Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"මේ සම්මානයත් මගේ ඒ කටයුත්තට සුබ ලකුණක්"

"මම වැඩ නැතුව, නාට්‍ය නැතුව කවදාවත් ඉඳලා නැහැ"

ගිවන්ත අර්ථසාද් කියන්නේ පුංචි තිරයේ තරුණ රංගන ශිල්පියෙක්. ඒ වගේම ඔහු කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයටත් යොමු වෙලා කියලා දැනගන්න ලැබුණා. ඔහු විසින් අධ්‍යක්ෂණය කළ Colour light කෙටි චිත්‍රපටයට හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමටද ඔහු සමත් වුණා.

විසේකාර තාරුණ්‍යයේ කෙළිලොල් ප්‍රාර්ථනා සමඟ ක්‍රීඩාවේ ආශිර්වාදයෙන් කළා ලොව රංගන වරම් හිමිකරගැනීමටද ඔහු සමත් වුණා.  රසික සිත් වසඟ කළ ඔහු පසුගිය වසරේ පැවති ''හිරු මෙගාස්ටාර්ස්" හී රංගනයෙන් ගායනයෙන් නර්ථනයෙන් දස්කම් දැක්වූ දක්ෂ රංගන ශිල්පියෙක්.
views173 Views
comment

"මම තමයි ටෙස්‌ට්‌ තරගවල වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයා"

"ක්‍රීඩකයෙක්‌ වුණාම සියයට සියයක්‌ ෆිට්‌නස්‌ තියෙන්න ඕන"

දම්මික ප්‍රසාද් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ දකුණත් වේග පන්දු යවන්නෙක් වගේම දක්ෂ පිතිකරුවෙක්.පසුගිය කාලයේ ඔහු කිහිප වතාවක්ම ආබාධ තත්වයන්ට ලක් වූ නිසා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටද නොහැකි වුණා.

ඒ ආබාධ තත්වයන් නිසා හැමෝම හිතුවේ දම්මික පිටියට සමු දීලා කියලා.එහෙත් එහෙම නැහැ නැවතත් දම්මික සුපුරුදු පරිදිම ක්‍රිකට් පිටියට එන්න තීරණය කරලා තියෙනවා. මේ ගැන දම්මික ප්‍රසාද් ජාතිත පුවත් පතකට කියලා තිබුනේ මෙහෙමයි.
views261 Views
comment

ගල්ගමුවේ දළ පූට්ටුවා නම් ඒ සද්දන්තයාගේ නිසල සිරුරෙහි කොටස් සොයා ගෙන දෙසතියකුත් ගෙවී හමාරය.

ගල්ගමුවට පමණක් නොව මුළු රටටම සිරියාවක් එක් කළ මේ හීලෑ, තේජාන්විත ඇත් රජුන්ට තවත් වසර විස්සක් තිහක් ජීවත් වීමට ඉඩ තිබියදී එම වරම උදුරාගත් පාපතරයන් සොයා රහස් පොලිසිය ප්‍රමුඛ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කරමින් පවතින මොහොතකි.

ඒ පිළිබඳව සති අන්තපුවත්පතක් කළ හෙළිදරව්වයි මේ.
views398 Views
comment
"සියලු වස් දොස් යන්න කියලා ‍පොල් ගෙඩියක් බිඳිනවා.."

"මම ඒ ගැන ඒතරම්ම ලොකුවට හිතුවේ නෑ.."

වර්ෂ 1968 දී රංගනයට පිවිසෙන ඇය ශ්‍රියාණි අමරසේන. සිනමා තිරයේ මෙන්ම ටෙලි නාට්‍ය කලාවේ අහිංසකම චරිතය තුලින් දකින්න ලැබුණු ඇය විටෙක  පුංචි තිරයට අහිංසක අම්මා වුණා. මේ ඇය ගැනයි.
views864 Views
comment
"මගේ පවුලේ බොහෝ අය මිය ගියේ පිළිකා රෝගයෙන්.."
"එයා එහෙම කළේ කොහොමද කියලා මට තවම පුදුමයි.."

මෙවර විශ්ව රූ රැජිණ තරගයේදී කැපී පෙනුණ තරගකාරිනියක් තමයි ක්‍රිස්ටිනා පීරිස් කියන්නේ. ඇය ඩුබායිහි ජිවත් වුණත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගයට සහභාගී වුණා. නමුත් ඇය වාසනාවන්ත වුණේ අවසාන තරගකරිනියන් 16 දෙනා අතරට එන්න විතරයි. 1955 වසරේදී ශ්‍රී ලාංකික මොරීන් හින්ගර්ට් විශ්ව රූ රැජන තරගයේ තෙවැනි ස්ථානයට පත්වීමෙන් පසු ශ්‍රී ලාංකික යුවතියක් එහි අවසන් 16 දෙනා දක්වා පැමිණි පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.මේ ඇය ගැනයි.
views517 Views
comment
"මම හිතනවා මම වාසනාවන්තයි කියලා.."

