Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



හෙට දිනයේත් පාර්ලිමේන්තු ගැලරිය මාධ්‍යවේදීන්ට පමණයි.

‍ලෝකය තුළ මෙරට පාර්ලිමේන්තුවට ඇති උත්තරීතරභාවය විනාශ කිරීම සදහා කිසිසේත් ඉඩ ලබා නොදෙන බව කථානායක කරු ජයසුරිය මහතා පවසනවා.

කථානායකවරයා මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති වැඩසටහනකට එක්වෙමින්.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිසු දරු දැරියන් හට  පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
views37 Views
comment

පොලිස් සැරයන්වරයාගේ බිරිඳට ලැබුණු පත්වීම....
පවුලේ සුබසාධන කටයුතුවලටත් සහය

මඩකලපුව - වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටියදී පසුුගියදා ඝාතනයට ලක්වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්නගේ පවුලේ සාමාජිකයින් අද ජනාධිපතිවරයා මුණ ගැසුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සමඟ ජනාධිපති කාර්යාලයට පැමිණි ඔවුන් සමඟ සුහද කතාබහක නිරත වූ ජනාධිපතිවරයා පොලිස් සැරයන්වරයාගේ අභාවය පිළිබඳව කණගාටුව පළ කළා.
views41 Views
comment

කම්කරුවන්ට සහ නිලධාරීන්ට කරපු තර්ජනය
නිට්ටඹුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්විම් ඉවත් කරාට විරෝධය පළකරලා.....

එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායකවරයා අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට පැමිණ එහි සේවයේ නිරත නිලධාරීන්ට සහ කම්කරුවන්ගේ  රාජකාරී කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් ප්‍රාදේශිය සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල්ල ආසන බල මණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්විම් ඊයේ (10) අත්අනගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
views34 Views
comment
රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දැරීම බලරහිත කිරිමේ ක්වෝ වොරොන්ටෝ ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා අද අභියාචනාධිකරණයට  පෙත්සමක් ගොනු කෙරුණා.

මෙම පෙත්සම ගොනු කළේ කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශර්මිලා ගෝනවෙල මහත්මියයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ ක්වෝ වොරොන්ටෝ ආඥාවක් ඉල්ලා ගොනු කල පෙත්සමේ වගඋත්තර කරුවන් 5 දෙනෙක් වනවා.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුන් සහ රාජ්‍ය වාණිජ බැංකු දෙකක්.
views47 Views
comment
"දෙදෙනාගේ රූපලාවන්‍ය කටයුතු කර තිබෙන්නේ කලින් විවාහයේ දියණිය..."

"මනාලයාට 53යි මනාලියට 50යි.."

ඇතැම් අය එක එක දේවල් නිසා කතාබහට ලක් වෙනවා. කතාබහට ලක් වෙන්න මොන යම් හෝ දෙයක් කරනවා. මේ කියන්න යන්නෙත් කා අතරත් කතාබහට ලක් වූ සිදු වීමක් ගැනයි. ඒ විවාහ උත්සවයේදී මනමාලයත් මනාලිය වගේ විවාහ මංගල උත්සවයට සහභාගී වූ කතාවක් ගැන. Ian Newman තමයි මනමාලයා. ඔහුගේ වයස අවුරුදු 53යි. ඔහු විවාහ කර ගන්නේ Emma Sparre ව. ඇයගේ වයස අවුරුදු 50යි. එමාගේ අතගත් මනාලයා ගැහැණු කෙනෙක් වගේ අදින්න පළදින්න පටන් අරගෙන තියෙන්නේ 2011 වර්ෂයේ සිට කියලයි එමා නම් කියන්නේ.
views228 Views
comment
අවදානම් සහිත සැත්කමක් කිරීමේ සුදානමක් 
 
ඔහුට පිහිට වෙන්න ඔබට අවස්ථාවක් 
 
ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නන්ගර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ බව අප මීට පෙර වාර්තා කළා. 
 
මේ වන විට දැනගන්නට ලැබෙන්නේ ඔහුගේ තත්ත්වය ඉතා අසාධ්‍ය බවයි. 
 
ඒ සම්බන්ධයෙන් දයාන් විතාරණ විසින් මුහුණු පොතට සටහනක් එකතු කර තිබුණේ මේ ආකාරයෙන්....
views59 Views
comment
"අන්තිම මොහොතේදීත් තීරණ වෙනස් කරලා තියෙනවා.."

