Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

views93,352 Views
comment

"ඇන්ටි මම මේක කියන්න දින කීපයක ඉඳන් හිතං හිටියේ. වැරදියට හිතන්න එපා...'

"මම දසුන්ව කාලයක ඉඳන් ඇසුරු කළා.."

ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන් ද සිල්වා සියදිවි නසාගෙන මාසයකුත් ඉක්‌ම ගොසින්ය. දැන් දසුන්ගේ එම අවාසනාවන්ත මරණය බොහෝ අයට අමතක වී ගොසින්ය. එහෙත් ඔහුගේ ආදරණීය මෑණියන්ගේ සහ සොහොයුරාගේ සිත් තුළ දසුන් තවමත් ජීවත් වෙති. තවමත් ඔවුහු දසුන් වෙනුවෙන් හඬා වැළපෙති.
 
views70,287 Views
comment

"7ක් මරු තුරුලට 44ක් රෝහලට"

"වේගය 100 වැඩියෙන් ඇවිල්ලා"

පුත්තලම - කොළඹ ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය ප්‍රදේශයේ අද සිදුවූ බස් රථ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් එක් පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.

එමෙන්ම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 43 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
views55,521 Views
comment
"හස්‌බන්ඩ් ඇත්තටම කැමති නෑ.."

"ඒ ආරාධනා භාර ගන්න බැහැ.."


සචිනි අයේන්ද්‍රා නිර්මාණවලින් දකින්න ලැබුණත් නොලැබුණත් ප්‍රේක්ෂකයින් අතර ඉන්න රංගන ශිල්පිණියක්. ඇය කාලයක් නිරූපණ ශිල්පිනියක් විදිහටත් සම්බන්ධ වුණු නිසා විවිධ රූප රාජිණි තරග සදහාත් ඇය සම්බන්ධ වෙනවා.හොලිවුඩ් නිර්මාණයකට ආරාධනා ලැබුව සචිනි ගැන අලුත් තොරතුරු මේ විදිහට පුවත්පතක සදහන් වෙලා තිබුණා.
views18,592 Views
comment
views50,060 Views
comment
"ආවේ නාන්න. එතකොට වතුර මෙච්චරයි තිබ්බේ"

"මගේ සැමියා ගලක එල්ලිලා මෙහෙම හිටියා විනාඩි 5 ක් විතර"

"අනේ... මට කවුරුත් නෑ ඉතිං.  තනි වුණානේ"

මාතලේ - ලග්ගල තෙල්ගමුව ඔයේ දිය නෑමට ගොස් අතුරුදන්ව සිටි සිව් හැවිරිදි දැරියකගේ දේහය ඊයේ (05) පෙරවරුවේ සොයා ගැනුණා.

ඒ අනුව අනතුරට මුහුණ දුන් 8 දෙනෙකුගෙන් 6 දෙනෙකුගේ දේහයන් මේ වනවිට සොයා ගෙන තිබෙනවා.

දියේ ගිලී අතුරුදන්ව සිටින තවත් දැරියන් දෙදෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. 
views57,570 Views
comment
මේවගේ දෙයක් ඇත්තටම සිදු වෙන්න පුළුවන්ද?

මුළු ප්‍රේක්ෂකාගරයම පුදුමටත් භීතියටත් පත් වුණ අවස්ථාවක්.

හිරු SUPER DANCER තරඟයට ඉදිරිපත් වී සිටින දරුවන්ගේ දක්ෂතාවලට මේ වනවිට ඉතාමත් උණුසුම් ප්‍රේක්ශක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

පුංචි දරු දැරියන්ගේ විවිද දක්ෂතා සමගින් දවසින් දවස අලුත් වන මෙම වැඩසටහනේ තවත් පියවරක් ඊයේ දිනයේ හිරු ටීවී තුළින් විකාශය කෙරුණා.

මේ සතියේ හිරු super dancer වේදිකාවම පුදුමයට පත්කිරීමට කඩවත ප්‍රදේශයෙන් පැමිණ තිනේශිකා පුංචි දැරිය කරපු නර්ථනය කාගේත් කතා බහට ලක් වුණා.
views99,659 Views
comment
views11,403 Views
comment
අතුරුදන්වී ඇත්තේ වයස අවුරුදු 04, 07 සහ 12 ක් වන ගැහැණු ළමයින්....

ප්‍රදේශවාසීන්, පොලීසිය, නාවික හමුදාව සහ යුද හමුදාව මෙහෙයුමට එක්වෙලා....

මාතලේ - ලග්ගල - තෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 8 දෙනාගෙන් මෙතෙක් හමුනොවූ ගැහැණු ළමයින් තුන්දෙනාගේ සිරුරු සොයා අද (05) උදෑසන යළිත් මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

සැඩපහරට හසුවී ගසාගෙන ගිය පස්දෙනෙකුගේ සිරුරු ඊයේ සොයා ගත්තා.

ඒ අතර, පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ සහ එක් ගැහැණු ළමයෙකුගේ මෘත ශරීර වන බවයි පොලීසිය සදහන් කළේ.
views59,883 Views
comment
"මගේ ආච්චි අපිත් එක්ක හිටියේ යාළුවෙක් වගෙයි..."

"කවදාවත් මම කියන්න ගිහින් නැහැ මගේ පවුලේ විස්තර.."

