Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඊයේ (09) එහි පැමිණියා.

views193 Views
comment

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක්ව පාළු නිවසක් තුළදී දුෂණය කර පලා ගිය බව කියන පෙම්වතෙකුව අත්අඩංගුවට ගැනීම පුත්තලම පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර ඇත.

අතවරයට ලක්ව ඇත්තේ කොට්ටුකච්චිය - ඇතුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියක් බව පොලීසිය කියයි. පසුගිය 05 වැනිදා රාත්‍රී 12.00 – 1.00 ත් අතර කාලය තුළ මෙම අපරාධය සිදුවී ඇති බව පොලීසිය විසින් කරන ලද මූලික විමර්ශණ වලදී අනාවරණය වී ඇත.

views489 Views
comment

මෙරට සිදුවූ සියලූ දූෂණ, වංචා, කොල්ලකෑම් සහ අක්‍රමිකතාවන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වගකිව යුතු අතර, ඔහු අත්අඩංගුවට ගෙන දඩුවම් කළ යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

views444 Views
comment
මැදවච්චිය ඉසින්බැස්සගල ඇහැලගහ වංගුව ප්‍රදේශයේදී ඊයේ (09) රාත්‍රී  සිදු වූ හදීසි රිය අනතුර පමණට වඩා බර පැටවීමත් රේල් පීලි සහ සේවකයින් අනාරක්‍ෂිත අයුරින් ප්‍රවාහනය කිරීම නිසා සිදු වූවක් බවට මූලික පරීක්‍ෂණ සිදු කරන මැදවච්චිය පොලීසිය විසින් සැක පල කර සිටිති.  

views361 Views
comment
අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගේ සුවදුක් විමසා බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ  මහතා  අද  බන්ධනාගාර රෝහල වෙත පැමිණියා.

views292 Views
comment
සංගීත ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණ ඇගයීමට ලක් කරන 57 වන  Grammy සම්මාන රාත්‍රිය මෙවරත් අති  උත්කර්ෂවත් අන්දමින් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී පසුගියදා පැවැත්වුනා. පුරුදු විදිහටම මේ සම්මාන රාත්‍රිය ඇමරිකානු සංගීත ලෝකයේ සුපිරි තරු වලට ඉතා විශේෂ රාත්‍රියක් වුනේ තමන්ට ඇති නැති සියල්ල ලොවටම පෙන්වීමේ මහඟු අවස්ථාවක් විදිහට කව්රුත් මේ සම්මාන රාත්‍රිය පාවිච්චි කරන නිසා.

views229 Views
comment
බන්ධනාගාර ගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායකගේ සුවදුක් විමසා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඇති බවට වාර්තා වෙනවා.

views147 Views
comment
ස්විස් බැංකු යනු ලොව ඉහල පෙලේ ව්‍යාපාරිකයින් විසින් තමන් මිලියන ගණනින් උපයාගන්නා නිත්‍යානුකූල හෝ නිත්‍යානුකූල නොවන අන්දමේ මුදල් තැම්පත් කරන බැංකු වේ. මෙහි ව්‍යාපාරිකයින් පමණක් නොව ලොව විවිධ රටවල් වල දේශපාලකයින් මෙන්ම ක්‍රීඩකයින්ට මුදල් තැම්පත් කරනු ලබයි.

මෙලෙස මුදල් තැම්පත් කල පසු ඔවුන්ගේ ගිණුම් පිළිබඳව කිසිදු තොරතුරක් වෙනත් අයෙකුට ලබා නොදීමට මෙම බැංකු වග බලා ගනී.

views496 Views
comment
ගුවන් යානා ගෙන්නන කතා බොරු
ජනපති ලේකම් කාර්යාලයට කෝටි 10,000ක් වෙන් කලේ නෑ
වාහන හම්බවුනේ ඒවා තියෙන්න ඕනි තැන්වලින්මයි

පසුගිය කාලය පුරාම මාධ්‍ය ඔස්සේ විවිධ ගණන් හිලව් කියමින් හිටපු ජනපති පරිහරණය කල මුදල් හා ඔහු වෙනුවෙන් වෙන්වූ පහසුකම් පිළිබඳව තොරතුරු ප්‍රකාශයට පත්වුනා. ඒ පිළිබඳව මේ වන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ලිපියකින් දැනුවත් කර තිබෙනවා.