"ඒක කලාකරුවාගේ දුර්වලතාවයක් මිස මිනිසුන්ගේ දුර්වලතාවයක් නෙමෙයි.."

මගේ හිතේ, ආයාචනා, මගේ නාමලී වැනි ගීත ගයමින් ජනතාව අතර අතිශය ජනප්‍රිය වූ ශෙහාන් කෞශල්‍ය අලුත් ගීතයක් එක්ක ජනතාව අතරට එනවා. ඒ සේපලිකාවෝ ගීතයත් එක්ක. කාලයක් නිහඩව හිද හොද නිර්මාණ එක්ක ජනතාව අතරට එන ශිහාන් අලුත් තොරතුරු කතා කරන්න අපිත් එක්ක එකතු වුණා. මේ කතාබහ ඒ ගැනයි.
views104 Views
comment
අමු මාළු කකුලුවෝ කැව්වා. අයිස් බැරල් එකේ දැම්මා 
 
හැබැයි මට මගේ පුතාගේ ඇටකටු ටික හරි මට ඕන 
 
අනේ අපේ පවුල ගොඩනගන්න හිටපු එකම කොල්ලා
 
“සුබ පැතුම් - 4“ ධීවර යාත්‍රාව බේරුවල ධීවර වරායෙන් මසුන් මරන්නට මුහුදු ගියේ ඉකුත් ඔක්තෝම්බර් 15 වැනිදා. ඔවුන්ගේ එකම අරමුණ වුණේ ලංකා මුහුදු සීමාවෙන් ඈත දියඹට ගොස් ඇති තරම් මසුන් අල්ලාගැනීමයි. 
 
ඒ සඳහා අවශ්‍ය තෙල් කෑම බීම වතුර ආදිය ද ඇති තරම් යාත්‍රාවට පුරවා ගත් ඔවුන් සතියක් දෙකක් වුවත් ගැඹුරු මුහුදේ රැදී සිටිමින් මසුන් අල්ලාගැනීමට සුදානම් වුණා. 
 
ගමන සඳහා පස් දෙනෙකු ඉදිරිපත් වුණා. ඒ අතර අලුතින් එක් වූයේ තාරුකයි. 
 
තාරුක මේ සඳහා එක් වූයේ ඔහුගේ මස්සිනා වූ නවීන් නිසායි. නවීන් විවාහ වෙලා හිටියේ තාරුකගේ වැඩිමහල් සොහොයුරිය සමඟයි. 
 
තාරුක ජිවිතේටවත් මුහුදු ගිහින් තිබුණේ නැතිම වුණත් නවීන්ගේ ඉල්ලීම නිසා ඒකට කැමති වෙනවා. තාරුක දහ අට හැවිරිදියි. 
 
තාරුකට තවත් බාල සොහොයුරියකුත් හිටියා. එහෙත් කල් යාමේදී දේපලක් සම්බන්ධයෙන් නවීන් තාරුකගේ මාපියන් සමඟ මෙන්ම තාරුක සමඟද ගැටුම් ඇතිකරගෙන තිබුණා. ඒ නිසා නවීන්ගේ යටිසිතේ තාරුක ගැනත් තිබුණේ ඒ තරම් සුබවාදී අදහස් නොවේ.
views34 Views
comment
මහරගම අපේක්ෂා රෝහලේ පුංචි දරුවන්ට කාටත් කලින්ම නත්තල් තෑගී රැගෙන ගිය තරුණ තරුණියන් පිරිසකගේ ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයේ හුවමාරු වනවා.

මේ ගැන වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී වාර්තාවුණේ මෙම තරුණ පිරිස රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරු සිසුන් පිරිසක් බවයි.

මොවුන් පිරිස පසුගිය ඔක්තොබර් මාසයේ 20 වන දින සියළු දෙනාගේ එකමුතුවෙන් මෙම පිංවත් කටයුත්ත සිදුකර තිබුණා.
views47 Views
comment
"ජීවිතයේ මහා ලොකු බලාපොරොත්තු තියාගෙන ජීවත් වෙන්නෙ නැහැ..."

"තනිකඩව ඉන්න කල්පනාවක් නැහැ.."

දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි අක්කා, නගාලා තුන්දෙනා පසුගිය දිනෙක කාලයකට පසු අපට හමුවුණා. දිනක්ෂි සහ ශනුද්‍රි රංගනයෙන් දැකගත හැකි වුවත්, ශේෂාද්‍රි නම් පසුගිය කාලය පුරාවටම දැකගන්න ලැබුනේ නැහැ. මේ ඇය ගැනයි.
views104 Views
comment
සිරුරේ කැපුම් තුවාල 63ක් ඇති බව අනාවරණය වෙලා 
 
මරණයට හේතුව සොයා පොලීසිය සිදු කළ මෙහෙයුම 
 
දිවුලපිටිය කැලැපිටිමුල්ලේ පදිංචි නන්දන බස්නායක මීට දෙවසරකට පමණ පෙර සිය ජීවන සහකාරිය ලෙස දුලිකා සංජීවනී සිය නිවෙසට කැඳවාගෙන ආවේ බලාපොරොත්තු රැසක් ඇතුවයි. 
 
මෙතෙක් සිය ජීවන ගමනේ සිදු වූ අඩුලුහුඬුකම් සියල්ල මෙතනින් අවසන් වනු ඇතැයි ඇගේ සැමියා එතැන් පටන් හිතුවා. 
 
ආදරණීය කැදැල්ලක සතුටින් දිවි ගෙවූ මේ යුවළට එකම හීනය වුණේ දරුමල්ලන් ලැබ ජිවිතේ හීන බොහෝමයක් හැබෑ කර ගැනීමයි. 
 
පොතේ හැටියට නම දුලීකා සංජීවනී වුණත්, ඇගේ සැමියා ඇයව ආමන්ත්‍රණය කළේ ‘‘නිම්මි‘‘ යන ආදර නාමයෙන්. 
 
නිම්මි ඔහුගේ සතුට දෙගුණ තෙගුණ කරන්නට සමත් බිරිඳක් වුණා.
views113 Views
comment
යුරෝපයට දැන් උදා වී තිබෙනන්නේ හිම පතිත වන ශීත සෘතුවයි.

සීතල දෙසැම්බරයේ නත්තලත් සමඟ මේ වනවිට ලන්ඩන් නුවර ඉතා අලංකාර වී තිබෙනවා.ඒ ලන්ඩන් නුවර සෑම වීදීයකම අලංකාර විදුලි අලෝක රටා සහ නත්තල් සැරසිරි විලින් අලංකාර වී තිබීමයි.
 
 
views61 Views
comment
"හිත හදාගන්න අධ්‍යාත්මික පැත්තට යොමු වුණා..."

ප්‍රශාදි රණසිංහ කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. එහෙත් ඒ රූපය ඇයගේ නර්ථන විලාසය අමතකයි කියලා හිතන්න බැහැ. ඇය ගැන පුංචිම මතකයක් හරි ඇති. නර්ථනය නිසා ජාත්‍යන්තරයට පවා ගිය ප්‍රශාදි විවාහයෙන් පස්සේ දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ඇයි කියලා වගේම ඇයගේ අලුත් තොරතුරු ගැනත් ඇය කලකට පස්සේ කියන්නේ මෙහෙමයි.
views356 Views
comment
විවිධ වූ පුවත් සහ සිදූවීම ඇතුළත් කර නිර්මාණය කරමින් ජාතික පුවත්වල පළවන කාටූන් එකතුවක් ඔබට දිනපතා උදෑසන හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් දැක බලාගත හැකිවනවා.

ඒ අනුව අද දිනයේ හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් පෙන්වූ කාටූන් එකතුව පහතින් බලන්න.
views38 Views
comment
මව විදේශ ගත‍වෙලා..
අධිකරණයෙන් ලැබුණු දඬුවම..

මව විදෙස්ගතව සිටියදී 14 වියැති දියණිය දූෂණය කළ තිදරු පියෙකුට වසර 21ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හා රුපියල් ලක්‍ෂ තුනක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණය ඊයේ (10) නියෝග කර තිබෙනවා.

මෙලෙස සිර දඬුවම් නියම වී ඇත්තේ අම්බලන්තොට, චිත්‍රාගල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගම්මන ආරච්චිගේ තනුජ නමැති තිදරු පියකුටයි.
views48 Views
comment
[1]      «      3330   |   3331   |   3332      »      [4334]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top