Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



"වීදුරු කඩාගෙන අපි ඇතුළට යමු, සීල් තිබ්බට අපි බය නෑ.."
 
"අපි දුක් මහන්සියෙන් හම්බකරපුවා අපි දැම්මේ..."
 
ද ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අද සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබෙනවා.

ඒ සමගම රට පුරා පිහිටි ද ෆිනෑන්ස් සමාගමේ සියලු ශාඛාවන් අද මුද්‍රා තැබුණා.
views166 Views
comment

"විමර්ශන තත්ත්වයක් නිසා පුද්ගලයින්ගේ නම් කියන්න බෑ.."
 
"මිනිත්තු 45ක වීඩියෝවක් මිනිත්තු දෙකකට සංස්කරණය කරලා.."
 
"පුද්ගලයින් කිහිප දෙනෙකුගේ කට උත්තරත් ලබාගත්තා.."
 
තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වූ අසභ්‍ය වීඩියෝව, වෙනත් පුද්ගලයන් සම්බන්ධ ඉන්දියාවේ නිෂ්පාදිත එකක් බව සොයාගෙන ඇතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.
views137 Views
comment

ඇමෙරිකානු යුද නැවකට මීටර් 100කට වඩා සමීපයට ඉරාන නෞකාවක් ළඟා වුවහොත් ඊට වෙඩි තැබිය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද නාවික හමුදාවට නියම කර ඇති පුවතක් විදෙස් මාධ‍්‍ය වාර්තා කරනවා.
views133 Views
comment
රුධිරය අපචූෂණයට ලක්වූ ඇය දැඩිසත්කාරයට යොමු කෙරුණා..
 
ඇය කොපමණ දුක් විද මිය යන්නට ඇතිද යන්න?
 
මෙවන් මිනිසුන්ට අමතක නොවන උපරිම දඩුවම් දිය යුතුයි!
 
ඔබ කාන්තාවක් නම්....
 
නැතිනම්.... ඔබ සත්තකින්ම තනිපංගලමේ සිටින කාන්තාවක් නම්... නිරන්තරයෙන්ම ඔබ ඔබේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි...
views241 Views
comment
"සිද්ධ වුණු දේට.. ගූගල් එකෙන් වන්දිත් ඉල්ලලා.."
 
ගූගල් සිතියම යනු සාමාන්‍යයෙන් යම් කිසි පුද්ගලයෙකු ගමන් බිමන් පහසු කරන යෙදවුමක් ලෙස හඳුන්වා දිය හැකි වනවා.

සාමාන්‍යයෙන් යම් කෙනෙකුගේ එදිනෙදා කටයුතු පහසු කරගැනීමට හැකියි.
views128 Views
comment
සන්තුෂ් හා ආරක්ෂක ලේකම් හිරුට කියයි...
 
හිරු ටීවි ඔස්සේ අද දහවල් විකාශය වූ "රට සහ හෙට" වැඩසටහන තුළින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, විශේෂ හෙළිදරව්වක් සිදු කළා.

ඒ මේ දිනවල නිතරම ඇසෙන, සුවවිරුවන් වෙනුවෙන් ගැයෙන "ඉටුකම" තේමා ගීතය ගැනයි..
 
මෙම ගීතය ගායනා කරනු ලබන්නේ ජනප්‍රිය ගායන ශිල්පීන් වන, භාතිය, සන්තුෂ් සහ උමාරියා විසිනුයි. එය ඔවුන් විසින් සම්පූර්ණයෙන්ම නොමිලේ දායකත්වය දැක්වූ ගීතයක් බව වැඩසටහනට දුරකථනයෙන් එක් වූ සන්තුෂ් වීරමන් සඳහන් කළා.
views162 Views
comment
පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 90 දෙනෙකු රැගත් ගුවන්යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබු යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.
views187 Views
comment
"දික්කසාද පෙම්බරියකගේ අත ගත් නිර්භීත කුමරුවා.."
 
"මෙදා විවාහ සංවත්සරයදා පුංචි ආචිත් ඔවුන් ළඟින්.."
 
සුරූපී මේගන් කුමරියව ඔබට මතකද? හැරී කුමරුගේ අත ගත්තු ඈ හැරී කුමරුටත් වඩා වයසින් වැඩිමහල් එකියක්..
 
මේ ප්‍රේම වෘත්තාන්තය මුළු ලෝකයේම අවධානය දිනාගත් එකක් බවට පත් වෙන්න බොහෝම කෙටි කාලයයි ගියේ...
views285 Views
comment
"මං මගේ ලස්සන කාටවත් පෙන්නන් නෑනේ, මං ලස්සනයි තමයි.."
 
"එයා මට තර්ජනය කළා, මගේ නිරුවත් ෆොටෝ ඉන්ටනෙට් දානවා කිව්වා.."
 
