Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා ගිහින් තිබෙනවා
 
මට තනිව මේ වෙනස සිදු කරන්න බැහැ
 
යුද හමුදාවට විශේෂ බලයක් ලබා දෙන පනතකට එරෙහිව 16 වසරක් උපවාසයේ යෙදුණු ඉරෝම් ශර්මිලා, එක් අරමුණක් වෙනුවෙන් ලොව දීර්ඝතම කාලයක් උපවාසයේ යෙදී සිටි පුද්ගලයා ලෙස හඳුන්වනු ලබනවා. මනිපූර්හි යකඩ කාන්තාව ලෙස හඳුන්වන ඇය පසු කලෙක ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග වැදුනත් දැඩි පරාජයකට මුහුණ දුන්නා. ඉන් අනතුරුව ඇය ප්‍රධාන පුවත් අතර දක්නට ලැබුණේ නැහැ. කලකට පසුව ඉරෝම් ශාමිලා හමු වී සිදු කළ සංවාදයකට අනුව බීබීසී හින්දි අංශයේ දිව්‍යා ආර්යා සකස් කළ ලිපියකි මේ:
 
ඉරෝම් තවදුරටත් මනිපූර්හි වාසය නොකරන අතර, ඇය ආරම්භ කළ දේශපාලන පක්ෂයේ සාමාජිකයන් සමග ද කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේද නැහැ.
views241 Views
comment

විදුලි බලය කියන්නේ ලෝකයේ වෙසෙන සෑම පුද්ගලයෙකුටම සිය අතශ්‍යවශතා ඉටු කර ගැනීමට අවශ්‍ය කරන බලශක්තියක්. ලෝකයේ විදුලිය බලය නිශ්පාදනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා.

ජලය, ගල් අඟුරු, න්‍යෂ්ටික ශක්තිය, සුළං බලය හා සූර්ය ශක්තිය යන ශක්ති ප්‍රභවයන් වලින් විදුලි බලය නිශ්පාදනය කරනවා. ශ්‍රී ලංකාව තුළ නම් විදුලිය නිශ්පාදනට වැඩි දායකත්වයන් සපයන්නේ ජලයයි. මේ කියන්න යන්නෙනම් ඊට ටිකක් වෙනස් විදියට විදුලි බලය නිෂ්පාදනය කරපු විශ්ව විද්‍යාල තරුණයන් පිරිසක් ගැන කතාවක් අපට සමාජ මාධ්‍ය ජාලයෙන් වාර්තා වුණා.
views614 Views
comment

"මම සිනමා ශාලාවල චිත්‍ර ඇන්දා.."

" එදා කෝච්චියෙන් ආව මහින්ද අදත් කොළඹ එන්නේ කෝච්චියෙන්මයි.."

මම පාසල් යන කාලයේ ශිෂ්‍ය භට කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා. එහිදී යම් යම් රඟපෑම්වල යෙදුණා. ඒත් මහා ලොකු රඟපෑම්වල නම් යෙදිලම නැහැ.අනුරාධපුරේ අපි එකතු වෙලා 1976 වසරේ පිහිටුවා ගත්තා ‘ජන නළු කැල ‘ කියලා කණ්ඩායමක්. ඒ හරහා තමයි වේදිකාවට ගොඩවෙන්න අවස්ථාව ලැබෙන්නේ. එහිදී අනුරාධ රංජිත් නිර්මාණය කළ ‘අරුම නරුම‘ තමයි මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ. ඒ සඳහා කුසලතා සහතික පවා හිමි වුණා. ඉන් පස්සේ 1983 දී සුන්නද සිල්වා නිර්මාණය කළ වේදිකා නාට්‍යයේ රඟපෑම වෙනුවෙන් සාම්ප්‍රදායික අංශයෙන් හොඳම නළුවා විදියට යෞවන සම්මාන හිමි කර ගන්න පුළුවන් වුණා.
views4,405 Views
comment
මැෂින් එකට පුද්ගලික රක්ෂණ සමාගමක රක්ෂණ 03ක් දාලයි තිබුණෙ...
යන්ත්‍රය අනෙක් පසට කැරකුවා නම් යන්ත්‍රය ඉතිරිවෙනවා කිව්වා..

