Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පරණ සිංදු තමන්ගේ වගේ කියලා අන්තිමට ඒ ගායකයවත් වහකන තත්වෙට දාන්න අපේ කොල්ලෝ දක්ෂයි. කොල්ලා හිදෙද්දි සුභම වෙන්න පතලා වෙන අත්තක එල්ලෙන්න අපේ කෙල්ලෝ දක්ෂයි.

පරණ Films  ආයිත් කරලා Brand New  වගේ එළියට දාලා පොර වෙන්න අපේ වගේම ඉන්දියාවෙ අධ්‍යක්ෂකවරුත් දක්ෂයි.

ඒ බව ඔබට තේරෙයි අපිට අහුවුණ මේ  හොරකම ගැන ඇහුවම.
views367 Views
comment

අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views180 Views
comment

පසුගියදා අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මකව රත්නපුර කාන්තාවකට  පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂිකව පහරදෙන සිදුවීමක් පැතිර ගියා.

ඒ පහර දෙන අවස්ථාවේදී තරුණයෙක් විසින් ඔහුගේ ජංගම දුරකථයෙන් පහරදීම වීඩියෝ ගත කොට අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟයි.

මෙහිදී කිසියම් කාන්තාවකට පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂිකව පහර දෙන අතර වීඩියෝව අන්තර්ජාලය හා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඒ පිළිබඳ පොලිසියේ පරීක්ෂණ ඇරඹුනා.

views635 Views
comment
views662 Views
comment
ව්‍යාඝ්‍ර ධේනුවක විසින් මුව පොව්වෙකුට දරු ස්නේහයෙන් කරුණාව දක්වන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව ඇත. ගැබ්බර ව්‍යාඝ්‍ර දෙනක් මුව පොව්වෙකුට තමන්ගේම පැටවෙකුට සේ සළකනු ලබන මෙම අවස්ථාව සටහන්ව ඇත්තේ ඉන්දියාවේ ටඩෝබා අන්හාරි ව්‍යාඝ්‍ර අභය භූමියේදීය.

එම ව්‍යාඝ්‍ර ධේනුව මුව පොව්වාට ආදරෙන් ලෙව කන, පිරිමදින, ව්‍යාඝ්‍ර පැටවෙකු ගෙනයන්නා සේ ගෙලෙන් අල්ලාගෙන ඔසවාගෙන යනු ආදියද මෙහි සටහන්ව ඇත.
views225 Views
comment
puffer fish නමින් හඳුන්වන මෙම උග්‍ර විෂ සහිත මාලුන් විශේෂය ජපනුන් ඔවුන්ගේ ප්‍රියතම ආහාරය කරගෙන ඇති  අතර ජපානයේදී මොවුන් හඳුන්වන්නේ Fugu යන නමිනුයි.

ලොව විෂ සහිත මත්ස්‍යයින් අතර මෙම මත්ස්‍යයා අංක එකේ සිටින අතර මොවුන්  ලොව vertebrates නම් සත්ව කාණ්ඩයේ විෂ සහිත සතුන් අතර අංක දෙකටද පසු වේ.

ජපානයේ ෆුගු මත්ස්‍යයින්ගෙන් පිළියෙල කරන ලද ආහාර ඉතා ඉහල ඉල්ලුමක් පවතින අතර එම ආහාර පිසිමට ප්‍රථම එම සත්වයාගේ විෂ සහිත කොටස් ඉවත් කිරිම සදහා විශේෂයෙන් පුහුණු කරන ලද සේවකයන් සේවයේ යෙදෙයි.

views610 Views
comment
පවුල් ජීවිතයක් සාර්ථක වෙන්නනම් සැමියා බිරිඳ අතර අන්‍යෝන්‍යය සම්බන්ධතාවය වඩාත් වැදගත් වෙනවා. ඒ වගේම ඒ දෙන්නාගේ සිතුම් පැතුම් ආකල්ප වගේම ඒ අයගේ ලිංගික ජීවිතයත් මේකට බොහෝ දුරට බලපානවා.