"ෂා මරු කෑලි ටික බන්... පෙන්නපන්කෝ බන්...!!"
 
ජීවිතේ අපි ලබන අත්දැකීම්, එකකට එකක් වෙනස්, මේ වෙනස් වූ අත්දැකීම්.. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අපිට භාරගන්නම වෙනවා. සමහර වෙලාවට අපි කොයි තරම් අකැමැති වුණත්, අපිට දේවල් සිද්ධ කරන්න වෙන්නේ, අපේ තියෙන අසරණකම නිසා. කර කියාගන්න දෙයක් නැතිවුණාම...
 
මේ විදිහට තමන් කොයි තරම් අකැමැති වුණත්.... ඒ දේවල් කරන්න සිද්ධ වුණ නිසා තමන්ගේ ජීවිතේ අනතුරේ හෙළාගත්ත තරුණයෙකු ගැන කතාවක්..
 
එහෙම නම් හැඟුම් ගණුදෙනුවට පෙර තව පාරක් හිතන්න..
views190 Views
comment
අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ආහාර ද්‍රව්‍ය රැසක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, රතුළුෑණු, අර්තාපල්, සුදුළුෑණු, පරිප්පු, හාල්මැස්සන්, සැමන් යන භාණ්ඩවල මෙන්ම, දොඩම්, මිදි සහ ඇපල් යන ආනයනික පළතුරු වර්ග සඳහා පනවා ඇති බදු සංශෝධනය කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න කියා සිටියේ.
views210 Views
comment
"වීඩියෝ එක දැම්මට පස්සේ කට්ටිය කලබල වෙලා.."

"පොඩි අක්කා පවා මට දැන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ.."

"වික්ටර් රත්නායකට ජනතාව වගේම මමත් ආදරෙයි.."

සංගීත ස්වප්ත ස්වරයම එකිනෙකට ගළපා මියුරු තත් පිරිමැදී සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වූ වික්ටර් රත්නායකයන් මේ වෙද්දී අසනීප තත්ත්වයෙන් පුද්ගලික රෝහලක වැඩිදුර ප්‍රතිකාර ලබනවා. ඔහු ගැන ඔහුගේ ආදරණිය බාල පුතු ලෙලුම්ට පියා සමග කතා කිරීමට හැකියාවක් ලැබී නැහැ. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙමයි.
views140 Views
comment
අන්තර්ජාල කටයුතු සම්බන්ධයෙන් ලොව වඩාත්ම ජනප්‍රිය සේවා සපයන ආයතනයක් තමයි GoDaddy කියන්නේ.
 
තමන්ටම කියලා වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනා ඔබට දැන් නොමිලේම වෙබ් අඩවියක් සදාගැනීමට අවස්ථාවක් උදාවෙලා තිබෙනවා.
views279 Views
comment
මේ මාස කිහිපය ඩිලීට් කරනවා..

හෙට සිට ලෝකය යථා තත්ත්වයට පත් කරනවා..

වර්තමානයේ ගත කරමින් සිටින මාස කිහිපයේ ආරම්භයට ගොස් එය සම්පූර්ණයෙන් මකා දමන බව ජනප්‍රිය රංගන ශිල්පිනී විනු සිරිවර්ධන පවසනවා.
views159 Views
comment
"නෙට් එක කපලා ගෙයි පිටිපස්සෙ දාලා පිච්චුවා.."

"උදෙන් පාන් අරගෙන ගිහින් ගෙදර ආවේ රෑ වෙලා..."
 
"ඇඳිරි නීති සමයේ මිය ගිය බේබදූ සැමියන් ගණන පහක්ලූ.."
 
"මට උඹගෙන් ඇති වැඩක් නෑ ගෑනියේ, උඹ පලයන් යන්න.."
 
සිය පියා ඉදි කර දුන් නිවසේ කල් ගෙවමින්, පියා සාදා දුන් පාන් පෝරණුවේ පාන් පුච්චා ආදායමක් ලබමින් තමන්ට නොසලකා හරිමින් නිතර නිතර පහර දෙන සැමියා කෙරෙහි, ඇගේ සිතේ තිබූ වෛරය මෙතෙක් යැයි කිව නොහැකියි.
views301 Views
comment
මම කෑගැහුවා... ආච්චි ඇහුණේ නෑ වගේ හිටියා...
 
නැන්දාගේ දුවට, ලිංගික ක්‍රියාවලියක් කරන්න ගිහින් මාට්ටු වෙලා...
 
මිණිබිරිය ලිංගික අපයෝජනයට ලක් කළ එම දැරියකගේ මුත්තණුවන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.
views160 Views
comment
[1]      «      3330   |   3331   |   3332      »      [5017]







Recent Gossip Post




Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top