Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



“ඔහුට ඇයි දඬුවම් නොදෙන්නේ..?”

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝග්ජිගේ ඝාතනය සම්බන්ධයෙන් අනුමැතිය දුන් බව කියන එරට ඔටුන්න හිමි මුහම්මද් බින් සල්මාන් කුමරුට ප්‍රමාද නොකර දඩුවම් පමුණුවන්නැයි, කොෂෝග්ජිගේ පෙම්වතිය වන හැටිස් සෙන්ගිස් මෙනෙවිය ප්‍රකාශ කරනවා.

ලැබී ඇති ඇමෙරිකානු බුද්ධි වාර්තා අනුව, සල්මාන් කුමරු එම ඝාතනයට සිය අනුමැතිය පළකර ඇතැයි තහවුරු වී තිබෙනවා.
views100 Views
comment

එක්ස් කිරණ මඟින් හෙළි වූ අදහාගත නොහැකි වූ දේ..

රූපවාහිනි දුරස්ථ පාලකයක බැට්රිය සිරවී උගුරේ සිදුරක් පුළුස්සා යාමෙන් පුංචි දැරියක් මිය ගිය සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුවත වාර්තා වන්නේ එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයෙන්...
views41 Views
comment

“අම්මා බලන් ඉන්නවනේ. එන්නකෝ යන්න...!!
යන්නෙවත් නෑ..”

මව්පියන් නීතියෙන් වෙන්වූ පසු මව සමග කල් ගෙවන අවුරුදු 2යි මාස 6ක් වයසැති දැරියක මුහුණදෙන ශාරීරික සහ මානසික වදහිංසාවලට ලක්වන පුවතක් මිනුවන්ගොඩ - නිල්පනාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අදාළ දැරියගේ පියා පවසන පරිදි ඔහුට සිය දියණියව දැකගත හැකිවන්නේ සෑම බදාදා දිනකම පැය 3ක කාලයක් පමණයි.
views99 Views
comment
මීට වසරකට පෙර යාපනය තෙලිප්පලෙයි රෝහලේදී සිදුවූ දරු උපතක් පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූවා.
 
ඒ එම රෝහලේදී උතුරු පළාතේදී පලමු වරට සිව් නිවුන් බිහිවීමත් සමඟයි.
 
ඉන් පිරිමි දරුවන් දෙදෙනාට විනෝද් හා විශ්ව වශයෙන්ද ගැහැණු දරුවන් දෙදෙනාට විනෝතිනී හා විශ්මිකා වශයෙන්ද නම් තබා තිබෙනවා.
views108 Views
comment
දරුවෝ වෙනුවෙන් ඔය සම්බන්දේ නතර කරන්න කියලා මං කිව්වා...
 
එයා හරිම වැරදි, මම එයාව හදන්න උත්සහ කළා.. 
 
“දවසක් මම මහත්තයාගේ හෑන්ඩ්ෆෝන් එක බැලුවම ඇඹිලිපිටිය පැත්තේ කෙල්ලෙක් එවපු මැසේජ් හතකුයි, ඒ කෙල්ලගේ පින්තූර වගයකුයි තියෙනවා දැක්කා. පස්සේ මම එයාට කිව්වා “ඔයාට ලොකු පුතෙක් ඉන්නවා නේද දරුවන්ගේ නාමයෙන් ඔය සම්බන්ධය නතර කරන්න” කියලා.
views86 Views
comment
යාපනය මනියතෝට්ටම් ප්‍රදේශයේදී මවක් සිය දරුවාට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්දධයෙන් යාපනය පොලිසිය විසින් පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
 
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරදීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවගේ මස්සිනා කෙනකු හා කාන්තාව දරුවාට පහර දෙන අවස්ථාවේදී එය වීඩියෝ කළ පුද්ගලයාය.
views45 Views
comment
"මට ඔය සිදුවීම් කිසිම විටක අමතක වන්නේ නැහැ, විජය මහත්තයාගේ මූණටමයි වෙඩි තිබ්බේ.."
 
"කිහිප දෙනෙක් ඇවිල්ලා ගේට්ටුවට ගහනවා, එදා එතැන ‘සිකියුරිටි’ ළමයත් හිටියේ නැහැ.."
 