"මමයි ඒ පවුලේ එකම මිනිබිරිය.."


ධර්මදාස වල්පොල, ලතා වල්පොල කියන්නේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉමහත් සේවයක් කළ කලාකරුවෝ දේපලක්. ඒ වගේම තමයි ඔහුගේ පුතණුවන් අමිත් වල්පොල. ඔහු අලුත් රැල්ල එක්ක හැප්පෙන්නේ නැති වුණත් ගී ගයන්න දක්ෂයෙක්. ඔහුගේ ආදරණිය දියණිය තමයි ගඟුලි වල්පොල කියන්නේ. ඇයත් දැන් සංගීතයට අවතීර්ණය වෙලා. ඇය ගැන තොරතුරු මේ විදිහට පුවත්පතක සදහන් වෙලා තිබුණා. මේ ඒ ගැනයි.
views26,049 Views
comment
කාන්තාවන් 2 ක්.. ගැහැණු ළමුන් 4 ක්.. පිරිමින් දෙදෙනෙක්..

මාතලේ - ලග්ගල - තෙල්ගමු ඔයේ දිය නෑමට ගිය පුද්ගලයින් 08 දෙනාගෙන් පුද්ගලයින් 05 දෙනෙකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙම අනතුර සිදුව ඇත්තේ මාතලේ - ඉලූක්කුඹුර - ඇටන්වල හරහා ගලා බසින තෙල්ගමු ඔයේ වැද්දාපැනි ඇල්ල ප්‍රදේශයේදීයි.

නකල්ස් අඩවි වන නිලධාරි කාර්යාලය සදහන් කළේ නකල්ස් රක්ෂිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන දැඩි වර්ෂාවත් සමග තෙල්ගමු ඔයේ ජල මට්ටම හදිසියේ ඉහළ යාම නිසා මොවුන් සැඩපහරට ගසාගෙන ගොස් ඇති බවයි.
views62,067 Views
comment
අපේ රටේ රියදුරන්ගේ අපරික්ෂාකාරී ධාවනය නිසා මසකට අහිමි වන ජීවිත ප්‍රමාණය මේ වෙද්දි බොහෝ ඉහළ ගොස් තිබෙනවා.

ඒ අතරින් වැඩිම අනතුරු වාර්තාවන්නේ පුද්ගලික් බස් රථ රියදුරන්ගේ නොහික්මුණු ධාවනය නිසා.

මුලතිව් පරන්තන් ප්‍රධාන මාර්ගයේ ඉරට්ටවායික්කාල් ප්‍රදේශයේදී ඊයේ (03) වැනිදා පුද්ගලික් බස් රථ රියදුරෙකු හිතාමතාම සිදුකළ අනතුරක් අනතුරට පත්වූ ලංගම බස් රථයේ සිටි පුද්ගලයෙකුගේ කැමරාවකව සටහන්ව තිබුණා.
views583,697 Views
comment
"ඉස්සරලම කොල්ලෙක් ගැන  ආදරයක් හිතුණේ අවුරුදු දහයේදී.."

"ඒ කොල්ලා මගෙන් ඇහුවා උඹට මට දෙන්න පුළුවන් ආතල් එක මොකද්ද කියලා .."

ලිංගික සංක්‍රාන්තිය නිසා සමාජයෙන් ගැරහුම් ලබන අය අතරේ ඊට හඩක් නැගු ඔහු ඇය වෙමින් මේ සමාජයේ පෙනී ඉන්නවා. එදා වගේම අපහාස උපහාස ලබන ඇය භූමි හරේන්ද්‍රන්. කොල්ලෙක් විදිහට ඉපදිලා කෙල්ලෙක් විදිහට සමාජයේ පෙනී ඉන්න ඇය නිළියක් විදිහටත් පෙනී සිටියා. මේ භුමි ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.
views41,077 Views
comment
"මැරෙන්න කලින් අමතක නොකර මාළුන්ට කන්න දෙන්න කිව්වා.."

"බත් කනකොට කවුරු හරි ආවත් අතේ තියෙන බත් එක ආපු කෙනාට කන්න දෙනවා..."

සේනක ටයිටස් කියන්නේ ප්‍රතිභාපුර්ණ රංගන ශිල්පියෙක්. ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනිගේ ලොකු අයියා ඔහුයි. එහෙත් ඔහු ජැක්සන්ගේ ප්‍රසිද්ධියෙන් ඔහුගේ නම බබලවා ගත්තේ නැහැ. ඔහු ඔහුගේම ගමනක් ගියේ නිර්මාණාත්මක චරිත ඔස්සේයි. ඔහු ජිවිත රගමඩලෙන් සදහටම සමුගත්තත් ඔහු තවමත් කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා. මේ ඔහු ගැන ඔහුගේ ආදරණිය බිරිද හා පුතණුවන් ජාතික පුවත්පතක් සමග කළ කතාබහක්.
views38,002 Views
comment
ගෙවුණු සතියේ  Facebook සමාජ ජාලය තුල වැඩිපුරම හුවමාරු වූ විවිධ නිර්මාණාත්මක Post කිහිපයක් හිරු ගොසිප් පාඨකයන්ගේ විනෝදාස්වාදය සඳහා 190 වන සතියටත් අපි මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
views22,831 Views
comment
[1]      «      2388   |   2389   |   2390      »      [2969]





Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top