මේ ලිංගික ජීවිතය පිළිබඳව නවතම සමීක්ෂණයක් කරන්න බ්‍රිතාන්‍ය පරීක්ෂකයෝ පිරිසක් සමත්වෙලා තියෙනවා. ඔවුන් 2008 වසරේදී අදාල සමීක්ෂණයෙන් හොයාගෙන තිබුණු විදියට බ්‍රිතාන්‍ය ජාතිකයන් මසකට 7වතාවක් පමණ ලිංගික කටයුතුවල නිරත වෙනවලු.
views788 Views
comment
පසුගියදා අන්තර්ජාලය පුරා ආන්දෝලනාත්මකව රත්නපුර කාන්තාවකට  පොලිස් නිළධාරියෙක් විසින් අමානුෂිකව පහරදෙන සිදුවීමක් පැතිර ගියා.

ඒ පහර දෙන අවස්ථාවේදී තරුණයෙක් විසින් ඔහුගේ ජංගම දුරකථයෙන් පහරදීම වීඩියෝ ගත කොට අන්තර්ජාලයට මුදා හැරීමත් සමඟයි.

views348 Views
comment
වෙලාවකට අඬනවා, ඊලගට හිනාවෙනවා. ඊටත් පස්සේ ඇත්ත ජීවිතේත් නොකරන දේවල් පවා කැමරාව ඉස්සරහා කරනවා. අපේ ජීවිතේට කතා මවලා දෙන නලු නිලියන්ගේ ජීවිත ගෙවෙන්නේ එහෙමයි. හැබැයි ඒ කරන සමහර රංගනයන් නලු නිලියන්ට ජීවිත කාලෙටම හොඳ හොඳ පාඩම් කියලා දෙනවා. ඒවා නං ඉතිං අපිට අහන්නේ දකින්නේ කලාතුරකින්.

අපිට මතක ඇති කාලෙක ආව ‘ඉගිලෙන මාළුවෝ‘ චිත්‍රපටයත් ගොඩක් අයට එහෙම පාඩම් කියලා දුන්නා. ඒ පාඩම් ඉගෙන ගත්ත එක්කෙනෙක් තමයි සම්පත් ජයවීර.

views384 Views
comment
තමිල්නාඩු හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හට වංචා හා දූෂණ චෝදන එල්ලවීමත් එවා අධිකරණය තුලින් ඔප්පු වීමත් නිසා ඇයට වසර 4ක සිරදඬුවම් නියම කරන්නට බැංගලෝර් විශේෂ අධිකරණය විසින් තීරණය කලා.

 අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනාව යටතේ ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි ගොනුකළ නඩුවකට වරදකරු කරමින් බැංගලෝර් විශේෂ අධිකරණයකදී ජයලලිතා ජයරාම්ට මෙසේ සිර දඩුවම් නියම කෙරුණේ පසුගිය සෙනසුරාදායි.

ඒ අනුව ඇයට තමිල්නාඩු ප්‍රාන්ත මහ ඇමති ධුරයද අහිමි වූ අතර ඊට නව සාමාජිකයෙකු පත්කරගැනීම සඳහා ඊයේ පස්වරුවේ චෙන්නායි හිදී ඒ.අයි.ඒ.ඞී.එම්.කේ. පක්ෂයේ ප්‍රධානීන් රැස්වුණා.

views134 Views
comment
ආදරය.. අපි හැමෝටම ආදරය නැතිව ජීවත්වෙන්න බැහැ.  ඒ වගේම කවදාහරි දවසක අපේ හිතගත්ත පෙම්වතියව අපි සහකාරිය කරගන්නවා. කොහොම නමුත් ඔබ පෙම්වතෙක් වෙලා ඉන්නවානම් හෝ වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔබගේ පෙම්වතියට ආදරේ කරන්නත් දැනගෙන ඉන්න ඕනි. එහෙම නැති වුනොත් ඔයාගේ ආදරේ අඩුයි කියලා එයාට හිතෙන්න පුලුවන්.  එහෙම වුනොත් ඇය ඔබගෙන් ඈත් වෙන්නටත් පුලුවන්.

