Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජනාධිපතිවරණයෙන් පසුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහභාගි වන මුල්ම රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව අද (17) රාත්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය කෙරෙනවා.

views429 Views
comment

සංදේශය මාධ්‍ය සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන 5ක් හිමි කර ගැනීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ඊයේ (16) සමත් වුණා.

කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය සහ තොරතුරු අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අධීක්ෂණයෙන් දීප ව්‍යාප්තව සිදුකළ ජනමාධ්‍ය සමීක්ෂණයකට අනුවයි සංදේශය සම්මාන පිරිනැමෙන්නේ. එහිදී නැවතත් සම්මාන පිට සම්මාන ලබමින් විශිෂ්ඨත්වයට පත්වීමට හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. සමත් වුණා.

views224 Views
comment

පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේ වාණිජ බැංකුවක් ඊයේ (16) පස්වරුවේ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ල කා රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් රැගෙන ගොස් තිබෙනවා.

මුහුණු ආවරණය කර ගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම කොල්ල කෑම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

views204 Views
comment
දේශපාලන පදනම් මත පත්කරලා

දේශපාලන පදනමක් මත පසුගිය රජය මගින් පත් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් 50 දෙනෙකු යළි කැදවීමට තීරණය කළ බව විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඔවුන්ගේ නම් ලැයිස්තුව ද ඊයේ (16) ප්‍රකාශයට පත් කෙරුණු අතර ඊට තානාපතිවරුන් 27 දෙනෙකු ද ඇතුළත්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස කටයුතු කළ ආචාර්ය පාලිත කොහොන, අද්මිරාල් තිසර සමරසිංහ, ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ, එයාර් කොමදෝරු ජයලත් වීරක්කොඩි, සරත් කෝන්ගහගේ සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ද ඒ අතර වනවා.

views352 Views
comment
නිල් බළකාය නමින් මෙතෙක් ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය ඉදිරියේදී ක්‍රියාත්මක නොවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා  පවසා ඇත.

ඔහු එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ජාතික සංවිධායක පදවියට පත් කරනු ලැබීමෙන් පසු බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදීය.

views406 Views
comment
ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව සේවය කළ මේජර් ජෙනරාල්වරුන් 15 දෙනෙකු සහ බ්‍රිගේඩියර්වරුන් තුන්දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබාදී තිබෙනවා.

views331 Views
comment
මීගමුවට බටහිරින් ජාත්‍යන්තර මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වුණු බහුදින යාත්‍රාවක සිටි ධීවරයින් 7 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට තවත් ධීවරයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මෙලෙස මහ මුහුද මැද  ගිනිගෙන දැවුනේ දෙසැම්බර් 29 වනදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය චතුරානි 3 නමැති බහුදින ධීවර යාත්‍රාවයි.

views251 Views
comment
පසුගිය රජය ආරුගම්ඹේ - පානම ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ ජාත්‍යන්තර සම්බන්ධීකරණ මූලස්ථානය නිරීක්ෂණය කර ඒ පිළිබඳව අධීක්ෂණ වාර්තාවක් සපයන ලෙසට අග්‍රාමාත්‍ය කාර්යාලය - එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක දයා ගමගේට භාර දී තිබුණා. ඒ අනුව ඔහු ජාත්‍යන්තර සම්බන්ධීකරණ මූලස්ථානය පිහිටි ස්ථානය පසුගිය දිනෙක නිරීක්ෂණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා සදහන් කළ මෙම ඉදිකිරීම සොයා බැලීම සඳහා ගිය නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා කණ්ඩායම් නායක දයා ගමගේ පානම - රාගම්වල ප්‍රදේශයේ ඉදිකර තිබූ නිවාඩු නිකේතන කිහිපයක් නිරීක්ෂණයට ලක් කළා.

views302 Views
comment
බම්බලපිටිය ප්‍රදේශයේ මැජෙස්ටික් සිටිහි පිහිටි පී.සී ලෑන්ඩ් සිස්ටම් නැමති ආයතනයේ  2015.02.01 වන දින රාත්‍රී කාලයේ සොරුන් විසින් බිඳ රු.366300 /- ක දේපළ සොරාගැනිමක් සම්බන්ධව ලද පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇත.

