Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"ඔයා මමත් විනාශ කළා..
මගේ තාත්තාත් නැති කළා.. ඔයා ආදරේ කළේ නෑ මට...

ජංගම දුරකථන සන්නිවේදන අවශ්‍යතා ඉටුකරන උපකරණයක් වුවද එය ඇතැම් අවස්ථාවල ජිවිතයම පවා අවුල් කරපු සිද්ධි අපිට අහන්න දකින්න ලැබෙනවා.

එවැනි සිදුවීමක් මේ පුංචි රටේ එක්තරා ප්‍රදේශයකින් වර්තාවුණා.එය ඒ ගැන සතිඅන්ත පුවත්පතක මෙලෙස අනාවරණ කර තිබුණා.
views208 Views
comment

දැනගෙන හිටියේ නැහැ එයාලා කුඩු බොනවා කියලා...
අපි හැමදාම නයිට් ක්ලබ් ගියා..
මට දරුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැනගත්තේ එතනදි..

හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියලා ජීවිතේ තීරණය කරගන්න බැරිවුණොත් සිද්ධ වෙන්නේ මුළු ජිවිතේම කඳුළු ගොඩක් කරගන්න.

තරුණ කාලේ රැල්ලට වගේම හැඟීමට වහල්වෙලා සමහරු ජීවිතේ වරද්දගන්නවා.

අම්මා තාත්තගේ සෙනෙහසින් ඈත් වෙලා අලුත් ලෝකයකට ගියාම හමුවෙන අය ඕනවට වඩා විශ්වාස කළාමත් වරදින්න තියෙන ඉඩකඩ වැඩියි.
 
views107 Views
comment

පුංචි තිරයෙන් රසික හදවත්වලට සමීප වුණු චරිතයක් තමයි සේනක විජේසිංහ.

හැබැයි පසුගිය කාලෙම සේනක රසිකයින්ට දකින්න ලැබුණේ නැහැ.

කාලයක් නිහඬ වෙලා ඉන්න හේතුවත් පසුගිය කාලේ මොකද වුණේ කියලත් සේනක සතිඅන්ත පුවත්පතකට කියලා තිබුණේ මේ විදිහට.
views232 Views
comment
englishtrans
views191 Views
comment
"දික්වල්ල මුහුදෙන් නැවකට පටවන්න හැදූ සැලසුමකුත් හෙළිවෙයි"

කොස්ගොඩ ප්‍රදේශයේ ඇති කරන ලද සුදු කැස්බෑවෙක් සොරකම් කර තිබූ අතර එම සුදු කැස්බෑවාගේ ශරීර කොටස් දික්වැල්ල ප්‍රදේශයෙන් හමුව තිබෙනවා.

එම සුදු කැස්බෑවා දික්වැල්ල පොලිස් බල ප්‍රද්ශයේ පිහිඹිය වැල්ලේ ළිඳක දමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබුවේ අද පස්වරුවේදියි.
views118 Views
comment
"අම්ම කොයිතරම් එපා කිව්වත් ඒක නවත්තන්න පුළුවන් වුනේ නැහැ."
"ගුටිත් කාලා තියෙනවා."

තරුණ තරුණියන්ගේ හදවත්වල ලැගුම් ගෙන සිටින තාරුකාවන් අතර දිදුලන රංගන ශිල්පිනියක් ලෙස තාරුකා වන්නිආරච්චි කලා ලෝකයේ ප්‍රසිද්ධ චරිතයක්.

රංගන ශිල්පිනියක් ලෙස ප්‍රසිද්ධ ඇය තවත් පැතිකඩකින් රසිකයන්ට අලුත් අත්දැකීමක් ලබාදීමට තාරුකා සූදානම් කියලා හිරු ගොසිප් අපට ආරංචිවුණා.
views141 Views
comment
ගිරිඅබා මාලිගයෙන් දොරගුලු පෙරළාගෙන අසාරුවෙක් ගමන් කරයි.

ඔහුව නවතාලීමට රාජ සෙබළුන් උත්සාහ ගත්තත් එය සාර්ථක වන්නේ නැත.ඒ අන් කවුරුත් නොව ගුත්තාය.

