Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



කරීනා කපූර් බොලිවුඩ් සිනමාවේ දිදුලන රැජිනක්. 2013 වසරේ ඇය අති සාර්ථක වුනේ වාර්ථා තබමින්. ඒ නිසාම වෙළඳ දැන්වීම් වල පෙනී සිටීමට අයකරන මිල ඉතා අධීක පරාසයක සිටින කරීනා තම වෙළඳ නිර්මාණ වලට යොදා ගැනීමට නිෂ්පාදකයින් කිසි සේත් මැළි නොවන්නේ ඇය කෙරෙහි සිනමා ලෝලීන්ගේ ඇති ආකර්ශනය හා හැම අතින්ම ඇති හැකියාව නිසයි. නමුත් බොලිවුඩයෙන් ලැබෙන නවතම ආරංචිය අනුව කරීනා කපූර් මෙම අය කරන මුදල ගනන් බස්සවා...
views1,718 Views
comment

ජෝන් අමරතුංග මහතා ජනාධිපතිවරයා සමඟ විදේශ සංචාරයේ නිරත වීමට පෙර පාර්ලිමේන්තුවේ පිහිටි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ තිබූ ඔහුට අයත් පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ඉවත් කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක්‌ පවසනවා. විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා පාර්ලිමේන්තුවේ පිහිටි එම නිල කාමරය මෙතෙක්‌ භාවිතා කළේය.විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක...
views212 Views
comment