"ඒ මගේ පෞද්ගලික කැමැත්ත..."

තිසුරි යුවනිකාට කලාව ඕපපාතිකයක් නෙමෙයි. පුංචි කාලේ ඉදලම නිර්මාණ කටයුතු දකින ඇය පසුව රංගනයට අවතීර්ණ වෙනවා. රංගනයට අවතීර්ණය වූ කාලේ සිට අද දක්වා ජනප්‍රියත්වය එක සේ රදවා ගත් ඇය ගැනයි මේ.
views324 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වූ විවිධ නිර්මාණාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 194 වන සතියටත් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
views403 Views
comment
‘‘බෝට්ටුව පෙරළෙනකොට තුවාල වුණා කෙනා වතුරේ නොපෙනී ගියා“
‘‘මුහුද හිතා ගන්නත් බැරි තරම් කැළඹුණා..“
‘‘පැය ගාණක් ජීවිතයත් මරණයත් එක්ක පොර බැදුවා“

‘‘බෝට්ටුව පෙරළෙනකොට තුවාල ලබා හිටිය කෙනා වතුරෙ ගිලිලා නොපෙනී ගියා. අපි පස් දෙනෙක් අමාරුවෙන් බෝට්ටුවේ එල්ලිලා හිටියා. පැය ගාණක් ජීවිතයත් මරණයත් අතර පොර බැදුවා“ යැයි මාලදිවයින් මුහුදු කලාපයේදී මුහුදු බත්වූ ‘‘ටංගා“ ධිවර යාත්‍රා වේ ගමන් ගත් ධීවර කාර්මිකයෙකු වූ කේ.එච් සුගත් දිනපතා පුවත්පතකට පවසා තිබෙනවා.

ඔක්තෝබර් 10 වැනිදා මිරිස්සෙන් මුහුදු ගිය මේ ධීවර පිරිස නැවත ශ්‍රි ලංකාවට පැමිණෙමින් සිටියදී පසුගිය 29 වැනිදා හමා ගිය සුළි කුණාටුවත් සමග බෝට්ටුව පෙරලී යාමෙන් අනතුර සිදුව තිබුණා.
 
views223 Views
comment
views332 Views
comment
රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත් පළාත් සභා මන්ත්‍රී පසඳ යාපා අබේවර්ධන ඊයේ යුග දිවියට පිවිසුණා. ඔහු අතගත් මනමාලිය වුණේ ජනාසි මල්ලිමාරච්චියි.

ඔවුන්ගේ විවාහයට අත්සන් තැබුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති මේ උත්සවයට දේශපාලනඥයන් මෙන්ම කලා ලොවේ සුපිරි තරු රැසක්ද  සහභාගී වී සිටියා.
views760 Views
comment
"මනුස්සයෙක් කැමති නෑ තවත් මනුස්සයෙක් ඉස්සරහට යනවට.."

"අපි කවුරුත් හොඳ මිනිස්සු නෙමෙයි.."
පුංචි තිරයට පෙම්වතියක් වුණු රිතූ ආකාර්ශා තවමත් පෙම්වතියමයි. නිරන්තරයෙන්ම ඇයව රූපවාහිනියෙන් දකින්න ලැබෙනවා. රූප රචනා හා ටෙලි නාට්‍ය වලින් නිරන්තරයෙන් දකින ඇය ගැන අලුත් තොරතුරුයි මේ.
views505 Views
comment
වයරයේ ඇතිවු දෝෂයකින් යන්ත්‍රයට විදුලිය කාන්දු වෙලා

සොයුරා ඇල්ලීමට යාමේ දී සොයුරියට ද විදුලිසැර වැදිලා...‍

විදුලිසැර වැදීමෙන් අම්බලන්තොට පුහුල්යාය ප්‍රදේශයේ තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි එක් දරු පියෙක්.
views484 Views
comment
ගොම හෝදලා වගේ තියෙන්නේ ඒ වතුර..

ඒකේ නාන්න මොකුත් කරන්න බෑ...

දඹුල්ල - දිගම්පතහ ප්‍රදේශයේ නාගල ගම්මානයේ පිහිටා ඇති වැව මේ වනවිට මුළුමනින්ම විනාශවී තිබෙනවා.

ඊට හේතුව සොයා ගිය හිරු සී.අයි.ඒ කණ්ඩායමට ප්‍රදේශයේ මහා පරිමාණ සත්ව ගොවිපලකින් නිකුත් කරන අපද්‍රව්‍ය සෘජුවම වැවට හරවා ඇති ආකාරය දක්නට ලැබුනා.
views175 Views
comment
[1]      «      4505   |   4506   |   4507      »      [5250]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top