Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



රංගනයට වසර ගණනාවකින් එකතු වීම නිසා මගේ ජීවිතය අලූත් වුුණා කියලා හිතුණා. අවුරුදු පහකට හරි හයකට හරි පස්සේ තමයි රඟපෑමට එක්වුණේ.
views102 Views
comment

මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් අද (30) වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කරනවා.
 
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 118ක් දක්වා ඉහළ ගියා.
views38 Views
comment

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් ගණන 08ක් දක්වා ඉහළ ගිය අතර, සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 63ක්.  
 
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි. 
 
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.
 
ඒ අනුව වහාම අදාළ විමර්ශන භාරගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පස්වරුවේ නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා.
 
views41 Views
comment
කොරෝනා ආසාදිතයින් සමාජයෙන් වාර්තා වීමේ ප්‍රවණතාවයේ අඩුවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
 
එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
 
මේ අතර, අද දිනයේදී තවත් ආසාදිතයින් 178 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 23,662 දක්වා ඉහළ ගියා.
 
අද හඳුනා ගත් ආසාදිතයින් මීට පෙර වාර්තා වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
 
views42 Views
comment
තම ගිලන් රථ සේවාවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් එල්ල වන සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව සුවසැරිය පදනම පවසනවා.
 
එහි සභාපති දුමින්ද රත්නායකගෙන් අත්සනින් නිකුත් කළ නිවේදනයක් මගින් පෙන්වා දෙන්නේ දහස් ගණනක් සේවකයින් අතරින් තිදෙනෙකු පමණක් ගිලන් රථ සේවය පිළිබඳ පදනම් විරහිත චෝදනා එල්ල කර ඇති බවයි.
 
සුවසැරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් 1500 කට අධික කාර්ය මණ්ඩලයක් සේවය ලබාදෙන අතර එම සේවකයින්ගේ උපරිම සෞඛ්‍යාරක්ෂාව සැලසෙන පරිදි කටයුතු කර ඇති බව ද සුවසැරිය පදනම නිකුත් කළ නිවේදනයේ සඳහන්.
 
පවතින කොවිඩ්19 වසංගත තත්ත්වය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා අත්වැල් බැඳ ගනිමින් තම සේවය සෞඛ්‍යාරක්ෂිතව හා කාර්යක්ෂම ඉටු කරන බව සඳහන් කරන සුවසැරිය පදනම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවලට අනුව සිය සේවකයින් සඳහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටලවලට අමතරව, ආරක්ෂිත කණ්නාඩි, මුහුණු ආවරණ, අත්වැසුම් සහ රබර් සපත්තු පවා ලබාදී ඇති බවයි.
 
views38 Views
comment
එහෙම යෝජනා ආපු අවස්ථානම් ගොඩක් තියෙනව
මම හිතන්නෙ තනියෙන් යන ගමන හරි අමාරු ගමනක්
 
සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සැලකෙන්නේ මේ වන විට ලංකාවේ සිටින වඩාත්ම කාර්යබහුල හා ජනප්‍රියතමය සංගීත කණ්ඩායම ලෙසයි. ඉතා කෙටි කලකින් කණ්ඩායම් සංගීත කලාවේ ප්‍රබලයන් වන්නට ඔවුන්ට හැකිවන්නේ ප්‍රාසාංගික කලාවට හඳුන්වාදුන් පෙරළිකාර වෙනසත් සමඟයි. එම නවමු වෙනසට ප්‍රබල දායකත්වයක් දැක්වූ සංගීත කණ්ඩායමේ මුල්පෙළේ ගායකයන් අතරින් ජයතු සඳරුවන්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ තම සංගීත ගමන ගැන ජයතු පුවත්පතක් සමඟ කළ කතාබහක්.
 
views54 Views
comment
මහර බන්ධනාගාර සිද්ධියෙන් තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන් අතරින්, 48 දෙනෙකුට සිදුකළ පරීක්ෂණවලදී ඉන් 26දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී තිබෙනවා.
views53 Views
comment
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 5 වන තරගයෙන් ජයගැනීමට දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
 
තරගයේ කාසියේ වාසිය දිනු දඹුල්ල කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ජැෆ්නා ස්ටැලියන්ස් පිළ නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවි ලබාගත් ලකුණු සංඛ්‍යාව 218ක්.
views83 Views
comment
තීක්ෂණ අනුරාධ කියන්නේ කවුරුත් දැන හඳුනන ජනප්‍රිය ගායන ශිල්පියෙක්නෙ.
 