නැගෙනහිර පළාතේ දැවැන්තම මුද්‍රණාලය වූ තරිඳු ප්‍රින්ටර්ස්හි හිමිකරුවා වන මෙත්තානන්ද රූපසිංහ ගැන පසුගියදා මුළු රටම කතා කළා. අම්පාරේ මුනිවර මිනිසා කී විටද ඔහුව හැමෝම දැනගෙන සිටියා. ඒ තම මුද්‍රණාලයේ සේවයේ නියතුව සිට සේවකයෙකුගේ අතක් මුද්‍රණ යන්ත්‍රයට සිරවීමෙන් අනතුරුව සේවකයාගේ අත බේරාගන්නට කෝටි ගණන් වටිනා එම යන්ත්‍රය කැබලි කොට කපා දැමූ නිසාවෙන්. සල්ලි වලට, කෝටිගණනක් වටින යන්ත්‍රයටවත් කෑදර නොවී මින්ස් ජීවිතයක් බේරා කැපවුණු ඒ උතුම් මනුස්සකම ගැන හැමෝම කතා කළා. මේ කියන්න යන්නේ ඒ සිද්ධියෙන් පසුව ඒ මනුසත්කමට සිදු වූ අසාධාරණයක් ගැනයි.
views490 Views
comment
englishtrans
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කර මෙරටට පැමිණි ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර යන දෙදෙනාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ අද උදෑසන 6.15 ට පමණ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් එෆ්.ඉසෙඞ් 547 දරණ යානයෙන් ඔවුන් දෙදෙනා මෙරටට පැමිණි බවයි.
views425 Views
comment
"මම මොනවා කීවත් මේ තීන්දුව වෙනස් වෙන්නේ නැහැ.."

" මම උසාවියට බොරුවක්‌ කියා නැහැ.."

මම ඔහුව ජීවිතක්‌ෂයට පත්කළේ නහැ; මම මොනවා කීවත් තීන්දුව වෙනස්‌ නොකරන බවත් දන්නවා! මරණීය දණ්‌ඩනය දීමට පෙර කාන්තාවක්‌ පවසයි.

පිහියකින් ඇන සිය අනියම් සැමියාව ඝාතනය කරන ලදැයි අධිචෝදනා ලබා සිටි කාන්තාවක්‌ එම අධිචෝදනාවට වරදකරු කරනු ලැබූ හලාවත මහාධිකරණ විනිසුරු වයි. ප්‍රනාන්දු මෙනවිය ඇයට මරණ දඬුවම නියම කර තිබෙනවා.
views255 Views
comment
englishtrans
ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර ඇති බව වාර්තා වනවා.
views623 Views
comment
"මම දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර නොදුන්නේ ඉක්මණින්  සුව වීම අවශ්‍ය නිසයි.."

"මා ගැන සොයා බැලූ සියලු දෙනා මම ඉතා අගයකොට සලකනවා.."

තමන් දැඩි ලෙස රෝගාතුරව සිටින බවට සමාජජාල ඔස්සේ පළවන පුවත් සත්‍යතාවකින් තොර බවත් තමන් කායික මෙන්ම මුල්‍යමය අතින් ද යහපත් තත්වයක පසුවන බවත් සංගීතවේදී ජයන්ත රත්නායක ප්‍රකාශ කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබෙන අතර එම සටහන පහතින්,

“සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවතක් හේතුවෙන් ලොකු වැරදි වැටහීමක් හටගෙන ඇති බව පේනවා. මම කායික වගේම මුල්‍යමය වශයෙන් හොඳ තත්වයේ පසුවන බව සියලු දෙනාටම දැනුම් දෙන්න කැමතියි.
views686 Views
comment
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා එක්වන එකම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංගයි.

ඔහුගේ මෙවර IPL සහභාගීත්වය අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තහවුරු කළා.

මෙම සුවිශේෂ අවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිය පුදකරමින් මාලිංග වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් ඉන්දීය ක්‍රිකට් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව යළි සුපිරි පළාත් තරඟාවලියට නැවත එක්වීමේ බලාපොරොත්තුවෙන් පසුවන බවයි.
views282 Views
comment
දේශීය කිරි කර්මාන්තය දියුණු කිරීමේ අරමුණ යැයි පවසමින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් ආනයනය කරන ලද කිරි ගවයන් හේතුවෙන් මෙරට කිරි ගොවීන් අන්ත අසරණ කල ව්‍යාපෘතියක් පිළිබදව හිරු සී.අයි.ඒ. තුළින් අප දිගින් දිගටම අනාවරණය කළා.

මෙම ව්‍යාපෘතියෙන් ලබාගත් කිරි ගවයින් නිසා තමන්ට උන්හිටි තැන්ද අහිමිවූ මෙරට කිරි ගොවීන් පිළිබදවයි අද හිරු සී.අයි.ඒ. හෙළිදරව්ව...

දේශීය කිරිගොවියාගේ ආදායම වැඩි කරලීම, මෙරට කිරි අවශ්‍යතාවය සපුරාලීම වැනි ආකර්ෂණීය වදන් යොදා ගනිමින් අදියර කිහිපයකින් ක්‍රියාත්මක කෙරුණු ආනයනික කිරි ගව ව්‍යාපෘතිය හරහා මේවන විට අප රට පත් කර ඇත්තේ ඛේදනීය ඉරණමකටයි.

