Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ජිප්සීස් නායක සුනිල් පෙරේරා කියයි

ජිප්සීස් නායක සුනිල් පෙරේරා පසුගිය දිනක පණ්ඩිත් අමරදේව මහතා ගායනා කරන ‘‘පින්කෙත හෙළ රන් දෙරණේ‘‘ යන ගීතය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සමඟින් ඒ  සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ විරෝධය පළවුණා.

මේ සම්බන්දයෙන් ඔහුගේ අදහස් දැනගැනීමට හිරු ගොසිප් අපි සුනිල් පෙරේරා මහතා සමඟින් සම්මුඛ සාකච්ඡාවක නිරත වුණා. එහිදී ඔහු කියා සිටියේ ‘‘ලංකාව කියන්නේ පිං කෙතක් නෙවෙයි පව් කෙතක්‘‘ යනුවෙනුයි.

views144 Views
comment

englishtrans
ජනප්‍රියම මාධ්‍ය වෙබ් අඩවිය hirunews.lk
ජනප්‍රියම වින්දනාත්මක වෙබ් අඩවිය hirufm.lk

මෙරට මාධ්‍ය ආයතන අතර ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන ද්විත්වයේම ජනප්‍රියම සන්නාමය වන ‘හිරු‘ අන්තර්ජාල මාධ්‍යයේත් ජනප්‍රියම සන්නාමය බව නැවත වරක් සනාත කර තිබෙනවා.  ඒ, මෙරට හොදම වෙබ් අඩවි තෝරා ගැනෙන Bestweb.lk සම්මාන උළෙලේ දී මාධ්‍ය අංශයේ ජනප්‍රියම සම්මාන සියල්ල හිමිකර ගනිමින්.

ශ්‍රි ලංකාවට අනන්‍ය ඩොට් එල්කේ ඩොමේන් නාමය ලබාදිය හැකි එකම ආයතනය වන එල්කේ ඩොමේන් විසින් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුණා.  එහිදී විවිධ ක්ෂේත්‍රවලට අයත් වෙබ් අඩවි  අතුරින් වැඩිම පරිශීලක සංඛ්‍යාවක් ඇති ජනප්‍රියම වෙබ් අඩවි සදහා හිමි වූයේ සුවිශේෂී ස්ථානයක්.
views110 Views
comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අනුර ප්‍රියදර්ශන යාපාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් සුසිල් ප්‍රේමජයන්තට කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ, අමාත්‍ය දුමින්ද දිසානායක සහ හිටපු අමාත්‍ය විශ්වා වර්ණපාල ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදියි.

views156 Views
comment
වැඩබලන්න විශ්වා හා දුමින්ද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අනුර ප්‍රියදර්ශන යාපාට සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් සුසිල් ප්‍රේමජයන්තට කොළඹ දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ, අමාත්‍ය දුමින්ද දිසානායක සහ හිටපු අමාත්‍ය විශ්වා වර්ණපාල ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදියි.

views111 Views
comment
views276 Views
comment
englishtrans

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ එවන ලද ලිපියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රතිචාර දක්වමින් අද දිනයේ ලිපියක් යවා තිබෙනවා.

එහි දැක්වෙන්නේ වෙනත් පාර්ශවයකින් ලද තොරතුරු මත කරනු ලබන පදනම් විරහිත චෝදනා අදාළ ලිපියෙන් දක්වා ඇති බවයි.

views195 Views
comment
‘‘ලව් එක කැඩුනම එවන ලියුමක් වෙන්න පුලුවන්ලු‘‘

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී පිටු පහකින් සමන්විත දීර්ඝ ලිපියක් හිටපු ජනපති, කුරුණෑගල දිස්ත්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ වෙත යවා තිබුණා. එම ලිපිය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර දැඩි කතාබහක් ඇති වූ අතර එහි සඳහන් වූ ඇතැම් කරුණු පිළිබඳවද කතිකා ගොඩනැගෙන්නට වුණා.

කෙසේ නමුත් මේ ලිපියට පිළිතුරු ලබාදීමට මහින්ද රාජපක්ෂ කටයුතු කර තිබෙනවා. ඒ හෝමාගම පැවති රැළියකට ඊයේ රාත්‍රියේ සහභාගී වෙමිනුයි. ඔහු පවසා තිබෙන්නේ ‘‘මට ලියුමක් එවා තිබෙනවා. තාම බැලුවේ නෑ. ලව් ලෙටර් එකක්ද දන්නේ නෑ, ලව් එක කැඩුනම එවන එකක් වෙන්න පුලුවන්‘ යනුවෙනුයි.

views198 Views
comment
englishtrans
සැකපිට ඇල්ලුවේ ජනාධිපති ආරක්ෂක සේවයේ අයලු

ඉදිරි මහ මැතිවරණයට පෙර යහපාලනයක් සදහා වූ එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අවසන් ප්‍රවෘත්ති සාකච්ඡාව ඊයේ කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.  මෙහිදී ඝාතනයක් බවට පරීක්ෂණ වලින් හෙළිවූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටියා.

views291 Views
comment
englishtrans
අලව්ව හතරලියද්ද ප්‍රදේශයේදී වයස අවුරුදු 16 ක දැරියකගේ කැපුම් තුවාල සහිත මළ සිරුරක් ඇයගේ නිවස අසල වත්තක තිබියදී පසුගිය දිනෙක සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වූවා.

