Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

ඒකාලෙත් Facebook එක තිබුනානම්, ලංකාවේ කොල්ලො ක්‍රිකට් වලින් ලෝකෙ හොල්ලන හැටි Facebook එකෙත් ගියානම් කොහොමට හිටීද කියලා බලන්න ආසද? මෙන්න එහෙනම් බලන්න. අපේ කොල්ලෝ ක්‍රිකට් ලෝකෙ ඒ කාලෙ ඉදන්ම හොල්ලපු හැටි Facebook එකේ ගියානම් යන විදිය. හැබැයි මුලින්ම යටටම ගිහින් එතන ඉදන් උඩට බලන් එන්න. මොකද Facebook එකේ පරණ Post තියෙන්නෙ පහලමනෙ.
views13,689 Views
comment



ලංකාවට "Road Show" කලාවෙ "අ"යන්න, "ආ"යන්න උගන්නපු හිරු ප්‍රවර්ධන අංශය ඔබේ ගමට ගෙනාපු හිරු Road Show එක කවුරුත් රසවිඳපු අත්දැකීමක්නේ. සිංදු කියලා, නටලා, තෑගි දිනාගන්නම වෙන් වුණ හිරු Road Show වේදිකාව ඊයේ සිනා සාගරයක ගිලූනා.

ටෙනිසන් කුරේගේ අලූත්ම නාට්‍ය " I am Sri Lanka සමඟ අපාය " ඊයේ මුන්දලම මහසෙම්බුකුලිය ධර්මදාස ක්‍රීඩාංගනයේ හිරු Road Show ජංගම වේදිකාවෙදි නොමිලේම ප්‍රදර්ශණය වූ නිසා..

අපේ ආරාධනයෙන් මේ අමුතුම අත්දැකීම විඳගන්න එතැනට විශාල ජනකායක් පැමිණ සිටියා.

ඔබ හරි, ඒ කියන්නේ ආයෙත් පාරක් ලංකාවෙ "Road Show" කලාව උඩු යටිකුරු වුණා. ඊයේ "Road Show" එකේ තිබුණෙ වෙනම රහසයක්. දුක් වෙන්න එපා, ඒ රසය විදින්න ලගදිම ඔබටත් හිරු ප්‍රවර්ධන අංශය ඉඩ හදලා දෙයි. මෙන්න එතකන් මේ ඡායාරූප වලින් ඊයේ හිරු Road Show එකේ තරම බලාගන්න.

ඡායාරූප සියල්ල මෙතනින්




views9,478 Views
comment

views10,170 Views
comment
පුද්ගලයන් 48 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් අගනුවර ආසන්නයේ ගුවන් තොටුපලකදී අද අනතුරට ලක්වුණා. නගරයේ බටහිර ප්‍රදේශයේ පිහිටි මෙහරාබාද් ගුවන් තොටුපලේදී එය අනතුරට ලක්වී ඇති අතර එහි සිටි සියලූම දෙනා ජීවිතක්ෂයට පත්වී ඇති බවයි නවතම වාර්තා සඳහන් කළේ.

views6,337 Views
comment
කොටවනවා, කේලම් කියනවා, කකුලෙන් අදිනවා, මේවා අද වෙද්දි පන්සලේ දායක සභාවෙ ඉදලා පාර්ලිමේන්තුව වෙනකං, හැම තැනකම සිද්ධ වෙනවා. තම තමන්, තමන්ගේ පාඩුවෙ වැඩේ කරන් ඉන්න දවසක් වෙනකන් මේ දේවල් මෙහෙමම සිද්ධ වේවි.

views6,022 Views
comment
නිරූපිකාවක් වන අමන්දා සිල්වාගේ පෙම පසුගිය කාලයේ බිද වැටුනා. ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් පුතු වන අඛිල ධනුද්ධර සමග තිබූ වසර කිහිපයක ආදරය ඇය බිද දැමුවේ අඛිල කලෙක පටන් තමන්ව රවටා ඇති බවට චෝදනා කරමින්. 

ඉන් පසුව ඇයගේ ආදර සබදතාවයක් ගැන ආරංචි නොවූවත් රසික ප්‍රභාත් නම් නර්තන ශිල්පියෙකු සමග ගත් ඉතා සමීප ජායාරූප කිහිපයක් අප වෙත ලැබුනා. නමුත් අමන්දා නම් මේ සම්භන්ධයෙන් පවසන්නේ ඔහු තමන්ගේ සහෝදරයෙකු මෙන් වන බවයි. 

views21,786 Views
comment
මේ දිනවල බොලිවුඩය පුරා වැඩිම අවධානයක් දිනාගෙන ඇත්තේ සල්මන් ඛාන්ගේ කික් චිත්‍රපටයයි. එය තිරගත වී මුල් දිනයේදීම කෝටි 15.4ක ආදායමක් උපයා ගත්තේය. පළමු සතියේ ලැබූ ශුද්ධ ආදායම කෝටි 164 කි. 

