රාම් ගෝපාල් වර්මා කියන්නේ බොලිවුඩයේ ඉන්න සම්මානනීය අධ්‍යක්ෂවරයෙක්.ප්‍යාර් තුනේ ක්යා කියා,සත්‍යා,භූත්,සර්කාර් වගේම ලඟදි තිරගතවුණු සත්‍යා 2 රාම්ගේ චිත්‍රපට අතරින් කිහිපයක්.මේ කියන්න හදන්නේ රාම් ගෝපාල් වර්මාගේ තවත් නිර්මාණයක් ගැන නම් නෙමේ.ඔහුගේ පුද්ගලික ජිවිතේ සිදුවීමක් ගැන. මීට අවුරුදු ගානකට කලින් රාම්ට sms එකකින් විවාහ යෝජනාවක් ආවා.ඒ sms එක එවලා තියෙන්නේ ඔහු අධ්‍යක්ෂණය කරපු RANN...