Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"විශේෂ කෙනෙක් හොයමින් ඉන්නවා"

"සරාගයේ ගීතයට උදාර සහ ටීනා රංගනයෙන් ඊට උපරිම සාධාරණයක් කළා"


"අලුත් ගීතය වීඩියෝවක් එක්කම අප්‍රේල් මැයි වෙද්දි එළියට දානවා"

සරාගී රැයක ශෘංගාරාත්මක සිතුවිලි ගැන කියවෙන ගීතයක් තමයි සරාගයේ කියන්නේ. සනුක සනුක වික්‍රමසිංහ ගායනා කරන ඒ ගීතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා. ටීනාගේ රංගනයෙන් තවත් සාරගී වුන මේ මියුසික් ගැනත්, සනුකගේ ඉදිරි සංගීත දිවිය ගැනත් සති අන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් පහතින් දැක්වෙනවා.
views343 Views
comment

"අපේ අය පරාජය වෙනවා මම කොහොමද බලාගෙන ඉන්නේ"

"ක්‍රීඩාව නිසා මට බොහෝ දේවල් ලැබිලා තියනවා"

"ලංකාවට පදිංචියට එන්න තාම හිතලා නැහැ"

ලංකාවේ අපිට නම් ක්‍රිකට් තමයි කියලා බොහෝ දෙනා කියනවා. ඒ තරමටම ක්‍රිකට් උන්මත්තකයි මේ රටේ ඉන්නවා. පසුගිය කාලයේ ලංකාවේ පැවැත්වුණා  ශ්‍රී ලංකා හා බංගලාදේශය අතර තරගාවලියක්. ටෙස්ට්, එක්දින, වගේම පන්දු වාර 20-20 තරග.

මේ තරගාවලිය පුරාවට අපේ ක්‍රීඩකයින්ට බංගලාදේශ ක්‍රීඩකයින් හිසරදයක් වුණ අවස්ථාත් තිබුණා. ඔවුන්ගේ දක්ෂතා ගැන අපේ රටේ ජනතාවත් කතා කළා. මේ දක්ෂතා මතු වෙන්න එහි ප්‍රධාන පුහුණුකරු ,පිතිකරණ පුහුණුකරු  දායකත්වය දුන්නා කිව්වොත් හරි.
views479 Views
comment

මියයාමට පෙර ලිපියක් ලියලා...

"අම්මලාට ඇඳුම් ගත්තා තව දවස් දෙක තුනකින් එන්නම් කිවුවා"

"කවුද දොරට තට්ටුකරනවා කිවුවා, දවස් දෙකක් අප්පච්චි ඇවිත් හිටියා"

අනුරාධපුර - විහාරකලංචිය  - නිවාස 50 ගම්මානයේ මවක් තම දරු දෙදෙනා සමග සියදිවි හානි කරගෙන ඇති පුවතක් වාර්තාවනවා.

30 හැවිරිදි මෙම කාන්තාව නිවසේ මුළුතැන්ගෙයිහි බාල්කයක එල්ලී දිවි හානි කරගෙන ඇති අතර, ඇගේ වසර එක හමාරක් සහ 4ක් වන කුඩා දියණියන් දෙදෙනාගේ සිරුරු හමුවූයේ අසළ ළිදක තිබියදීයි.
views369 Views
comment
"සමහර අයට නම් surprize party ලැබෙනවා. මට එහෙම එකක්වත් ලැබිලා නැහැ"

"මම ගොඩක් අඩු වයසින් විවාහ වෙලා බබාලා දෙන්නෙක් ලැබුණ කෙනෙක්"

ගයාත්‍රි ඩයස් කියන්නේ ජනප්‍රිය නිළියක් විතරක් නෙමේ රූපලාවන්‍ය ශිල්පිනියක්නේ. ලඟ ලඟම ඇගේ උපන්දිනයත් යෙදිලා තියෙනවා. ඒ වගේ ම අවුරුද්දට ගයාත්‍රි ඩයස්ගේ සූදානම සහ ඇගේ ආදරණීය දියණියන් දෙදෙනා ගැනත් අලුත්ම තොරතුරුයි මේ .
views974 Views
comment
බලංගොඩ ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු උපකාරක පංතියකට සහභාගී වීම සඳහා යමින් සිටියදි ලොරි රථයක ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක්වූ සිසුවියන් දෙදෙනා උසස් පෙළ සිසුවියන් දෙදෙනෙකු වන අතර අනතුර සිදුව තිබුණේ අද උදෑසන 10.30 ට පමණයි.