පසුගිය 22 වනදා ඔහුට විශේෂ දවසක් වුණා.
 
ඒ තීක්ෂණ සහ අනුරාධිකා යුග දිවියට පිවිස අද දිනට වසර 10ක් වුනු එක.
 
ඒ වෙනුවෙන් ඔහු සිය බිරිඳ ගැන ආදරණීය සටහනක් මුහුණු පොතේ පළකර තිබුණා.
 
views54 Views
comment
බොක්සිං වළල්ලේ කාගේත් අවධානය දිනා ගත් අපූරු චරිතයක් තමයි මයික් ටයිසන් කියන්නේ. බොක්සිං වළල්ලේ සෑම තරඟකරුවෙකුටම පාහේ හිසරදයක් වූ ඔහු 2005 වර්ෂයේදී බොක්සින් පිටියට සමුදීමට තීරණය කර තිබුණා.

ලොව සිටින දරුණුතම මිනිසා නම් විරුදාවලිය ලද ඔහු බොක්සිං ඉතිහාසයේ මෙතෙක් ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක්ද වනවා.
views107 Views
comment
බොලිවුඩ් සිනමාවේ සිටින දක්ෂ හා ජනප්‍රිය නිලියක්වන Yami Gautam පසුගිය 28 වැනි දින තම 32වන උපන්දිනය සමරා තිබෙනවා. කොරෝනා අස්සේ යහළු යෙහෙලියන් සමඟින් උපන්දිනය සැමරූ හැටි ඇය ඡායාරූපගත කර තිබෙනවා. ඒවා පහතින්
views44 Views
comment
"උන් දෙන්නා ඉන්දියාවට පැන්නට පස්සේ තමයි මට හොඳට නින්ද ගියේ..."

"මගේ ගෑනිව මරන්න ප්ලෑන් කළා, මගේ ආබාධිත දරුවත් තියාගෙන ඉන්නෙ ඒ මනුස්සයා.


පාතාල ලෝකයේ ගෝර්ඞ් ෆාදර් ලෙස කලක් නම් දරා සිටියේ නාවල නිහාල් ය. නාවල නිහාල් අතුරුදන් වීමෙන් පසු මෙරට පාතාලයේ වර්තමාන ගෝර්ඞ් ෆාදර් ලෙස හැඳින්වූයේ මාකඳුරේ මධුෂ්ය.

විසි වසරක් තිස්සේ පාතාලයේ මහ කෙරුමකු ලෙස දරුණු අපරාධවල නිරත වූ මාකඳුරේ මධුෂ් පසුගිය දවසක මාලිගාවත්ත මහල් නිවාස සංකීර්ණයකදී වෙඩි කා මිය ගියේය.
views80 Views
comment
මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
 
සිද්ධියෙන් තුවාල ලැබූ 50 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අතර, මහර බන්ධනාගාරයේ හෙද නිලධාරිවරයෙකු සහ ඖෂධ සංයෝජකවරයෙකු සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
 
තුවාල ලැබූ රැඳවියන් අතරින් වැඩි පිරිසක් බරපතල තත්ත්වයේ පසුවන්නන් බව රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා කියා සිටියා.
views133 Views
comment
හොඳයි. හොඳින් ඉන්නවා. කොරෝනා පැමිණියා කියලා වෙනසක් සිදුවුණේ නැහැ. මම කොහොමත් නිතර වැඩකටයුතු බහුල කෙනෙක්. ඉතින් කොරෝනා කාලසීමාව තුළ ගෙදර ‍ෙදාරේ වැඩකටයුතු පිළිවෙළකට කළමනාකරණය කරගෙන සිදුකළා.
views191 Views
comment
Nivetha Pethuraj කියලා කියන්නේ දමිළ සහ තෙළිගු සිනමාව තුළ නැගි එන නිළියක්. Oru Naal Koothu නමැති දමිළ චිත්‍රපටිය තුළින් සිනමාවට අත්පොත් තැබුවා. ඇයගේ රංගන හැකියාවක් නිසාම ඇය වටා බොහෝ රසිකයින් එක් වුණා. 
views60 Views
comment
[1]      «      2338   |   2339   |   2340      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top