සුරවිමන, ආදර සං වනිය, බාලොලි මල්, රන් තරු වැනි නිර්මාණ හරහා මේ දිනවල නිතර දකින රුව භාග්‍යා හෙට්ටිආරච්චිය. එලෙස නිතර දකින රුවත් සමග ටිකක් කතා නොකළොත් ලොකු අඩුවක් කියලා අපට හිතුණා.
භාග්‍යාට විවේකයක් ඇත්තෙම නැහැ වගෙයි ?ඇත්තටම විවේකයක් නම් නැහැ. මේ රස්සාව එපාවෙන්නේ නැතිද?වෙලාවකට එහෙමවෙනවා. මේ වෙලාවේ ලොකු කැපකිරීමක් කරනවා.ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා වගෙයි ?පැහැදිලිවම.හැබැයි...