එනම් ආනයනික කිරිගවයන් හේතුවෙන් එතෙක් පැවති කිරි කර්මාන්තයද බිද වැටී මෙරට කිරි නිෂ්පාදනය දිනෙන් දින වලපලලට ගියා පමණක් නොව සාර්ථක ව්‍යාපාරිකයන් ලෙස ජීවත්වූ කිරිගොවීන්ද මහමගට ඇද දැමීමට මෙම ව්‍යාපෘතිය හේතු වාසනා වුණා.
views349 Views
comment
ඡන්දයක් ආවොත් උත්තර දෙයි
ප්‍රවෘත්ති කියනකොට ලයිට්කපලා

පවතින විදුලි අර්බුදය අප්‍රේල් 10 වැනිදා වනවිට අවසන් කිරීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානාය මහතා පවසනවා.

කෙසේ වෙතත් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය සඳහන් කරන්නේ එළැඹෙන උත්සව සමයෙන් අනතුරුව  විදුලි අර්බුදය යළි උත්සන්න වනු ඇති බවයි.  

පවතින විදුලි කප්පාදුව හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවට ජනතාව චෝදනා කරනවා.
views500 Views
comment
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා බොක්සිං ක්‍රීඩාවේ පුහුණුවීම් සිදුකරන ආකාරය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ එම අවස්ථාව දැක්වෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි.

බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ ඒ මහතා ක්‍රීඩා පුහුණුවීම්වල නිරතවන ආකාරය පහතින්.
views491 Views
comment
කාර්ඩේෂියන්  පවුල කියන්නේ ලෝකයේ දැනට සිටින ජනප්‍රියතම මෙන්ම ධනවත්ම පවුලක් කියන එක සමස්ත ලෝකයම දන්නා කරුණක් .

කෙසේවෙතත් එම පවුලේ සිටින එක සාමාජිකාවක් තමයි කිම් කාර්ඩේෂියන් කියන්නේ .

ඇය  ලෝකයේ දැනට සිටින  ප්‍රසිද්ධ මෙන්ම ඕනෑම කෙනෙක් දන්නා සුප්‍රකට චරිතයක් . ඉතින් මෙම පවුලට ඇතුළත්වූ අලුත් සාමාජිකාවක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කරනවා . ඇය නමින් Kim Zolciak. ඇය ඇමරිකානු ප්‍රසිද්ධ රූපවාහිනී ආයතනයක නිවේදිකාවක්.

කාර්ඩේෂියන් පවුලට පැමිණි මෙම අලුත්ම සාමාජිකාව කිම්ගේ නිවුන් සහෝදරියක් බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ .
views416 Views
comment
"මම කෙල්ලන්ගේ ආශ්‍රයටත් කැමතියි, පොඩි කෙල්ලෝ මාත් එක්ක ඉන්න එනවා.."

"කොකේන් ගන්නකොට අධික වේදනාවක් එනවා.."

Ian Higginson කියන්නේ අවුරුදු 44 පුද්ගලයෙක්. ඔහු ජිවත් වෙන්නේ එංගලන්තයේ  Manchester හි. ඔහු එම නගරයේ අතිශය ප්‍රසිද්ධ පුද්ගලයක්. ඊට හේතුව ඔහු අධික ලෙස කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමයි. ඔහු සතියකට මත්ද්‍රව්‍ය සදහා ශ්‍රී ලංකා මුදලින් 93, 000ක් වියදම් කරන අතර මත්ද්‍රව්‍ය සදහා දැඩි ලෙස ඇබ්බැහි වී තිබෙනවා. ඔහු නිරන්තරයෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කරන අතර එම අවස්ථාවේදී තරුණියන් සමග කාලය ගත කරන බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා. වසර 25 සිට ඔහු එක දිගට මත්ද්‍රව්‍ය ගැනීම හේතුවෙන් ඔහුගේ නාසය මේවන විට දරුණු ලෙස තුවාල වී නහස් කුහර පවා වෙන්වී තිබෙනවා. එය එසේ තිබියදීත් ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කරන බවයි සදහන් කරන්නේ.
views301 Views
comment
පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනාවකාශයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමයේ දෙවන සම්ප්‍රාප්තිය හිරු SUPER DANCER (SEASON-2) මේ දිනවල ක්‍රියාත්මක වෙනවා.

ගෙවුණු සති අන්තයේ විකාශනය වුණු හිරු SUPER DANCER (SEASON-2) වැඩසටහන තුළදී ඉදිරිපත් කළ නර්තනාංගයක් කාගේත් සිත් සංවේදි කළා.
views739 Views
comment
[1]      «      4506   |   4507   |   4508      »      [5601]



Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top