Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



තාර පිරවූ ටැංකියකට වැටුණු දරුවන් දෙදෙනෙකු මුදා ගැනීමේ මෙහෙයුමක් චීනයේ සිචුවාන් ප්‍රාන්තයෙන් වාර්තා වුනා. මෙම දරුවන් දෙදෙනා තාර ටැංකිය මත සෙල්ලම් කරමින් සිටින විට සිදුවූ අතපසු වීමක් හේතුවෙන් එය තුලට වැටී ඇති බව සඳහන්.

views262 Views
comment

හුදකලාව වාසය කළ බව කියන තිදරු මවක් කපා කොටා ඝාතනය කළ බව කියන දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව දුම්මසූරිය පොලීසිය කියයි.

පසුගිය 16 වැනිදා සවස දුම්මසූරිය - බිබිලාදෙණිය විහාරස්ථානය ආසන්නයේදී මෙම ඝාතනය සිදුවී ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ දුම්මලසූරිය - බිබිලාදෙණිය විහාරස්ථානය ආසන්නයේ පදිංචිව සිටි තිදරු මවකි.

ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිලාදෙණිය පදිංචිකරුවන් දෙදෙනෙකුවය. ඉන් එක් සැකකරුවෙකු 37 හැවිරිදි අයෙකි.

views213 Views
comment

පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා එංගලන්ත අවසන් එක්දින තරඟයේදී දිල්ෂාන් විසින් තමන්ගේ ශතකය සැමරීමේදී ලබාදුන් හාදුවක් පිළිබඳව පසුගියදා මාධ්‍ය සාකච්ඡාවේදී කතාබහට ලක්වුනා.

views440 Views
comment
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් ආසන සංවිධායකවරයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ සාගර සේනාරත්න ඊයේ (18) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය දෙන බව ප්‍රකාශ කළා. ඒ, පොදු අපේක්ෂක මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදියි. මොහු අමාත්‍ය ජීවන් කුමාරණතුංගගේ මස්සිනාද වනවා.

views126 Views
comment
views692 Views
comment
ලංකාදීප පුවත්පතෙන්අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්රිවිර පුවත්පතෙන්දිවයින පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන්
views157 Views
comment
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනට සහය පළ කරමින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කලාකරුවෝ සංවිධානය කොළඹදී ඊයේ (16) මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

views249 Views
comment
ඡායාරූප ශිල්පියෙක් වනාහි තම ඇසට හසුවූ සොඳුරු දසුන් ලොවටම පෙන්වන කලාත්මක පිරිසක්වේ. එවැනි කැමරාකරුවන් අතර සිටින තවත් පිරිසක් නිසාවෙන් ක්ෂේත්‍රයේ නියැලී සිටින නිරූපිකාවන්හට මුහුණ දෙන්නට වන කරදර හිරිහැරද නැතිවාම නොවේ.

views272 Views
comment
ගාල්ල - වදුරඹ මංසන්ධියේ අද (17) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීමක වේදිකාවට කිසියම් පිරිසක් ඊයේ (16) රාත්‍රියේ ගිනි තබා තිබෙනවා.


views464 Views
comment
ගූගල් සමාගම විසින් නිකුත්කර ඇති 2014 සඳහා වන වාර්තාවන්ට අනුවම මේ වසරේදීත් ශ්‍රී ලංකාව SEX යන වචනය වැඩිම වාර ගණනක් ගූගල්හි සෙවුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත වැඩිම සෙවුම් ප්‍රමාණයක් සිදුකල පළාත ලෙස ගූගල් සමාගම පෙන්වා දී ඇති අතර හෝමාගම නගරය එහි වැඩිම සෙවුම් ප්‍රමාණයක් සිදුකල නගරය ලෙස පෙන්වා දී ඇත.

views1,305 Views
comment
ඊයේ නිමාව දුටු ශ්‍රී ලංකා එංගලන්ත 7වන හා අවසන් එක්දින තරඟයත් සමඟින් කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ශ්‍රී ලාංකීය එක්දින පිටියට සමුදුන්නා. ඒ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.

ඔවුන් දෙදෙනාගේ සමුගැනීමේ අවසන් තරඟය නැරඹීමට දිවයිනේ නන්දෙසින් විශාල පිරිසක් ක්‍රීඩාංගනය වෙත ඇදී ආ අතර ඔවුන් දෙදෙනා පිටියට පැමිණීමත් සමඟින් පැමිණ සිටි පිරිස් ඔල්වරදන් දුන්නේ ආර්.ප්‍රේමදාස පිටියට කිසිදා අමතක නොවන දිනයක් එක්කරමිනුයි.

views158 Views
comment
ඇතැම් තරුණ පරපුරේ පිරිස් ජංගම දුරකථන භාවිතා කිරීම නිසාවෙන් මේ වන විට ප්‍රශ්න රාශියකට මුහුණ දී තිබෙනවා. එලෙස දුරකථනය ඔස්සේ තරුණයෙක් සමඟ හාද වූ තරුණියක් වස පානය කර අසාධ්‍ය තත්වයෙන් රෝහල් කර ඇති පුවතක් වාර්තා වනවා.

views383 Views
comment
ගුරුවරුන් දෙදෙනෙකු අතර පොර බැදීමකින් අනතුරුව එක් ගුරුවරයෙකුගේ සිරුර පොර බැදීම සිදුවූ ගෙවත්ත ආසන්නයේ ඇළක තිබී සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

මිය ගිය ගුරුවරයා වේයන්ගොඩ ප්‍රදේශයේ පාසලක රාජකාරිය සිදුකරන අතර අනෙක් ගුරුවරයා රාජකාරී කරනු ලබන්නේ නිට්ටඹුව ප්‍රදේශයේ ජනප්‍රිය පාසලකයි. පොර බැදීම සිදුව ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පාසලක රාජකාරියේ නියුතු වූ ගුරුවරයාගේ පදිංචි නිවස පිහිටා ඇති නිට්ටඹුව ප්‍රදේශයේ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

views518 Views
comment
යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (17) පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී උණසුම් තත්ත්වයක් ඇතිවුණා. ඊයේ උදෑසන දිස්ත්‍රික් සංවර්ධන කමිටුව රැස්වුණේ එහි සම සභාපතිවරුන් වන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන්.

සංවර්ධන කමිටු රැස්වීම ආරම්භ කරමින් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් රැස්ව සිටි පිරිස ඇමතූ අතර ඉන් අනතුරුවයි අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සභාව අමතනු ලැබුවේ. එහිදී අමාත්‍යවරයා උතුර පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපය විවේචනය කර තිබෙනවා.

views227 Views
comment
රිවිර පුවත්පතෙන්ලංකාදීප පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් රිවිර පුවත්පතෙන් දිවයින පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් අද පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන් ලංකාදීප පුවත්පතෙන්
views271 Views
comment
[1]      «      4608   |   4609   |   4610      »      [4937]







Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top