එය පහත පරිදියි

views266 Views
comment
ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට සෞදි අරාබියේදී මරණ දඬුවම ලබාදී ඇති බවට වාර්තාවනවා. යේමන් ජාතිකයෙකුට පහරදී ඝාතනය කොට ඔහු සතුව තිබූ මුදල් කොල්ලකෑම ඔවුන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි.

වසර 10 කට ආසන්න කාලයක් මොවුන්ට සිර දඬුවම්ද ලබාදී ඇති අතර පසුගිය සතියේදී මොවුන්ගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මරණ දඩුවම ලබාදෙන ලෙස සෞදි අධිකරණය තීරණය කර  ඇති බවයි වාර්තාවන්නේ. මෙලෙස මරණ දඩුවම නියමවී ඇත්තේ රාගම, කුරුණෑගල - මහව සහ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තුන්දෙනෙකුටයි.

views428 Views
comment
තමන්ට යළි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට නොහැකිවී ඇත්තේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා සිය අසුනෙන් ඉල්ලා අස් නොවීම නිසා බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසනවා.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමාට නීතිමය බාධාවක් නොමැති බව නීතිපතිවරයා ද මැතිවරණ කොමසාරිස්වරයාට දන්වා ඇති බවයි සරත් ෆොන්සේකා කියා සිටියේ. මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩවද මැතිවරණ කොමසාරිස්වරයා දැනුවත් කර ඇති බව සරත් ෆොන්සේකා කියා සිටියා.

views115 Views
comment
ඊජිප්තුවේ කයිරෝ අගනුවර පාපන්දු තරඟයක් අතරතුරදී ඇතිවූ තෙරපීමක් හේතුවෙන් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පාපන්දු තරඟය අතරතුර ප්‍රේක්ෂකයන් පිරිසක් ප්‍රවේශපත්‍ර නොමැතිව ක්‍රීඩාංගණය තුළට  ඇතුලුවීමට උත්සාහ දරා ඇති අතර එහිදි ආරක්ෂක අංශ සමග ගැටුමක් ඇතිවී තිබෙනවා.

views414 Views
comment
දීර්ඝ කාලයක් පුරා හිරු එෆ්.එම්. වෙනුවෙන් ප්‍රවෘත්ති සැපයූ මාතර ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය මාධ්‍යවේදී පසන් රාමවික්‍රම ඊයේ දෙණිපිටිය - කපුවත්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

views328 Views
comment
කොළඹ 07 - නෙළුම් පොකුණ මාවත, ආනන්ද කුමාරස්වාමි මාවත යනුවෙන් යළි නම් කරනු ලැබුවේ බොහෝදෙනාගේ  ඉල්ලීම මත බව කොළඹ මහ නගර සභාව පවසනවා.

ආනන්ද කුමාරස්වාමි මාවත යනුවෙන් නම් කර තිබූ කොළඹ 07 හෝර්ටන් වටරවුම සහ පුස්තකාල වටරවුම අසල  කොටස නෙළුම් පොකුණ මාවත ලෙස නම් කෙරුනේ 2011 වසරේ දෙසැම්බර් 15 වැනි දා සිටයි.

views426 Views
comment
මොන තරම් කැප කිරීම් කළත් කිසිදු ජනාධිපතිවරයෙකුගෙන් තමාට සාධාරණයක් ඉටු නොවූ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

තමන් කටයුතු කරන්නේ නිළතල ලබා ගැනීමේ අරමුණින් නොව පක්ෂය රැක ගැනීමේ අරමුණින් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

views116 Views
comment
[1]      «      4575   |   4576   |   4577      »      [4937]







Recent Gossip Post




.
Malak
Master Sir
Master Sir
Wathsunu
Paata KUrullo
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top