අපරාධය සම්බන්ධව ඒ ආසන්නයේ සවිකර තිබූ සී.සි.ටි.වි කැමරා වල සටහන් වී තිබූ ඡායාරූප ලබා ගෙන ඇති අතර එම ඡායාරූප වල සිටින සැකකරුවන් හඳුනා ගැනිමට අවශ්‍ය වි ඇත.

views423 Views
comment
වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර පාකිස්තානයේ සිට එවන ලද මත්ද්‍රව්‍ය ගබඩා කර තිබූ අංගනයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අද (16) පරීක්ෂාවට ලක් කළා. ඒ, දැනට පොලිස් භාරයේ සිටින වෙලේ සුදා හෙවත් සමන්ත කුමාරගෙන් ලද තොරතුරුවලට අනුවයි.

කැළණිය - සිංහාරමුල්ල කතෝලික දේවස්ථානය ඉදිරිපිට පිහිටි මෙම අංගනයේ තිබී මත්කුඩු සඟවාගෙන ආ පාකිස්තානයේ නිෂ්පාදිත ට්‍රැක්ටර් 26ක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ.

views633 Views
comment
පසුදිනෙක ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ රූපවාහිනී නාළිකාවක් විසින් ස්ත්‍රී දූෂකයෙකු පිළිබඳව ප්‍රකාශ කල ප්‍රවෘත්තියක් අතර ඔබාමාගේ රුවක් ප්‍රදර්ශනය කර ඇත.

එහිදී ඇය පවසා ඇත්තේ  ‘‘20 හැවිරිදි මෙම සැකකරුට එරෙහිව චෝදනා ගොනුකිරීමක් සිදුනොවන ලකුණු දක්නට ලැබේ. ඒ සඳහා පැහැදිලි සාක්ෂි නැති බව නීතිවේදීන් කියයි‘‘ ලෙසිනි.

views236 Views
comment
ඊජිප්තුවේ කිතුනුවන් 21 දෙනෙකු අයි.එස්. ඉස්ලාමීය අන්තවාදීන් ගෙල සිඳ ඝාතනය කිරීමේ වීඩියෝපටය නිකුත් වී පැය කිහිපයකට පසු ඊජිප්තුව ඊට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඒ, ලිබියාවේ පිහිටි අයි.එස්. කැරළිකරුවන්ගේ පුහුණු කඳවුරුවලට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන්.

views154 Views
comment
දරුවා සුවෙන්, මවට තවම බරපතලයි

පසුගියදා හැටන් සිට මහනුවර බලා පැමිණෙමින් තිබූ බස් රථයකදී අසුනක් නොමැතිව සිටි කාන්තාවක් බස් රථය වංගුවක් ගන්නවාත් සමඟ එයින් විසිවී ගොස් අනතුරට පත්වූ පුවතක් අප මීට පෙර ඔබ වෙත වාර්තා කලා.

මේ වන විට එම ගැබිණි මව සිය දරුවා ප්‍රසූත කර ඇති බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. එමෙන්ම මෙලොව එළිය දුටු දරුවා මේ වන විට සුවෙන් සිටින බවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
views329 Views
comment
අන්තර්ජාලය ඔස්සේ කාන්තාවන්ට ලිංගික අතවර සිදු කිරිමක් සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කිරිමෙන් පසු මෙයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පිලිබඳ තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ප්‍රධාන සැකකරු ඔහු පදිංචි ලිපිනය හැරගොස් සැඟවි සිටින අතර මොහු අත්අඩංගුවට ගැනිම සදහා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තූව මහජනයාගේ සහය අපේක්‍ෂා කරයි.

views195 Views
comment
මෙවරත් හිරු, ආදරවන්තයින්ගේ දවස තවත් ආදරයෙන් පුරවමින් හිරු ආදර කෝච්චිය ආදරවන්තයින්ගේ දවසේ උදෙන්ම කොටුවෙන් පිටත් වුනා. ආදරවන්තයින් සියගණනක් එක්කරගෙන ගිය මේ ආදරණීය ගමනේ නැවතුම්පල වුනේ නුවර. දැන් ඒ කතාව හැමෝම දන්නවා. හැබැයි හිරු ආදර කෝච්චියේ ගමනට එකතු වුණු පෙම්වතුන් විඳපු සුන්දර අත්දැකීම් ගැන වචන වලින් කියලා තෙරුම් කරන්නනම් බෑ.

views459 Views
comment
[1]      «      4607   |   4608   |   4609      »      [4975]







Recent Gossip Post




.
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top