Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය
පරීක්ෂණ අරඹමින් කියූ දේ මෙන්න....

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරළය සමඟ පැවති සබඳතා පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර තිබුණා.

එහි දැක්වුණේ මන්ත්‍රීවරයා කේරළය සමඟ පැවැත්වූ සබඳතා මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර 2009 වසරේදී කේරළයේ කසරාගොඩ් ප්‍රදේශයේ සංචාරය කරමින් එහි ආගමික නායකයින් සමඟ මොහු සබඳතා පවත්වා ඇති බවයි.
views36 Views
comment

ඊයේ ආසාදිතයින්ගෙන් තුනෙන් එකක්ම
කොළඹ දිස්ත්‍රික්කයෙන් !!

ගත වූ තෙදින තුළ පමණක් කොරෝනා ආසාදිත මරණ 20ක් !!

රටපුරා දැඩිව පැතිර යන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ලබන සඳුදායින් පසුව මංගල උත්සව ඇතුළු සියලුම මහජන එක්රැස්වීම් සඳහා අවසර ලබා නොදෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

මෙම තීරණය ලබන සඳුදායින් පසුව සති දෙකක කාලයක් බලපැවැත්වෙනු ඇති.
views32 Views
comment

ඕස්ට්‍රේලියන් රතු පරිප්පු කිලෝ එකක්,
තායි හාල්මැස්සන් ග්‍රෑම් 200ක්....

වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් මත සතොස සහන මල්ල-2 වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන බව අද දින වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබුවා.
views462 Views
comment
“මගේ ජීවිතේ හැමදේටම මට ශක්තියක් වුණා..”

මුතු තරංගා කියලා කියන්නේ පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනූ රංගන ශිල්පිනියක්. ඉතින් ඇය දැන් උතුම් මව්පදවියට හිමිකම් කියන්නට සුදානමිනුයි සිටින්නේ...

ඒ අතරතුරදී ඇගේ උපන්දිනයදා සැමියා ආදරණීය ඡායාරූප එකතුවක් පළ කර ඇයට සුබ පතා තිබුණේ මෙහෙමයි...
views99 Views
comment

තවත් ප්‍රදේශ රැසක් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළා.

ඒ අනුව හුදකලා කරන ලද ප්‍රදේශ පහතින් බලන්න..

views26 Views
comment
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙනවා. ඒ ඔහුගේ සමාජ සේවාවන් හෝ චන්ඩිකම් නිසයි.

ඔහුගේ මනුස්සකමට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ වගේම ඔහු ආදරණිය පියෙක්. ඔහුගේ ආදරණිය පුතණුවන් නුෂාන් තෙවරප්පෙරුම පසුගිය දවසක විවාහ දිවියට ඇතුලත් වුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින් බලන්න....
views131 Views
comment
“මේ මහ රෑ ගෑනියක් මහ පාරේ තනියම මොනවා කරනවද?”

“රෑ ගමන් ගියපු කීපදෙනෙක් නම් ඔය හොල්මනට බය වුණාද?”

හසලකට නුදුරු ගම්මානයක පදිංචි 47 හැවිරිදි තිදරු පියකු වූ ඔහු කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් ආයතනයක රැකියාව කළේය. මසකට වරක් හෝ දෙවරක් සිය නිවෙසට පැමිණීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි.

ගමට පැමිණෙන සෑම අවස්ථාවකම තම හිතවතුන්ට සැලකීමට කොළඹින් සැර පානයක් රැගෙන ඒමටද ඔහු අමතක නොකරයි.
views34 Views
comment
“සමාව ගන්න කියලා බල කළාද ?”

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි කොළඹට රථ පෙරහරකින් පැමිණෙන අවස්ථාවේ බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
views44 Views
comment
“අනෙක් සියල්ලන්ම නරඹා ඇති ආකාරයට මමත් වීඩියෝව බැලුවා !”
ඝාතනය "සාධාරණීකරණය" කිරීමට "සුදු පොලීසිය" අසීරු උත්සහයක..........

