Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟය පිළිබඳව මේ වනවිට බොහෝ දෙනෙක් කතා කරන තරඟයක් බවට පත්වී තිබෙනවා.
 
ඒ ඊයේ තරඟයේදී ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට පා දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් එක්වීමත් සමඟයි.
views211 Views
comment

 
රංගන ක්ෂේත්‍රයේ රුවැත්තියන් අතර රුවැත්තියක් විදිහට සචිනි අයේන්ද්‍රාව හදුන්වා දෙන්න පුළුවන්. 
 
දරුවන් දෙදෙනෙක් ඉන්න අම්මා කෙනෙක් වුණත් ඇය තවමත් රූපය අතින් ඉන්නේ ඉදිරියෙන්. 
 
නිරන්තරයෙන් නිර්මාණවල දකින්න නොලැබුණත් ජනප්‍රියත්වයෙන් අඩුවක් නැති සචිනිගේ නවතම ඡායාරූප පෙළක් මේ වන විට අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
 
එම ඡායාරූප පෙළ පහතින්
views414 Views
comment

“කෙනෙක්ට එහෙම මඩ ගහන්න හිතෙනවා නම් ඒ කෙනාට ලොකු ගැටලුවක් තියනවා...”
 
“හැමෝටම මේ ක්ෂේත්රය තුළ රැඳී සිටින්න පුළුවන් කාල සීමාවක් තියෙනවානේ!”
 
“සියල්ල මගේ අම්මා - තාත්තා දෙන්නාගේම එකතුවක් ලෙසින් මට ලැබිලා තියෙනවා..”
 
සුරූපි නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් ලෙස කාගෙත් ආදරය දිනාගත් සඳනි ප්රනාන්දු සමාජ මාධ්ය තුළත් නිතර කතාබහට ලක්වන චරිතයක්.
 
ඉතින් ඇය ඇගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියා තිබුණා.....
views378 Views
comment
අලි ඇතුන් යනු ජාතික සම්පතක් බවත්, ඔවුන් ආරක්ෂා කිරීම අප සැමගේ වගකීමක් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ, සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින්.
views232 Views
comment
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන තරගය ලොව ක්‍රිකට් රසිකයින් අතර දැඩි කතා බහක් නිර්මාණය කර තිබෙනවා.
 
ඒ, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම වෙනුවෙන් 19 හැවිරිදි විජයකාන්තා වියස්කාන්ත් විස්සයි විස්ස ක්‍රිකට් වරම් දිනා ගැනීමත් සමඟයි.
views328 Views
comment
englishtrans
WHO මඟින් ශ්රී ලංකාවට දැනුම් දුන් දේ.....
 
බ්රිතාන්යයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ කොඩිඩ් 19 එන්නත අඩු සහ වැඩි ආදායම් රටවලට ප්රතිඵලදායක වනු ඇති බව එම එන්නත නිර්මාණය කිරීමේ පුරෝගාමී වූ ශ්රී ලංකාවේ උපත ලද වෛද්ය මහේෂි රාමසාමි ප්රකාශ කළා.
 
ලන්ඩනයේ ශ්රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ සංවාදයකට එක්වෙමින් ඇය සඳහන් කර ඇත්තේ මේ වසර අවසන් වීමට පෙර එන්නත පුළුල් භාවිතයට යොදා ගත හැකි වනු ඇති බවයි.
views227 Views
comment
“අභිෂේක් කියන්නේ හොඳ හැසීරීමක් තියෙන දඟකාර කෙනෙක්...”
 
“මගෙයි ශාරුක්ගෙයි ආදරය පවතින්නේ මන්නත් කියන අපේ නිවස තුළයි!!”
 
“කරන් එක්ක ඉන්න නිසා මට ලෝකයේ තියෙන හොඳම හැඟීමක් දැනෙනවා.”
 
බොලිවුඩ් තරු, තිරය මත පමණක් නොව සැබෑ ජීවිතයේදීද රොමෑන්ටික් අයවළුන් වෙනවා.
 
තමන්ගේ සහකරුවාව පරසිද්ධියේ වර්ණනා කළ තරු කිහිපයක් ගැනයි දේශය පුවත්පතේ පළවුනු අපූරු ලිපියක් මේ......
views490 Views
comment
අනතුර සිදු කළ යතුරුපැදිකරුට සිදු වූ දේ මෙන්න....
 
එගොඩඋයන - නව ගාලුපාරේ පදික මාරුවකදී යතුරුපැදියක ගැටී කුඩා දැරියන් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
ඊයේ රාත්රි 10 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ගැබිණි කාන්තාවක් සහ වයස අවුරුදු 7 ක හා අවුරුද්දක ඇගේ දියණියන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි පොලිස් මාධ්ය කොට්ඨාශය සඳහන් කළේ.
views204 Views
comment
“ශලනි අක්කට මම ගොඩක් ආසයි. එයා කලා ක්ෂේත්රයේ මම කැමැතිම නිළියක්...”
 
“රංගනය වෘත්තියක් විධියට කරන්න බලාපොරොත්තුවක් නැහැ.”
 
“සකුණි වගේම තමයි. වෙනසක් නැහැ. ගෙදර පොඩිම කෙනා මම!”
 
