ශ්‍රී ලංකේය ටෙලිවිෂන් වංශ කතාවේ අති සුවිශේෂවූ පරිච්ඡේදයක් සනිටුහන් කරන, අහස් වියනේ තරු අතර "මහා සුපිරි තරු සංග්‍රාමය" Hiru MegaStars සඳහා හිරු ටීවී විසින් මේ මොහොත වන විටත් සියල්ල සුදානම්කර අවසන්.
මේ අති දැවන්තවූ ටෙලිවිෂන් රියැලිටි අත්දැකීම අද සිට ඔබේ ආලින්දයේ සිට රස විඳගැනීමේ හැකියාව තිබෙනවා.
ඒ අනුව අද රාත්‍රී 8.30ට මහා රියැලිටි ටෙලිවිෂන් සංග්‍රාමය ඇරඹෙන අතර සෑම සෙනසුරාදා දිනකම හිරු ටීවී වෙතින් ඔබට ඒ සුපිරි අත්දැකීම රසවිඳීමේ හැකියාව තිබෙනවා.