Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"මට නැතිවුණ දේවල් බොහෝමයි.."
"මටත් ඒක ප්‍රශ්නයක්‌..."

නිනෝ අරලිය කියන නළුවාව පුංචි තිරයෙන් කාලයක් නිරන්තරයෙන්ම දකින්න ලැබුණත් ඔහුට දැන් පුංචි තිරයෙන් රංගනයට ඉල්ලුමක් නැහැ කියලයි කියන්නේ. මේ ඔහු ගැන පුවත්පතක  සදහන් වූ අලුත්ම තොරතුරුයි.
views335 Views
comment

පුතා පොලීසියට එවන්නේ නැතුව තාත්තා තමයි ඇවිල්ලා භාර වුණේ...

සී.සී.ටී.වී. දර්ශන මගින් මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට අරගෙන...

වස්කඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරෙකු පළාගොස් ඇති අතර, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදුකර පළාගිය පුද්ගලයා නොවන බවයි.
views50 Views
comment

views43 Views
comment
"සූදුකාරයෝ ක්‍රීඩාවට ආපුවාම ක්‍රිඩාව සූදුවක් බවට පත්වෙනවා"

"මම කනගාටුවෙනවා මමත් රජයේ ඇමතිවරයෙක් හැටියට"

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති තැනින් ඉහළට ගැනීමට අවශ්‍ය සැලසුම් තමන් සතු බව හිටපු ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
views92 Views
comment
"අපිට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. මිනිසුන් එක එක කතා කියනවා"

"අම්මේ ඉක්මනින් ගෙදර එන්න.ගමේ තැන් තැන්වල මං ගැනත් නරක කතා කියනවා."

ප්‍රියන්ත ලිපියේ ලියලා තම දේහය බිරිඳට පෙන්වන්න එපා කියලා...

මාතර - කඹුරුපිටිය - බෙරලිඅතුර ප්‍රදේශයේ දී එකම පවුලේ දරුවන් තුන්දෙනෙකු සහ පියාගේ මරණය පිළිබඳව පසුගියදා බෙහෙවින් කතා බහට ලක් වූ පුවතක් වී තිබුණා.

දරුවන් තුන්දෙනා සහ ඔවුන්ගේ පියා නිවස ඉදිරිපිට ගෙළ වැළාලගෙන මිය ගොස් සිටියදී ප්‍රදේශවාසීන් විසින් 26 රාත්‍රියේ සොයාගෙන තිබුණේ කඹුරුපිටියම කළඹමින්.

views90 Views
comment
තරින්දි රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයටත්, මෝස්තර නිරූපණ ක්‍ෂේත්‍රයටත් දැඩිසේ ඇලුම් කරලා..

'මට තමුසෙගෙ ෆේස් බුක් එකට යන්න ඕනේ. ෆෝන් එක දෙනවා.'

එකම ගෙදර තට්ටු දෙකක ඉඳන් එස්.එම්.එස්.  වළින් රණ්ඩුවෙලා....

පසුගිය 22 වන දා කොට්ටාව ප්‍රදේශයේ දී සිදුවූ තරුණියගේ ඝාතනය ගැන තවමත් තැන තැන කතාබහ කෙරෙනවා.

කොට්ටාවේ පිහිටි සිය නිවස තුළ කාමරයේ දී එලෙස ඝාතනට කර තිබූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ සිරුර පසුගියදා හමුවුණු අතර එම ඝාතකයා සහ කරුණු සියල්ල පසුව හෙළිවුණා.
views189 Views
comment
"ක්‍ෂේත්‍රයට දරුවන් බලෙන් යොමුකරන්න බෑ.."

"ඒක මම දන්නේ නෑ.."

රොෂාන් රවින්ද්‍ර ජනප්‍රියයි. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්. එකම රාමුවකට කොටු නොවී විවිධ හැඩතලයන් එක්ක කැමරාව ඉදිරියේ ගණුදෙණු කරන ඔහු ගැනයි මේ.
views60 Views
comment
"මම නිරුවතට බයත් නැහැ. නිරුවත ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ"

"මගේ සිරුරෙන් තවත් කෙනෙක් පිනවන්න පුළුවන්නම් ඒකට මම පසුබටවෙන්නේ නැහැ"

සරාගි චිත්‍රපටවල රඟන නිළියන් බොලිවුඩයේ බෙහෙවින් දකින්න පුළුවන්. එම චිත්‍රපට සඳහා ඉන්දියානු නිළියන් අතර ඇත්තේ තරඟයක්. එහෙම ඉදිරියෙන් ඉන්න නිලියක් තමයි මේ රාඛි සාවන්ත් කියන්නෙත්.. 1978 නොවැම්බර් මස 25වන දින Neeru Bhedaහී උපත ලැබූ ඇය මේ වන විට 38 හැවිරිදි කාන්තාවක්. ඇය ගැන සති අන්ත පුවත් පතක තිබූ සටහනක් පහතින් දැක්වේ.
views192 Views
comment
"මට හිතුන දේ තමයි අමනුස්සයෙක් තමයි මම විවාහ කරගත්තේ කියලා"

"දිගින් දිගටම මාව එක එක්කෙනාට විකුණන්න ගත්තා සල්ලිවලට"...

අපේ මේ ජීවන චාරිකාවේ අපට හමුවෙන චරිත බෝහෝමයි. ඒ හැම කෙනෙකුටම කියන්න කතාවක් තියෙනවා. ඒ අතරින් අප තෝරාගත්ත මංජුලාගේ කඳුලු කතාවයි මේ.