මෙම අනතුරින් පසු සිසුවියන් දෙදෙනා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ පාදය සහ අනෙක් සිසුවියගේ උරහිසේ අස්ථි බිඳීමක් සිදුව ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
views233 Views
comment
‘‘මම ඇයව යුරෝපයේදී හඳුනාගත්තේ..“
‘‘මම ඒ තරම් ගැඹුරින් ඒ වෙනස භාරගන්නේ නෑ..“

සිනමා කාචය ඉදිරියේ ඔහුගේ නිර්මාණ දඩබ්බරය. ආදරණියය. එනිසා මිල්ලෙසොයා, සිහින දේශයෙන්, මාතා, වැනි චිත්‍රපටි ඔහුගේ අතින් නිපැයෙද්දී බොහෝ දෙනා බූඩි කිර්තිසේන කියන සිනමා අධ්‍යක්ෂකවරයාටත් ආදරය කළා. වර්ෂ ගණනාවක් පුරා සිනමාවත් එක්ක විතරක් ඔට්ටු අල්ලපු ඔහු ඊයේ පෙරේදා මනමාලයෙක් වුණා. අලුත ගෙනා මනමාලි ඉතාලි තරුණියක්. ඇය නමින් නතාලියා. මේ අලුත් ජිවිතේ ගැන ඔහු සති අන්ත පුවත්පතකට මෙසේ අදහස් පළකර තිබුණා.
views591 Views
comment
තෙල් වලං ලිපේ තියන චරිත්‍රයත් ඉතා වැදගත්..
වසරක් පුරා ආහාර පිසූ ලිප පිරිසිදු කරලයි කිරි උතුරන්නේ..

සිංහල - හින්දු අලුත් අවුරුද්ද කියන්නේ ජන සමාජයෙන් පැවත එන සිරිත් විරිත් ඉටු කරන මාසයක්. බක් මාසයට අලුත් අවුරුද්දට ඉටු කරන චාරිත්‍ර ගැන බොහෝ දෙනා දැනුවත් වෙන්න කැමතියි.

ඊට හේතුව දුගී දුප්පත් මෙන්ම අතමිට සරු මේ හැමෝම මේ සිරිත් විරිත් ඉටු කරන නිසා.

පුර්ව සිරිත් විරිත් කියන්නේ මොකක්ද ..? එය ඉටු කරන්නේ කොහොමද කියලා ඒ නිසාම හිරු ගොසිප් තුළින් අපි කතා කරන්න හිතුවා.
views226 Views
comment
දියණියකට තමන්ගේ ලෝකෙ හමුවන පළමු ආදරවන්තයා තමයි තාත්තා කියන්නෙ. පුංචි සුවිනිගෙත් ලඟින්ම ඉන්නෙ එයාගේ ආදරණීය තාත්තා.  

පුංචි සුවිනි මේ වෙද්දි ඉන්නෙ බරපතල රෝගකට ගොදුරු වෙලා. ඒ නිසා ඇයට රසායනික ප්‍රතිකාර කිරීමටයි වෛද්‍යවරුන් සූදානම් වන්නේ.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර කිරීමට සුවිනිගේ කොණ්ඩය කපා දැමීමට වෛද්‍යවරුන්ට සිදුවී තිබුණා.
views216 Views
comment
‘‘ගොසිප් වලට බය නැහැ.. ගොසිප් දකිද්දී මට දුකයි..“
‘‘හිත ගිය අය ඉන්නවා.හිත ඉල්ලන අයත් ඉන්නවා..“

නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිත කිහිපයක් රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා. මේනකා මධුවන්ති කියන්නෙත් ගොසිප් නිසා කා අතරත් ජනප්‍රිය චරිතයක්. පහුගිය කාලේ රංගනයෙන් ඇත් වෙලා හිටිය මේනකා ආයෙමත් රඟපාන්න පටන් අරගෙන. ඒ ගැන ඇය සති අන්ත පුවත්පතකට කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.
views262 Views
comment
‘‘පුංචි කාලේ ආයේ එනවනම් හරිම ෂෝක්..“
‘‘අම්මලා තෑගි දෙනකන් අපි බලාගෙන ඉන්නේ..“


