Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



මෙම වසර තුළ වැඩිම වාර ගණනක් අන්තර්ජාල පරිශීලකයන් විසින් භාවිත කළ වචනය බවට කොරෝනා වෛරස් යන වචනය පත්ව තිබෙනවා. 
 
පන්කෝටියකට අධික පිරිසක් අදාළ වචනය අන්තර්ජාලය හරහා පිරික්සා තිබෙන බවයි ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්ද කෝෂ සංවිධානය පවසන්නේ. 
 
ඔවුන් සෑම වසරකම ලොව වැඩියෙන්ම භාවිත කරන වචනය නම් කරනු ලබනවා. 
 
මෙම වසර තුළදි එලෙස වචන කිහිපයක් ඔවුන් හඳුනාගෙන තිබෙනවා. 
 
එම වචන අතරට ලොක් ඩවුන් සහ වර්ක් ෆ්‍රොම් හෝම් යන වචනද ඇතුළත්වනවා. 
 
views123 Views
comment

මහ බැංකුවේ සිද්ධිය වුණ වෙලාවේ තමයි යහපාලන ආණ්ඩුවට හෙණ ගැහුවේ
 
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බොහෝ තීන්දු ගෙන ඇත්තේ බොළඳ හේතු පදනම් කරගෙන බවට පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබලන ජනපති කොමිසමේදී නීතීඥවරයෙකුගෙන් චෝදනා එල්ලවුණා.
 
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද හත්වන දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට පැමිණි අවස්ථාවේ මෙම චෝදනාව එල්ල කළේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයායි.
views100 Views
comment

එහෙම කතාබහට ලක්වෙනවා නම් ඒ ස්විම් සූට් එකකින් කරපු ෂූට් එක වෙන්න ඕන
එහෙම හිතනව තියා ඒ කාලෙ අපි ටීවී බැලූවෙත් ඉරිදට විතරයි
මගේ හිත කිව්වොත් මම ඔහු හා විවාහ වෙනවා. නැත්නම් මම මටම ආදරය කරමින් ජීවත් වෙනවා
 
විටෙක දඟකාර ඇය තවත් විටෙක කටකාරය. හිතේ එකක් තියාගෙන තවත් දෙයක් නොකියන්නට තරම් විවෘතය. අහන ඕනෙම ප්‍රශ්නයකට මගනොහැර දෙන උත්තරය සැමවිටම නිර්ව්‍යාජය. කරන දේ කියන්නත් කියන දේ කරන්නත් අදාල අයට මූණටම කියන්නට තරම් එඩිතරය. එලෙස තමන්ටම ආවේනික වූ ගති ලක්‍ෂණ සමග දිවිගෙවන ඇය සැබැවින්ම ස්වාධීනය, සුන්දරය, යුරේනි නොෂිකා මේ ඇය ගැනයි.
 
views78 Views
comment
බයිඩ්න්ගේ බලු සුරතලුන් වන්නේ ජර්මන් ශෙපර්ඩ් වර්ගයේ සුනඛයන් දෙදෙනෙක්..!
 
‘සොක්ස්’ තමයි ධවල මන්දිරයේ වාසය කළ සුරතල් බළලා....!
 
ලබන වසරේ ජනවාරි 20 වැනිදා ඇමරිකාවේ නව ජනාධිපති ලෙස ජෝ බයිඩ්න් දිවුරුම් දීමට නියමිත අතර එදින සිට ඔහු එරට ජනාධිපති නිල නිවස වන ධවල මන්දිරයේ වාසයට යනු ඇත.
views128 Views
comment
කාර්ඩේෂියන් පවුල කියන්නේ ලෝකයේ වැඩි දෙනකුගේ මෙන්ම සමාජ මාධ්‍යවල නිරන්තර අවධානයකට ලක්වුණු පවුලක්.
views105 Views
comment
“එයා ෆොටෝ ටික ඩිලිට් කළේ මගේ ඉස්සරහා, ඒවා කොහොමද නංගි අතට ගියේ..?”
 
සුනීතාගේ පුතුගේ මනමාලියගේ whatsapp එකටත් වීඩියෝව ගිහින්..!
 
විවාහක වැඩිහිටි කාන්තාවක් හා ළාබාල තරුණයෙකු අතර ඇතිවන සම්බන්ධය හුදෙක්ම ලිංගික ආස්වාදය සඳහාම පමණයි.
 