වර්ණ භේදවාදයට ලොව නම් දැරූ රටවල් අතර මුල් තැන ගන්නේ ඇමරිකාවයි. එරට සුදු ඇමරිකානුවන් සේම අප්‍රිකානු සම්බවයක් ඇති කළු ඇමරිකානුවන්ද වෙසෙන නමුත් ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය.

ඇමරිකාවේ මිනියාපොලිස් හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වූ කළු ජාතිකයාගේ ඝාතන සිද්ධිය මෑතකදී ලෝකයම ආන්දෝලනයට ලක් කළ සිදුවීමක් වුණා.
views55 Views
comment
ඉන්දියාවේ, ඔක්සිජන් සිලින්ඩරයක් බලහත්කාරයෙන් පැහැරගෙන යාම සම්බන්ධයෙන් 17 හැවිරිදි තරුණයෙකුට විරුද්ධව පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
views44 Views
comment
චීන ආරක්ෂක අමාත්‍යවරයා රථ පෙරහැරකින් කොළඹට පැමිණීමේදී බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ හේතුව මත අත්අඩංගුවට ගත් පුද්ගලයා ඇප මත මුදාහැර තිබෙනවා.
views115 Views
comment
“...මේ කඳවුරුවල හිටියේ නාවික බලධාරින් විතරයි.
මාව ඒ එක නිවසකට රැගෙන ගියා,”

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු චාල්ස් සහ කැමිලාගේ "රහස් පුත්‍රයා" යැයි කියන පුද්ගලයෙකු විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කර තිබෙනවා.

55 හැවිරිදි සයිමන් චාල්ස් නම් මෙම පුද්ගලයා පවසන්නේ තමන්ගේ ඇස් සහ දත් වෙනස් කර ඇත්තේ, තමාව ලෝකයෙන් වසං කිරීම සඳහා බවයි.
views45 Views
comment
උපන්දා සිට  හිසේ  ⁣හටගෙන  තිබෙන  විශාල  ගෙඩියක් හේතුවෙන්  ජීවියත්  මරණයත් අතර  සටනක  යෙදෙන   වයස අවුරුදු  එක හමාරක  සිගිත්තෙකු   පිළිබඳ  අපට වාර්තා  වුණා.
views40 Views
comment
මේ වන විටත් ලොව වැඩිම කොරෝනා මරණ
වාර්තා වන්නේ භාරත දේශයෙනුයි...

ලෝකයම වසාගත් මාරාන්තික කොවිඩ් වෛරසය මේ වන විට වැඩිම බලපෑමක් සිදු කර ඇත්තේ අසල්වැසි ඉන්දියාවට යි. ඊයේ ලොව වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ද වාර්තා වුනේ ඉන්දියාවෙන්.

ඉන්දියාව මුහුණ දී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ, ලොව පුරා රටවල් ඉන්දියාව වෙනුවෙන් ශෝකය පළ කරන්නට ද අමතක කර නැහැ.
views55 Views
comment
“එයාට කෑම එහෙම නැතිලු. උෂ්ණෙට ලේ යනවලු.”

“මම හංගන්න ඕන නෑනේ මහත්තයා, එයාට අර්ශස් අමාරුව...”

සවුදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙසින් සේවය කිරීම පිණිස සිය මව ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනවිට තුෂාරි 16 හැවිරිදි තරුණියකි. ඒ, 2019 මාර්තු මාසයේය. එදා, මෙදා තුර ඇය මෙතෙක් සිය අම්මා, සුනේත්‍රා, දුටුවේ නැත.

සවුදි අරාබියට ළඟා වී මාස 7,8 කට පමණ පසුව 43 හැවිරිදි සුනේත්‍රා තමන් සේවය කළ නිවසින් පිටව ගියාය.
views35 Views
comment
[1]      «      2146   |   2147   |   2148      »      [4340]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top