මෙය ක්‍රියාදාම චිත්‍රපටයක් වන අතර සල්මන්ගේ පමණක් නොව ජැකිගේද අපූරු රගපෑම් නිසා මෙම චිත්‍රපටය වැඩි වැඩියෙන් ප්‍රසිද්ධියට පත්වූ බවයි විචාරයකයින් පවසන්නේ. ඒ වගේම මේ වෙනකොට බොලිවුඩයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන යුවල වෙන්නත් මේ දෙන්නට පුලුවන් වෙලා තියෙනවා.
views6,501 Views
comment
උතුරු කළුතර මුහුදු තීරයේ පසුගිය දා සමූහ දූෂණයට ලක්‌වූ 14 හැවිරිදි පාසල් ශිෂ්‍යාවන් දෙදෙනා දූෂණයට ලක්‌ කළ බව කියන සැකකරුවන් පස්‌දෙනා අතර සිටි යුද හමුදා සෙබළාට සමාජ රෝග වැළඳී සිට තිබෙනවා.

එම නිසා අතවරයට ලක්‌වූ දැරියන් දෙදෙනා සමාජ රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර ඇත.

views8,680 Views
comment
අප ඊයේ දිනයේ (09) ලෝක ප්‍රසිද්ධ ගණිකාවක් අන්තර්ජාලයෙන් සිය දරු උපත විකිණීමේ පුවතක් ඔබ වෙත ගෙන ආවා. මේ ඒවගේම තවත් පුවතක්..

මාස 6 ක් වයසැති දැරියක රුපියල් තිස් දහසකට විකිණූ මවක් පිළිබඳව සපුගස්කන්ද  ප්‍රදේශයෙන් වාර්ථාවනවා. දැරිය රුපියල් පනස් දහසකට විකිණීමට පොරොන්දු වී රුපියල් තිස් දහසක් ලබා ගෙන ඇත්තේ ගෙයක් හදා ගැනීමට බව ඇය පවසා තිබේ.

views4,301 Views
comment
සල්ලි හොයන්න හැමදේම විකුණන කාලෙක තම දරුවා කුසතුල සිටියදීම විකිණූ මවක් ගැනයි මේ වාර්ථාවන්නේ. කලකපටන් ගණිකාවක්ව සහ ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වන 24 හැවිරිදි "ජෝසි කනින්ග්හැම්" සිය කුසේ සිටින දරුවා බිහි කරන අවස්ථාව අන්තර්ජාලය ඔස්සේ විකිණීමට සැලසුම් කොට තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

views30,283 Views
comment
views12,231 Views
comment
2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් අතුරුදන්වූ දැරියක් වසර 10කට පසු හමුවීමේ පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තා වනවා.  රවුදාතුල් ජන්නාහ් නමැති මෙම දැරිය අතුරුදන් වනවිට ඇයට වයස අවුරුදු 4ක්. ඉන්දුනීසියාවේ බටහිර ආචේ ප්‍රාන්තයට සුනාමි රල පහර ගලා ආ පසු ඇය සහ ඇගේ හත් හැවිරිදි සහෝදරයා සමග සුනාමි ජලයේ ගසාගෙන යද්දී දෙමාපියන්ගෙන් වෙන්වී තිබුනා.

views6,933 Views
comment
ඉන්දියාවේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික පන්කාජ් පරාක් සිය 45 වැනි උපන් දිනය සැමැරුවේ තනි රත්තරනින් නිර්මාණය කරන ලද කිලෝ හතරක් බරැති කමිසයකින් සැරසෙමින්.

views19,777 Views
comment
ඇමරිකාවේ ෆෝබ්ස් (Forbes) සඟරාව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන අන්දමට, මෙම වර්ෂයේදී (2013 ජූනි මස සිට 2014 ජූනි මස දක්වා කාල පරාසය තුළ) හොලිවුඩයේ වැඩිම ආදායම් උපයන නිළියන්ගේ ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සුපිරි නිළි සැන්ඩ්‍රා බුලොක් සමත්ව සිටින්නීය. මෙම පුවත පසුගියදා (04) දිනයේ ප්‍රකාශයට පත්කරනු ලැබූ අතර, ඔස්කා සම්මානලාභී සැන්ඩ්‍රා බුලොක්ගේ පසුගිය වර්ෂය තුළ ආදායම ඇ.ඩො. 51ක් බව සඳහන් ව තිබේ.
views6,429 Views
comment
ගෙවුන සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරුවූ විවිධ නිර්මානාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සදහා 32 වන සතියටත් මෙසේ ඉදිරිපත් කරමු.
views21,322 Views
comment
[1]      «      2404   |   2405   |   2406      »      [2512]





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top