තරුණියෝ එයාලා අසා කරන දේවල් හැමවෙලාවේම කියන්න යන්නේ නෑ. ඒත් ඒ ගැන පොඩි හරි දැනීමක් අපිට තියෙන්න ඕනි. අපි අද කියන්න යන්නේ ඒ වගේ පෙම්වතියක් වැඩිපුරම කැමති ඒත් ඔබෙන් කවදාවත් නොඉල්ලන දේවල් ටිකක් ගැන...

views1,047 Views
comment
Alisha Hessler නමින් පියයුරු තුනක් සහිතව අන්තර්ජාලය පුරා කතාබහට ලක්වූ කාන්තාව ඔබට මතක ඇති. ඇයගේ පියයුරු ව්‍යාජ ඒවා බවට පසුගිය දිනක හෙලිවූයේ ඇගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමත් සමඟ එහි තිබූ හමුවූ  පියයරු තුනක ව්‍යාජ පළදනාවක් නිසයි. ඒ සිදුවීම අවසන් වන්නටත් ප්‍රථම ඇයට තවත් චෝදනාවක් එල්ල වෙලා.

Michael Squier නම් 18 හැවිරිදි මෙම තරුණයා ඇයට චෝදනා කරමින් ප්‍රකාශ කොට ඇත්තේ අදාලා කාන්තාව තමන්ව ලිංගික වහලෙක් ලෙස යොදාගත් බවයි.

views226 Views
comment
ෆේස්බුක් ඇතුළු සමාජ වෙබ් අඩවිවල පළ වන ඇතැම් දර්ශන පිළිබදව ජනතාව දක්වන්නේ මහත් උනන්දුවක්. එසේ කාන්තාවක්ට රත්නපුර බස්නැවතුම්පළෙදී පොලිස් නිළධාරියෙක් විසින් පහර දෙන වීඩියෝවක් මේ දිනවල කාගේත් කතාබහට ලක්වෙනවා.

ඔහු මෙසේ වේවැලකින් අදාලා කාන්තාවට පහරදෙන අතර බිම වැටී සිටින එම කාන්තාව තමාට පහර නොදෙන ලෙස පොලිස් නිලධාරියාගෙන් ඉල්ලා සිටින අයුරු එම දර්ශනයේ ඇතුළත්.

එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු මෙම දර්ශනය සිය ජංගම දුරකථනයෙන් රහසිගතව පටිගත කර අන්තර්ජාලයට මුදා හැර තිබුණා.

views264 Views
comment
අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් රිවිර පුවත්පතෙන්  දිවයින පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් දිනමිණ පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් දිවයින පුවත්පතෙන්
views293 Views
comment
විවිධාකාරයේ ව්‍යාජ නම්ගම් වලින් මේ වනවිට බොහෝ පිරිසක් ෆේස්බුක් භාවිතයට හුරුව ඇත. මේ තුලින් සිදුවන අපාරාධ හා විවිධ අපයෝජනද මේ වන විට කාගේත් කතා බහට ලක්වෙන කරුණක් වී අවසන්ය. මේ ආකාරයෙන්ම සිදුවූ තවත් සිදුවීමක් කොළඹ ප්‍රදේශයෙන් වාර්තාවේ. ඒ පාසැල් සිසුවෙක් හා ගුරුවරියක් සම්බන්ධවයි.

වාර්තාවන තොරතුරු අනුව අදාලා ගුරුවරිය හා සිසුවා ෆේස්බුක් අඩවිය මඟින් මිතුරන් වී ආදර සම්බන්ධතාවයක් පවත්වා ඇත. නමුත් මොවුන් දෙදෙනාම ෆේස්බුක් ගිණුම් තුලින් පෙනි ඉද ඇත්තේ ව්‍යාජ නම් වලිනුයි.

 
views525 Views
comment
[1]      «      4693   |   4694   |   4695      »      [4975]







Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top