මේ දිනවල සති අග රාත්රි 9.00ට හිරු නාළිකාව ඔස්සේ විකාශය වන සිහින ගෙනෙන කුමාරියේ ටෙලි නිර්මාණය සඳහා බොහෝ ප්රේක්ෂක ප්රතිචාර ලැබෙමින් පවතිනවා.
 
එම ටෙලි නාට්යයේ සකුණිගේ චරිතය ඔස්සේ ප්රේක්ෂක ආදරය දිනාගත් යොහානි හෙට්ටිආරච්චි, සතිඅන්ත පුවත්පතක් සමඟ සිදු කළ කතාබහක් තමයි මේ.....
views1,495 Views
comment
“රත්නායක කියන්නෙ මට හිටිය හොඳම සහ විශ්වාසවන්තම නිලධාරියෙක්...”
 
“නෙවි රුවන් නමැත්තා අත්අඩංගුවට ගැනීමේ ප්රධාන කාර්යභාරයක් ඉටුකළ නිලධාරියා...”
 
වයඹ පළාතෙන් ගලා බසින මෙරට ප්රධානතම ගංගාවක් වන දැදුරුඔය ආශ්රිතව කලක සිටම විශාල ලෙස පරිසර විනාශයක් සිදුවන්නෙ වැලි ජාවාරම නිසාවෙනි.
 
මෙකී වැලි ජාවාරමට එරෙහි පරිසර සංවිධානද බොහෝ අවස්ථාවල අධිකරණයටද ගියේය.
views573 Views
comment
නව කොරෝනා අසාදිතයින් 517 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු අසාදිතයින් සංඛ්‍යාව 26,559 ක් දක්වා ඉහළ ගියා.
 
ඒ අනුව, මිනුවන්ගොඩ - බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආශ්‍රිත කොරෝනා පොකුර 23,005 ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක වෛරසය ආසාදනය වූවන් 6,991 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.
views172 Views
comment
“විරූප වෙච්ච මට දැන් කවුරුවත් රස්සාවක් දෙන එකකුත් නැහැ...”
 
“මගෙ මුළු ඇඟම පිච්චිලා තියෙන හැටි මං එතකොටයි දැක්කේ...”
 
“මගේ ඇඟ ගින්නෙන් පිච්චුණාට වඩා හිත පිච්චෙනව මහත්තයෝ!!”
 
සඳුනි නමැති අහිංසකාවිය සිය පෙම්වතාට මුළු හදින්ම ආදරය කළාය. ඔවුන්ගේ පෙම් සබඳතාව පස් වසරක් තිස්සේ නිදහසේ ගලා ගියේය.
 
ඔවුන් විවාහ වූයේ ඉන්පසුය. වැලිගම පැත්තේ ටකරන් ගැසූ ලෑලි ගේ පොඩ්ඩක් ඔවුන්ගේ නිවහන විය.
views527 Views
comment
“මම කියලා එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ...!”
 
“අනෙක් අය තමන් ගැන දකින/බලන විදිහ ගැන කිසිසේත්ම වද නොවන්න...!”
 
කාවින්ද්යා අධිකාරි කියූ සැණින් ඈ කවුද යන්න ඔබ දැන අඳුනනවා. ජනප්රිය ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වන ඇය, ගායනයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා පෙන්වූ අයෙක්.
 
ඉතින් ඈ පසුගිය දිනෙක ඇගේ ඉන්ස්ට්රග්රෑම් ගිණුමට සටහනක් එක් කර තිබුණා. එම සටහන පහතින්.....
views521 Views
comment
“උන් ලක්ෂ ගණන් පොලු තිබ්බට පොලිසියේ පැමිණිල්ලක්වත් නැහැ...”
 
“අපි රොහාව කොහොමත් මරනවා. උඹවත් මරනවා...”
 
“මගෙන් බේරුණොත් තමයි උඹ වැඩකාරයා. රන්ජන් සිල්වාත් මගෙත් බේරුණේ නෑ...”
 
පසුගිය වකවානුව තුළ මෙරට සිදුවූ බොහොමයක් මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, මත්ද්රව්ය ජාවාරම් ආදිය මෙහෙයවූයේ විදේශ රටවලට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ය.
 
මාකඳුරේ මධුෂ්, කොස්ගොඩ සුජී, අංගොඩ ලොක්කා, රත්මලානේ අංජු ඇතුළු පාතාල නායකයන් ඩුබායි සිට හෝ ඉතාලියේ සිට මෙරට අපරාධ රැසක් මෙහෙයවූ අතර, මේ නිසා මෙරට පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ දැඩි අසීරුතාවකට පත්විය.
views420 Views
comment
සාහසික ඝාතනයක සුළමුළ පොලිසිය විසින් සොයා ගත් හැටි මෙන්න...!
 
යක්කල හංසගිරි පාරේ වැටී සිටියදී 1990 සුවසැරිය ගිලන් රථයකින් ඊයේ (04) අලූයම ගම්පහ දිස්තරික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති යුද හමුදා සෙබළාගේ මරණය මිනීමැරුමක් බවට අනාවරණය වී ඇතැයි යක්කල පොලිසිය ඊයේ (04) දහවල් ගම්පහ මහෙස්තරාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළා.
views227 Views
comment
[1]      «      3329   |   3330   |   3331      »      [5301]






Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top