවුන්ගේ ආදරයට බාධාවක් කරගැනීමට දෙදෙනම සූදානම් නැත
views682 Views
comment
ප්‍රවේණිගත දෝශ හේතුවෙන් නිසරු බව ලැබූ පුරුෂයන්ගේ සමෙන් මුල් අවධියේ ශුක්‍ර සෛල නිර්මානය කළ හැකි බව පර්යේෂකයෝ පිරිසක් කියති. නිසරු පුරුෂයන් යනු ස්වභාවික තත්ත්වයන් යටතේ ස්ත්‍රියක් ගැබ් ගැන්වීම සඳහා අවශ්‍ය තරම් හැකියාවක් නොමැති පුද්ගලයන්ය. 
views522 Views
comment
සති අන්තයේ අන්තර්ජාලයෙන් (21 වන සතිය)ගෙවුන සතියේ Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 21 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views534 Views
comment
ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාද මධ්‍යයේ මහියංගනය පුද බිමේ පැවැති හිරු, උත්තම ධාතු වන්දනා වැඩසටහන අද (17) උදෑසන අවසන් වුණා. පසුගිය දින දෙක තුළ කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා ලක්ෂ 25 කට අධික බැතිමතුන් පිරිසක් මහියංගනයට පැමිණීම විශේෂත්වයක්. මහියංගන විහාරස්ථානයට මෙතරම් අධික බැතිමතුන් පිරිසක් පැමිණි බවට ඉතිහාසයේ සටහන්ව නැහැ. ලක්ෂ 25 ක් ඉක්ම වූ බැතිමතුන් පිරිසක් පසුගිය දින දෙක පුරා එහි පැමිණ සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුඳා ගත්තේ එය ඔවුන්ට ජීවිතයේ ලැබෙන දුලබ අවස්ථාවක් වීම හේතුවෙන්. කිලෝමීටර් ගණනාවක් දුරට පෙළ ගැසී ඔවුන් කපිල වස්තුපුර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට එක්ව සිටියා. හිරු එෆ්.එම්. - හිරු ටී.වී. ඔවුන් වෙනුවෙන් ලබාදුන් මෙම අවස්ථාව පිළිබඳව බැතිමතුන් පින් පෙත් ප්‍රාර්ථනා කළේ හදවතින්මයි.


views404 Views
comment


Lochana Imashi's Birth Day on 15-05-2014 at Pushparama Temple, Kirulapone.

Pix by Nuwan Udawatta
views457 Views
comment
ජැක්සන් ඇන්තනිගේ පුතුන් දෙදෙනා වන අකිල හා සජිත් නිවසේ කාමරයක රෙස්ලිං ක්‍රිඩාවේ නිරතවූ අවස්ථාවක කොටසක් ජංගම දුරකථනයකින් වීඩියෝවට නැගූ ඔවුනගේ මිතුරෙකු එය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

views728 Views
comment
වසර 10 ක් තිස්සේ ඉන්දියාවේ පැවති කොන්ග්‍රස් පක්ෂ පාලනය අද බිඳ වැටුණා. ඒ අනුව පාලක ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය අභිබවා නරේන්ද්‍ර සිං මෝඩිගේ නායකත්වය ඇති භාරතීය ජනතා පක්ෂය පැහැදිලි ජයග්‍රහණයක් අත්කරගෙන තිබෙනවා.

views181 Views
comment
අපි හැමෝම දිනපතා දත්බෙහෙත් භාවිතා කරනවා. නමුත් ඔබ නොදන්නවා වෙන්න පුළුවන් දත් සුදු කරගැනීමට අමතරව දත් බෙහෙත් මගින් කරගැනීමට හැකියාව තිබෙන බොහොමයක් ප්‍රයෝජනවත් කාර්යයන් පිලිබදව. අපි අද බලාපොරොත්තු වෙන්නේ දත් සුදු කරගැනීමට අමතරව දත්බෙහෙත් මගින් කරගැනීමට හැකියාව තිබෙනවා එවැනි  සුවිශේෂී වූ කාර්යයන් කිහිපයක් පිලිබදව ඔබව දැනුවත් කිරීමටයි.

views1,335 Views
comment
මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ස්ථානයක් හිමි කරගෙන සිටි රූපලාවන්‍ය ශිල්පිනියක් වන ජැනට් බාලසූරිය මහත්මිය අභාවප්‍රාප්ත වූවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මිය යන විට ඇයගේ වයස අවුරුදු 79 ක්.

views6,155 Views
comment
[1]      «      4784   |   4785   |   4786      »      [5010]







Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top