 රාත්‍රියේ සිය වැඩිමහල් සහෝදරයා සමග වෙළෙද සැලකට යාමට නිවසින් පිටව ඇති දැරිය අතරමගදී පිරිසක් සමග ආරවුලක් ඇතිකරගෙන ඇති බවට පසුව තොරතුරු වාර්තා වුණා.

views149 Views
comment
englishtrans
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත හදිසි ලිපියක් යොමුකර තිබෙනවා.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස යොමුකළ මෙම ලිපිය පිටු 5 කින් සමන්විතයි.

එළඹෙන මැතිවරණයේදී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන 113 වෙත ළගාවීමට සන්ධානයට හැකිවුවහොත් අගමැති ලෙස පත්විය යුත්තේ වෙනත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයෙකු බව එම ලිපියෙහි සඳහන් වනවා.

views384 Views
comment
පසුගිය 11වනදා රාත්‍රියක සිදු වූ සිදුවීමක් නිසාවෙන් තම මව කවුරුන්ද යන වග අමතක වූ පාපතර පුතෙකු පිළිබඳව පුවතක් වැල්ලවාය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

නිවසට මිතුරෙකුද ගෙන්වාගෙන කටගොන්නක් බී උන්මන්තකයෙකු මෙන් හැසිරුණු මොහු විසින් වරෙක කුස්සියේ තිබූ ලිප කුඩුපට්ටම් කරන්නට වී තිබෙනවා. පසුව මවට මහ හයියෙන් කෑ ගසා බැන වැදී ඇති පාපතරයා ඇයට කුඩු කළ ලිපේ කැබලි ඉවත් කරන්නට කියා තිබෙනවා.

views149 Views
comment
englishtrans
මැතිවරණ කොමසාරිස් එහෙමත් නැත්තම් කවුරුත් දන්න අන්වර්ත නාමයෙන් හඳුන්වන මැකෝ ගැන මේ දවස්වල රටපුරාම කතාබහට ලක්වෙනවා.

මොකද රටේ පවැත්වීමට නියමිත මැතිවරණය නිසා ඒ සම්බන්ධ සියළුම බලතල මේ වෙනකොට තියෙන්නේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයා අතේ.

views751 Views
comment
සමාජජාල වෙබ් අඩවි වලට තරුණ පරපුර ඇබ්බැහිවීම පිළිබඳව මේ වන විට ඔබට අලුතින් කියන්නට දෙයක් නැත. මන්ද මේ වන විට බොහෝ පිරිසක් තොරතුරු දැනගන්නට මෙන්ම එදිනෙදා ජීවිතයේ ගත කරන සියළු ක්‍රියාකාරකම් ඒ තුළ හුවමාරු කරගන්නට පෙළඹ ඇති නිසාවෙනි.

ඒ තුලින් හඳුනාගන්නා අලුත් මිතුරන් සමඟ ගොඩනගා ගන්නා සබඳතා ඇතැම් අවස්ථාවලදී යහපතකට මෙන්ම තවත් අයෙකුගේ ජීවිතයේ විනාශයකටද බලපාන බව ඔබ හොඳාකාරවම දන්නා කරුණකි.

views145 Views
comment
englishtrans
මගේ පුතාට දැම්මෙත් වසීම්ගේ නම

පසුගියදා රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ දේහය නැවත ගොඩගැනීමත් සමඟින් රටපුරා ඒ පිළිබඳව විවිධ පුවත් මැවෙන්නට වුණා.

එමෙන්ම බොහෝ පිරිසක් මෙහි අවසන් තීන්දුව සම්බන්දයෙන්ද විමසිල්ලෙන් පසුවන අතර මේ වන විට වසීම් තාජුදීන්ගේ මාමා වන ෆයාස් ලතීෆ් මහතා විසින් මීට පෙර කිසිවෙකුට නොකී කාතවක් සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් දක්වා තිබෙනවා.

views265 Views
comment
ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පිනී චම්පි සිරිවර්ධනට අයත්  රූපලාවන්‍ය ආයතනයෙන් රුපියල් එක්කෝටි හාරලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එහි ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කළ සේවිකාවක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් පසුගිය ජූලි 24 දින චම්පි විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුව සිදු කළ පරීක්ෂණයෙන් පසු එම සැකකාරිය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙනවා.

views262 Views
comment
[1]      «      4213   |   4214   |   4215      »      [4656]







Recent Gossip Post




Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top