නිරංජනී සන්මුගරාජා කියන්නේ දමිළ යුවතියක් වුණත් සිංහල සිනමාවට වගේම පුංචි තිරයට ඇගේ රගපෑම අපුරුවට ගැලපෙනවා. ඒ නිසා දැන් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. හිරු මෙගාස්ටාර් වලිනුත් ඇගේ නර්තන හැකියාව කලඑළි දුටුවා. ඇය මෙවර හින්දු සිංහල අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද කියලා පුවත්පත් සාකච්ජාවක සදහන් කරලා තිබුණා. මේ ඒ ගැනයි.
views159 Views
comment
‘‘මට අසභ්‍ය වචන කියලා බැන්නා..“
‘‘සමහර දේවල් මට මාධ්‍යක පළ කරන්න බැහැ..“
‘‘උපාධිය සම්පූර්ණ කළේ තාත්තා සිහි විකල්වෙලා ඉද්දි..“

යශෝධා විමලධර්ම නම් අපේ කාලයේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියට ශාස්ත්‍ර ගෞරව ප්‍රණම උපහාරයක් පුදන්නට කැලණිය විශ්වවිද්‍යාලය පියවර ගත්තා. ඒ සම්මානය දිනූ දවසේ ඇය කතා කළේ ජීවිතයේ අමිහිරිම අත්දැකීමක් වුණු “නවකවදය“ ගැන. මේ ඒ පිළිබඳ ඇය පුවත්පතකට හෙළිකළ තොරතුරුයි.
views298 Views
comment

හැම බක්මහේම තරුණ තරුණියන් කලඑළි බහිනවා අවුරුදු කුමර කුමරියෝ විදිහට. මෙවර පළමු වතාවට හිරු නාලිකාවෙන් අවුුරුදු කුමර කුමරියන්  කලඑළි දක්වන්න නියමිතයි.

" අවුුරුදු කුමර කුමරියන් රජවන අලුත් අවුරුදු මෞලි මංගල්‍ය හිරු අවුරුදු කුමර කුමරියෝ 2017" දෙවන  වටයේ තෝරා ගැනීම් පසුගියදා කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රන ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.

එයට පළමු වටයෙන් තේරුණු තරගකරුවන් 150කට ආසන්න ප්‍රමාණයක් ක්ෂේත්‍රයේ ප්‍රවීණ විනිසුරු මඩුලු 2ක් යටතේ විනිශ්චයට ලක් වුණා.

ඒ අතුරින් තෝරා ගත්  තරගකරුවන් 30ක්  අවසන් වටයට සුදුසුකම් ලැබුවා.
views215 Views
comment
‘‘ප්‍රසිද්ධිය ගැන හිතලා නම් නිරුවත් වෙන්නේ නැහැ“
‘‘නිර්මාණය හොද නම් අඩනිරුවත් වුණත් රගපානවා..“
‘‘කවුරුත් බලහත්කාරයෙන් මොකුත් කරන්න ආවේ නැහැ“

මේ කාලේ කලා ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය හදා ගන්න වගේම ප්‍රසිද්ධ වෙන්න තරුණ අය එක එක දේවල් කරනවා.සමහර අය අඩනිරුවත මාකට් කරනවා.මේ විදිහට අපේ රටේ සංස්කෘතියට නොගැළපෙන විදිහට හැසිරෙන කලාකරුවෝ ගැන විවිධ චෝදනා එල්ල වෙනවා. පහුගිය කාලේ ඕෂධී හිමාෂා කියන නිරූපණ ශිල්පිණියටත් ඒ චෝදනාවම එල්ල වුණා. ඒ නිසා ඕෂධී එක්ක හිරු ගොසිප් කතා කරන්න හිතුවා. මේ ඇයත් එක්ක කළ සංවාද සටහනයි.
views577 Views
comment
views144 Views
comment
‘‘හැඟීම් කියන දේ හිත ඇතුළේ තියාගෙන ඉන්න හොඳ නැහැ..“
‘‘දක්ෂ අයව ඉදිරියට දැම්මා..“
‘‘අතපය විසිකරලා නිදහසේ රඟපානකොට අපහසුවක් නැහැ..“

හිරු මෙගාස්ටාර්ස් හි ‘‘මායන්ස්“ කණ්ඩායමේ නායිකාව විදිහට කටයුතු කරන්නේ රංගන ශිල්පී සේමිණි ඉද්දමල්ගොඩයි. අවසන් මහා තරගයට තරග වදින්නට සුදුසුකම් ලබන අර්ධ අවසන් මහා තරගය හෙට පැවැත්වෙනවා. ඒ ගැන වගේම රංගන කටයුතු ගැන කතා කරන්න සේමිණිව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා.
views521 Views
comment
[1]      «      4609   |   4610   |   4611      »      [5255]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top