ඔත්තුකරුවෙක් බව පවසමින් ඔහුට එල්ල කළ හීසර පහරක් අතක් පසාරු කරගෙන ගියේය.
views154 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 144 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views302 Views
comment
englishtrans
ශ්‍රී පාද පුදබිමේ කිසිඳු සංචාරක හෝටලයක් හෝ සංචාරක නිකේතනයක් ඉදි නොවන බව ශ්‍රී පාදස්ථානාධිපති අති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

ශ්‍රී පාද වන්දනා වාරය ඇරඹීම සම්බන්ධයෙන් නල්ලතන්නියේදී රාජ්‍ය නිලධාරීන් හා පෞද්ගලික අංශ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද පැවති සාකච්ඡාවකදීයි උන්වහන්සේ මේබව කියාසිටියේ.
views150 Views
comment
උදේ බලනකොට මුහුණ නිල් පාට වෙලා...

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේදී තරුණයෙකු මියයෑමේ සිද්ධිය ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා.

මෙම තරුණයාගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ කරගැනීමට නොහැකිවීම හේතුවෙන් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර තිබෙනවා.
views121 Views
comment
"ගැමියන් බොහෝ දෙනෙකුගේ නිගමනය වූයේ ජිනදාස අවසන් ගමන් ගිහින් ඇති කියලා"
"පලු ගසට නැගී ජිනදාස හැකිතරම් උස් හඬින් විලාප දුන්නද හඬ පිටවුණේ නැහැ"

දහස් තණනක් අලි ඇතුන් මරාදැමූ සුදු ජාතිකයාගේ සොහොනටත් හෙන ගසයි යන්න පැරණි කියමනක් තිබේ.

අලි ඇතුන් වනාන්තරයේ සත්ත්වයෙක් වුවද අනිකුත් සත්ත්වයන්ට නොමැති කල්පනා ශක්තියක්තිබෙනවා.
views142 Views
comment
මතක ඇති කාලේ මගේ අම්මා පාරේ හිඟා කෑවා..
උඹයි කලු අයියව මැරුවේ කිව්වම මට මාව පාලනය කරගන්න බැරුව ගියා..
පුංචි කාලේ ඉඳලම මම ගත කළේ කාලකන්නි ජීවිතයක්..

ජීවිතේ හදාගන්න ලොකු කාලයක් ගතවුණත් ජීවිතේ වැරදෙන්න ගතවෙන්නේ පුංචි වෙලාවක්.

ඒත් සමහර වෙලාවට ජීවිතේ සිද්ධවෙන එක සිදුවීමක් මුලු ජිවිත කාලෙම වුණත් අඳුරු කරන්න පුළුවන්.
views154 Views
comment
අනේ මැඩම් මෙයාට මොනවාහරි වෙලා...
මට දැන් දරුවා නැතිවෙච්ච එක විතරයි වුණේ..

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ නිවසේද සිටියදී හදිසියේ මියගිය තරුණයාගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ කිරීමට නොහැකිවීම හේතුවෙන් සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර තිබෙනවා. 

ඒ කලුබෝවිල ශික්ෂණ රෝහලේ ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබා දෙමින්. 
views138 Views
comment
englishtrans
එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද හා ජාතිය ගොඩනැගීමේ බද්ද නොවැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව වැට් බද්ද සියයට 11 සිට සියයට 15 දක්වා ඉහළ යනු ඇති.
views483 Views
comment
"ගෑණු ළමයෙක් වුණාම ආඩම්බර වෙන්නත් ඕනේ"
"මම කතාබහ කරනවා මට ගැලපෙන අයත් එක්ක"

යොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු මහේෂි මධුශංකා  විවාහ ගිවිසගෙන වැඩි කාලයක් නැහැනේ.

රංගන ශිල්පිනියක් ලෙස ඇය රසික හදවත්වලට දැනමටමත් සමීපවෙලා අවසන්.

නව පරපුරේ අලුත් නිර්මාණයන් සමඟ කලා ලෝකයේ දිරියට යන මහේෂි මධුශංකා සමඟ හිරු ගොසිප් සුහද පිළිසඳරක යෙදුණා.
views142 Views
comment
[1]      «      4210   |   4211   |   4212      »      [4789]







Recent Gossip Post




Wathsunu
Paata KUrullo
Paavi Anna Asai
Ralla Weralata Adarei
Ahas
Bambarek Awith
akurata yana welawe
Sihina Genena Kumari
Raja Gedara
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top