අපි ආදරය කරනකොට හැමවෙලේම බලාපොරොත්තුවෙන්නේ විශ්වාසයයි. විශ්වාසය කැඩුනු තැන ආදරය පවතින්නේ නැහැ. මේ කතාවත් ආදරය , විශ්වාසය සහ ජීවිතය ගැනයි.
views61 Views
comment
පුංචිම කාලේ ජයත්මාට  ඕනෑ වූයේ ලොකු වී කවදා හෝ නීතිඥවරියක්  වන්නටයි. ඒත් කලකින් ඇගේ සිතෙන් ඒ අදහස වෙනස් වුණේය. එවර ඇයට  ඕනෑ වූයේ කවදා හෝ මේ රටේ ජනාධිපති වන්නටයි. ඒ තරමට ඈ දේශපාලන විෂය ප්‍රිය කළාය.

ඇගේ තාත්තා කීවේ දිසාපතිවරියක වී මේ රටට සේවයක් කරන ලෙසය. ඒ ගැනත් සිතූ ජයත්මාට තවත් කලකදී ඇගේ ඒ අදහසත් වෙනස් වුණේය. එවර ඇයට  ඕනෑ වූයේ වෙනස්ම මගක යන්නටයි. ඒ අනුව එවර ඇයට සිත් වූයේ  ජාන ඉංජිනේරුවරියක් වීමටයි. ඒත් අද ඒ සිහිනයත් ඈ සිතෙන් මැකීගොස්ය. අද ඈ සිහින නොදුටු, යන්නට නොසිතූ තැනෙක පුටුවකට පත්වී සිටින්නීය. ගමකින් පැමිණි පුංචි යුවතියක වූ ඇය උත්සාහයෙන් සිය දැනුම් ගබඩාව පුළුල් කරගෙන  උනන්දුවෙන් ඉංග්‍රීසි බසෙහි ප්‍රවීණත්වයට පැමිණි ඈ තවත් දින කීපයකින් මුළු ලෝකයේම තරුණ පරපුර නියෝජනය කරන්නට යන්නීය.
views58 Views
comment
“මන් රටින් ගියත් කොහේ ගියත් , ඔයා අමතක කරන්නෙ නෑ , ඔයා බලන්න මන් නිතරම එනවා ”

කොළොම්බියාවේ සුප්‍රකට පොප් ගායිකා ශකීරා ඇතුළු සුප්‍රකට තාරකා රැසක් සහභාගි වෙලා...

ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස රන් සපත්තුව සම්මානයෙන් 04 වතාවක් පිදුම් ලබලා...

මෙම සියවසේ මෙතෙක් සිදුවූ උත්කර්ශවත්ම විවාහ මංගල්‍ය උත්සවය ලෙස සැලකෙන ආර්ජන්ටිනා ජාතික පාපන්දු ශූර ලයනල් මෙසී, සිය කුඩා කල පෙම්වතිය හා විවාහ වීමේ උත්සවය පිළිබදව මේ වනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

රොසයිරෝ නගරයේ සුපිරි හෝටලයක පැවැත්වෙන මෙම මංගල්‍ය උත්සවයට මෙසී, ක්‍රීඩා කරන ස්පාඤ්ඤයේ බාසිලෝනා පාපන්දු සමාජයේ සුප්‍රකට ක්‍රීඩකයන් වන ලුයිස් සුවාරෙස්, නේමාර්, පිකූ මෙන්ම කොළොම්බියාවේ සුප්‍රකට පොප් ගායිකා ශකීරා ඇතුළු සුප්‍රකට තාරකා රැසක් සහභාගි වී සිටි බව සඳහන්.
views118 Views
comment
"මම උත්සහ ගත්තේ දෙපයින් නැගිටින්න.."

"කවුරුවත් උඩුගම්බලා පිහිනීමක් කළේ නෑ.."

ඉන්දිකා උපමාලි. ඇය සංගීතයේ ඔපෙරාවට පණක් දුන් ගායිකාවක්.කේමදාස මාස්ටර්ගේ හොදම ගෝලයෙක් වුණු ඇගේ හඩට බොහෝ දෙනා ආදරය කරනවා. මේ ඇය  ගැනයි.
views68 Views
comment
"පෙම්වතිය මට බෝධි පූජාවකුත් තියලා.."

"ඒක නොලැබුණහම දුකක්.."

කලාකරුවෙක් විශේෂ කුසලතා දක්වනවා නම් ඔහුට කලාව තුළ කාලයක් දිදුලන්න අවස්ථාව ලැබෙනවා. එවන් කලාකරුවන් අතලොස්ස අතර පුබුදු චතුරංගව හදුන්වා දෙන්න පුළුවන්. පුබුදු කියන්නේ මේ වර්ෂයේ ලංකාවේ ඉන්න හොදම දක්ෂතම රංගන ශිල්පියායි. මෙවර රයිගම් සම්මානයෙන් හොදම නළුවාට පිදුම් ලැබූ ඔහු කලාව හා ආදරේ ගැන පුවත් පතකට කතා කරලා තිබුණේ මෙහෙමයි.
views38 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වූ විවිධ
නිර්මාණාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 172 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views41 Views
comment
englishtrans
මුළු රටම අහන හිරු - හිරු මගේ පණ වගේ

ශ්‍රී ලාංකීය රසික හදවත් වලට වඩාත් සමීප වූ ගුවන් විදුලිය වන හිරු FM සිය අභිමානවත් 19 වන සංවත්සරය අති‍ උත්කර්ෂවත් අයුරින් අද (30) සමරනු ලැබුවා. ඒ ආසියානු මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රයේදීයී.

ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ නිවේදක නිවේදිකාවෙන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.
views106 Views
comment
[1]      «      3752   |   3753   |   3754      »      [4428]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top