බොහෝ තරුණයින් විවාහක වැඩිහිටි කාන්තාවක සමඟ අඹුසැමි ඇසුරක් පටන් ගන්නේ පෙම්වතියකද සිටින අතරයි. පෙම්වතිය සුපිරිසිදුව සිටිය යුතුයි. ඇය ඉදිරියේදී විවාහ කර ගැනීමටයි. වැඩිමහලු පෙම්වතිය ලිංගික ආස්වාදයට පමණයි.
views121 Views
comment
ගෙදරට වෙලා සුවසේ ඉන්නවා. කලාවට හදවතින්ම ආදරෙයි මම. පසුගිය කාලේ නිර්මාණවලින් මට ආරාධනා ලැබුණා. ඒත් සැලකිලිමත් චරිතයක් ලැබුණේ නැති නිසා මම සම්බන්ධ වුණේ නැහැ.
views131 Views
comment
පුංචි තිරයේ අහිංසකාවියක් විදිහට කවුරුත් දැන අඳුනන නිල්මිණි තෙන්නකෝන් ඇගේ දියණිය ස්වේතා සමඟ ගත් ආදරණීය ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින් බලන්න....
views107 Views
comment
කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්රදේශවලින් 22ක් හමුවෙයි...
 
පුත්තලම සහ නුවරඑළිය දිස්ත්රික්කවලින් ඊයේ ආසාදිතයන් 11ක්..
 
කොළඹ ආශ්රිත බන්ධනාගාරවලින් ඊයේ දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 35 දෙනෙකු අලුතින් හඳුනාගෙන තිබෙනවා.
 
ඒ අනුව කොරෝනා ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ සංඛ්යාව 717 දක්වා ඉහළ යන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය සඳහන් කළේ.
views45 Views
comment
මෙලනියා ට්‍රම්ප් සඳුදා පස්වරුවේ 2020 ධවල මන්දිරයේ නත්තල් ගස පිළිගත් අතර, නව කොරෝනා වෛරස් වසංගතය පැතිර යද්දීත්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ අභියෝගයන් නොවිසඳී තිබියදීත් දීර්ඝ කාලීන සම්ප්‍රදාය දිගටම පවත්වා ගැනීමට ධවල මන්දිරය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා.
views46 Views
comment
“ඉතාලියේ පිළිකා රෝගීන් ආශ්රිතව මෙය ව්යාප්ත වන්නට පටන් ගත්තා..”
 
“කොරෝනා චීනෙට ආවේ දෙසැම්බර්.. ඉතාලියේ සැප්තැම්බර් ඉඳන් හිටියා...”
 
ලොවක් බිය ගැන්වූ මාරාන්තික කොරෝනා හෙවත් කොවිඩ්-19 වෛරසය මේ වන විට ලෝකයම සිය අණසකට යටත් කරගනිමින් සිටිනවා.
 
චීනයේ වුහාන් නගරයෙන් මෙම වෛරසය ව්යාප්ත වීම ඇරඹුණු අතර, ඉන් අනතුරුව ඉතාලි රාජ්ය, ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්රංශය වැනි බලවත් රාජ්යයන් වලටත් එල්ල කළේ දැඩි බලපෑමක්.
views36 Views
comment
නිකි බෙලා රෙස්ලින් නිසාවත් රූපවාහිනි නිවේදිකාවක් නිසාවත් නෙමෙයි අතිශය ජනප්‍රිය වුනේ. රෙස්ලින් ක්‍රීඩක ජෝන් සිනා නිසා කා අතරත් කතාබහට ලක් වුනා කිව්වොත් හරි. ඔහුගෙන් ඉවත් වුනත් බොහෝ දෙනෙක් ඇයව හදුනන්නේ තවමත් ජෝන් සිනාගේ හිටපු පෙම්වතිය විදිහටයි.
views75 Views
comment
විවිධ වූ පුවත් සහ සිදූවීම් ඇතුළත් කර නිර්මාණය කරමින් ජාතික පුවත්පත්වල පළවන කාටූන් එකතුවක් ඔබට දිනපතා උදෑසන හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් දැක බලාගත හැකිවනවා.
 
ඒ අනුව අද දිනයේ හිරු ටීවී පත්තරේ විස්තරේ තුළින් පෙන්වූ කාටූන් එකතුව පහතින් බලන්න.
views47 Views
comment
සැකකරු කොට්ටාවේදී වැඩ වරද්දා ගත්තේ මෙහෙමයි....
 
සැකකරුට අධිකරණයෙන් ලැබුණු නියෝගය මෙන්න...!!
 
පසුගිය දින කිහිපයේදී සමාජ මාධ්යයේ හුවමාරු වුනු වීඩියෝවකට බොහෝ පිරිසකගේ දැඩි අවධානය යොමු වුණා.

ඒ විහාරස්ථානයක් ඉදිරිපිටදී දැරියකට නිරුවත පෙන්වන වීඩියෝවක් වූ අතර යතුරුපැදියකින් පැමිණි එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සමාජ මාධ්
යයෙනුත් දැඩි විරෝධය එල්ල වුණා.
views46 Views
comment
මේධා ජයරත්න මෑත කාලයේ බෙහෙවින් සමාජ අවධානය දිනාගත් චරිතයක්. ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්....
views113 Views
comment
[1]      «      2387   |   2388   |   2389      »      [4340]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top