විජය මහත්තයා එළියට යනවත් එක්කම වගේ මට ඇහෙනවා රතිඤ්ඤා පුපුරන සද්දයක් වගේ හඬක්. අපිට වෙඩි සද්ද හුරු නැහැනේ. මම ඒ වෙලාවේ මගේ හිතින්ම කියා ගත්තා කවුද මේ විජය මහත්තයා එළියට බහින කොටම රතිඤ්ඤා පත්තු කරන්නේ කියලා. මමත් ගෙදරින් එළියට ආවා. ඒ එක්කම මට පේනවා තුවක්කුවක් අතින් ගත්තු මිනිහෙක් ඉස්සරහට දුවගෙන එනවා. එතකොට ඒ මිනිහා විජය මහත්තයා ළඟටම දුවගෙන ඇවිත් ඉවරයි. 
views130 Views
comment
අතිශයින් සංචාරක ආකර්ෂණයට පාත්‍ර වුණු ඉන්දියාවේ, අග්‍රාහි පිහිටි ටජ් මහල කෙටි කාලයකට වසා දමා එහි සිටි සංචාරකයින් ඉවත් කිරීමට ඊයේ (5) උදෑසන පොලිසිය කටයුතු කර තිබේ.
 
ටජ් මහලේ බෝම්බයක් ඇති බවට උත්තර ප්‍රදේශයේ පොලිසියට ලද දුරකතන ඇමතුමක් මත මෙම පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
views32 Views
comment
"අක්කත් අනියම් පෙම නිසා සිය දිවි හානි කරගෙන.."
 
තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියට සියදිවි හානිකර ගත් උප පොලිස්පරීක්ෂකවරයා සහ එම තරුණිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා.
 
කොළඹ වේල්ල විථිය ප්‍රදේශයේ ගමන් බෑගයකින් හමුවූ ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස සොයා අද දිනයේදීත් කැළණි ගඟ දෙපස විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මකයි.
views43 Views
comment
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණ 05ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 489ක් ලෙසටයි.
views26 Views
comment
දෙහිවල, අල්විස් පෙදෙසේ නිවසක් හදිසි ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ, ගිනි ගැනීමෙන් කිසිවෙකුට අනතුරක් සිදුවී නොමැති බවත්, නිවසට දැඩි අලාභ හානි සිදුවී ඇති බවයි.

කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ..
views113 Views
comment
“දන් නෑ සර්, ලිපිකරුවෙකුට කොහෙද මානසික ප්‍රශ්න..?”

“ගෑනු ළඟට ගිය දරුවන්ගේ ළඟට ගිය පළවැනි වතාව මේ...”

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ අප හෙළිකලේ, කුඩා දරුවන් සිව්දෙනෙකු අපහරණය කල තිස්සමහාරාම - පන්නෙගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙකු පිළිබදවයි.

අපහරණයට කළ දරුවන්ට එම පුද්ගලයා ඔහුගේ ජංගම දුරකථනයෙන් අසභ්‍ය දර්ශන ද පෙන්වා තිබෙනවා.
views122 Views
comment
විත්තියේ ජනාධිපති නීතිඥවරයා නොපැමිණී හේතුව...?

පාඨලී චම්පික රණවක 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුකළ රිය අනතුරෙන් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් අද පළමුවරට අධිකරණයට පැමිණියා.

ඒ, ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
views95 Views
comment
“මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා, මට නඩු තියෙනවා...”

ලිපියක් ලියා තබා සිය උපන් දිනය දවසේම දරු තිදෙනා සමග ළිඳකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කළ මවක පිළිබඳ තොරතුරකුත් කිලිනොච්චි - වට්ටකච්චි ප්‍රදේශයෙන් වාර්තා වුණා.

එහිදී මව දිවි බේරාගෙන තිබුණ ද දරු තිදෙනාට දිවි බේරා ගැනීමට හැකි වී නැහැ.
views37 Views
comment
නවසීලන්තයේ උතුරුදිග ප්‍රදේශයේ ප්‍රබල භූ චලනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 6 දසම 9ක් ලෙසටයි.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබෙනවා.
views38 Views
comment
[1]      «      2191   |   2192   |   2193      »      [4302]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top