උතුරු ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාළගුණය ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ටම දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටියි. ඇමෙරිකාවේ වඩාත් උණසුම් වූ ෆ්ලොරිඩා ප්‍රදේශයේද, කැනඩාවේද උෂ්ණත්වය වාර්තාගත ලෙස අඩුවී ඇති අතර, මෙම 'පෝලර් වෝටෙක්ස්' කාලගුණික තත්ත්වයෙන් අධික බලපෑමට ලක්වූ උතුරු ඇමෙරිකාවේ ඡායාරූප කිහිපයකි මේ.
views270 Views
comment
කොළඹ-07, පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට අද දහවල් පැවති උද්ඝෝෂණයකදී උණසුම් තත්ත්වයක් ඇතිවූවා. ඒ අග්‍රාමාත්‍යවරයා භික්ෂූන් වහන්සේට අපහාස වන අයුරින් කල ප්‍රකාශකයක් සම්භන්ධයෙන් මහා සංඝරත්නයෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයැයි කියමින් සිහළ රාවය සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් විසින් සිදුකල උද්ඝෝෂණය අතරතුරදීය. උද්ඝෝෂණය නිසා මල්පාර සම්පූර්ණයෙන්...
views258 Views
comment
පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරක සම්මානයෙන් පුද ලද මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග, විදේශ ඇමැති මහාචාර්ය ජී ඇල් පිරීස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන, ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිස අඟහරුවාදා බෙත්ලෙහෙම් නගරයේ සංචාරය කළේ එහි ඓතිහාසිකත්වය දැකබලාගැනීමටය. එහිදී ජේසු තුමන් උප්පත්තිය ලැබුවේ යැයි විශ්වාස කෙරෙන නේටිවිටි දේවස්ථානය...
views243 Views
comment
සයිබීරියානු ජාතික පුහුණුවන නීතීඥවරියක් වන ඇනස්ටේසියා ස්ට්‍රෙෂ්වස්කයා (Anastasia Strashevskaya) රුසියාවේ දිගු කකුල් ඇත්තිය ලෙස තේරී පත්ව සිටිනවා. ඇගේ කකුල් දෙකේ දිග සෙන්ටිමීටර් 106 ක් වනවා. ඇනස්ටේසියා මෙම සම්මානයට පාත්‍රවූයේ රුසියානු රූපලවන්‍ය තරගයකදී. ඇය දිගු පා ඇත්තියට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ එම තරගයට ඉදිරිපත් වූ තරගකාරියන් පනස් දෙදෙනෙකු අභිබවා යමිනි. එම සම්මානය වෙනුවෙන් ඇයට පවුම් 1,600...
views288 Views
comment
වෙනිසුවෙලාවේ හිටපු රූ රැජිණ මොනිකා ස්පියර් සහ ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික සැමියා වෙඩි තබා ඝාතනය කර තිබේ. ඒ ඔවුන් ගේ 5 හැවිරිදි දියණිය ඉදිරියේය. වෙඩි ප්‍රහාරයෙන් ඔවුන්ගේ 5 හැවිරිදි දැරියගේ පාදයකට තුවාල සිදු ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් රෝහලගත ව ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වය එතරම් බරපළ නොවේ. මෙම මරණය සැලසුම් සහගත මරණයක් බවට පොලීසිය සැක කරන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම...
views156 Views
comment
"රම්බරී කියපන් උඹේ නොම්බරේ ...... "ලහිරු පෙරේරා කියන ගායකයව මිනිස්සු අඳුනගත්තෙ,ජනප්‍රියවුනේ මේ ගීතයෙන්.හදිස්සියේවත් රම්බරී මේ තරම් ජනප්‍රිය නොවුනානම්ලහිරු -:එහෙනම් මං බේකරියේ බක්කරේ කෙනෙක්.ඒකත් තාත්තගේ බේකරියේ.පවුලෙන් උරුම වෙච්ච එකනේ ඉතින්.සමහරවිට මැදදී බේකරිය ගිනි තියලා දාන්නත් ඉඩ තියෙනවා. ප්‍රශ්නය -:ලහිරු කවදා වෙනකම් ඔය විදිහට සිංදු කියන්න බලාපොරොත්තු වෙනවද?ලහිරු -:අවුරුදු 45...
views685 Views
comment
මහනුවර කොළඹ සුඛෝපභෝගී බස් රථයක හෙරොයින් පැකට් කිහිපයක් සිරුරේ සඟවාගෙන පැමිණි පුද්ගලයෙක් පොලිසිය විසින් පරීක්ෂා කිරීමට උත්සාහ කරද්දී සැකකරු ඊට බාධා වන ලෙස සිය කලිසමේම මලපහ කර ගෙන තිබෙනවා.මාලිගාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් ගෙන මහනුවර බලා ගමන් කරමින් සිටියදී කඩුගන්නාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් බස් රථය නවතා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුගේ ඇදුම් පරීක්ෂා කළත් පොලිසියට...
views306 Views
comment
ව්‍යාජ වීසා බලපත් සකසමින් ඇමරිකාවට ගෙන්වාගත් ගෘහ සේවිකාවකට ඇමරිකානු අවම වැටුප ගෙවන බවට පොරොන්දු වෙමින් ඊට වඩා අඩු වැටුපක් ගෙවූ බවට චෝදනා කරමින් ඇමරිකානු මාෂල් බලකාය විසින් පසුගිය දෙසැම්බර් 12වන දින අත්අඩංගුවට ගත් ඉන්දියානු තානාපති නිලධාරිනියක වූ දේව්යානි කෝබ්රාගාදේ නිරුවත් කර පරීක්‍ෂා කරන වීඩියෝව බව කියන වීඩියෝවක් පාකිස්තාන වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.39...
views355 Views
comment
වෙනිසුවෙලාවේ හිටපු රූ රැජිණ මොනිකා ස්පියර් සහ ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික සැමියා වෙඩි තබා ඝාතනය කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, වෙඩි ප්‍රහාරයෙන් ඔවුන්ගේ 5 හැවිරිදි දැරියගේ පාදයකට තුවාල සිදු ව ඇති බව ය. කෙසේ වෙතත් රෝහලගත ව ප්‍රතිකාර ලබන ඇයගේ තත්ත්වය එතරම් බරපළ නොවන බව එම වාර්තාවල වැඩි දුරට ත් සඳහන් ය.ඔවුන් දෙදෙනා සහ දියණිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී එලෙස වෙඩි ප්‍රහාරයට...
views337 Views
comment
දෙවරක් සමූහ දූෂණයට ලක් වී දූෂකයන් විසින් පුළුස්සා ඝාතනය කළ 16 හැවිරිදි කොල්කටා දැරියගේ දෙමාපියන් අද (07) ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි මුණ ගැසෙනවා. මෙම දැරිය පසුගිය ඔක්තෝම්බරයේ දෙවරක් සමූහ දූෂණයට ලක් වී ඇති අතර ඊට මාස කිහිපයකට පසු ඇයට ගිනි තබා ඇත්තේ ද දූෂකයන් විසින් බව සඳහන්. දැඩි පිලිස්සුම් තුවාල සහිතව පසුගිය දෙසැම්බර් 31 වැනිදා රෝහල් ගත කෙරුණු මෙම දැරිය නව අවුරුදු උදාවේදී ජීවිතක්ෂයට...
views382 Views
comment
කලා ලොවේ තරු දේශපාලන කරළියට සම්ප්‍රාප්ත වීම මෑත කාලයේ කිසියම් ප්‍රවණතාවක් වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. මේ බොහෝ දෙනා කියන්නේ ජනතාවට හා කලාවට යම් සේවාවක් කිරීමේ පරම පිවිතුරු අරමුණින් දේශපාලන භූමියට එක්වූ බවය. නමුත් එසේ එක්වූ අයගෙන් ඉටුවූ මෙහෙවර තක්සේරු කොට බැලීමේදී කැපී පෙනෙන තරමේ යමක් වී ඇතිදැයි බොහෝ අය විමසති. ඇතැමුන් උපහාසයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ මේ බොහෝ කලාකරුවන් කලාකාරියන්...
views316 Views
comment
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චෝප්රාට ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙදි සම ලිංගික යෝජනා ඇවිත් තියෙනවලු.ඒත් ඇය ඒ යෝජනා ප්‍රතික්ෂේප කරලා.මෙච්චර කාලයක් රහසක් වෙලා තිබුණු මේ කතාව ප්‍රියංකා කියලා තිබුනේ කොෆි විත් කරන් හතරවෙනි වැඩසටහන් මාලාවෙදී.ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක කරන් ජොහාර් මෙහෙයවන මේ රුපවාහිනී වැඩසටහනට ඇය සහභාගී වෙලා තිබුනේ තනියම නෙමේ දීපිකා පදුකොනුත් එක්ක.හැබැයි තමන්ට සමලිංගික...
views340 Views
comment
ඉතාලියේ රෝමය හා ටියුරින් යන නගරවල ඇගලූම් වෙළද සළක් ආසන්නයේ පසුගියදා දැකගත හැකි වූ අපූරු දසුනකි.යට ඇදුමින් පමණක් සැරසුණු කාන්තාවන් හා පිරිමින් පිරිසක් වෙළදසළ විවෘත වන තෙක් පෝලිම් ගැසී බලා සිටියහ.තවත් සමහරු තමන්ගේ යට ඇදුම් පමණක් ඉතිරිවන තෙක් ඇගලූම් උනා දමමින් සිටියහ.අවසානයේ වෙළදසළ විවෘත වුණු පසු ඔවුහු සියලූ දෙනා එතුළට දිව ගියහ. පිස්සුවෙන් මෙන් ඔවුන් ඇදුම් තෝරමින් තම විළි වසා ගනු...
views277 Views
comment
[1]      «      4712   |   4713   |   4714      »      [4885]







Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top